සිංහලුන්ට කන්නත් නැති බොන්නෙත් නැති කාලයක්... 🫤

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113





    දැනට:
    මම ඉන්ද්‍රජාලිකයෙක් නෙමෙයි කිව්වා...
    මම තෙල් ලිං අයිතිකාරයෙක් නෙමෙයි කිව්වා..

    ඊලඟට :
    මම ගොවියෙක් නෙමෙයි..
    මම නල ලිං කාරයෙක් නෙමෙයි.. 😆
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,513
    113
    ඌ ඉතින් උත්තරේ දෙනව ඕකෙම. හාල් හිඟයක් නන් නෑ බොරු කතා ඕනෙ නෑනෙ. හාල් හොයාගන්න බැරුව සාගින්නෙ ඉන්න කවුරුත් නෑනෙ ලංකාවෙ. ගොයියො කීරි සම්බා වවන් නැතුව කැකුළු නන් වවන්නෙ කීරි සම්බා ගනන් යනව. ඒ හැම එකම රජයේ ප්‍රශ්න නෙමෙයිනෙ.
    රජය මැලිබන් එකට ගිහිල්ල කියන් නෑනෙ ක්‍රීම් ක්‍රැකර් නැතුව ලෙමන් පෆ් ගහන්න කියල. ඒ වගේ තමයි.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,108
    113
    Panadura
    පොන්න මිනීමරු මූසල මුඩුම වනචාරී ජෙප්පෝ රට පාලනය කරද්දී ඔහොම තමයි
    බලේ ගත්ත දවසේ ඉඳන් මාරක රිය අනතුරු මිනීමැරුම් දරුණු සුළි කුණාටු නියග මිනිස්සු සෑහෙන්න ගානක් නැති උනා මුන්ගේ තියෙන මූසල කමට
    අනික අනුර කුමාර කල්ලතෝනි පොන්නයා ගේ මූණේ ලේ පොදක් නෑ මූසල මිනීමරු පෙනුමක් තියෙන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,513
    113
    Samposha wala peanut tiyenawa ban and soya beans.ewala tama wedima alfatoxin hadenne
    ඕනම grain එකක Aflatoxin හැදෙනව බන්. ඊට අමතරව Oats වල Ochratoxin A එහෙමත් හැදෙනව. ඒකත් Carcinogen.
     
    • Like
    Reactions: Inigo Montoya