සිංහලුන්ට කැමති සුද්දියො

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මම දවසක් නුවරදි දැක්කා රශියන් වෙන්න ඇති පොඩි ලස්සන සුපිරි කෙල්ලෙක් සෙට් කරගෙන යනවා බීච් බෝයි කෙනෙක්..ඌ නුවර එකෙක් නෙමෙයි..බීච් සයිඩ් එක්ක ඉදන් එන්න ඇත්තේ..ඒ කෙල්ල දිහා බැලුවම ඒකී ලන්කාවේ තනියම ඇවිදින්න ආවා කියලා හිතන්නත් අමාරුයි ..ඒකි ඒ තරම් සෙක්සි පොඩි කැල්ලක්..නුවර ටවුමේ ඉන්න ලිපේ දැළි අගුරු වගේ උන් අරක දිහා කෙල පෙරාගෙන බැලුවේ..ඔය සුද්දියෝ සෙට් කරගන්නවනම් අනිවා කටුනායකින් ම අදින්න ඕනි කියන එකයි මගේ අදහස..මොකද ලන්කාවේ සුද්දියෝ ටෝක් කරන්න පටන් ගන්නේ ඒකී එයාපෝට් එකෙන් නගින ටැක්සියේ එකාගෙ ඉදන්.මම ඇහැටම දැකලා තියනවා ලන්කාවේ කොල්ලෝ මාරම ගොඩක් ඉන්නවා ටවුන් වල එහෙම සුද්දියෝ ටෝක් කරන.

    අනික් විශේශම දේ..ඔය තනියම ඇවිදින්න එන සුද්දියෝ 75%ක්ම වගේ සයිකෝ කේස්..මම කතාකරලා තියනවා සමහර උන් එක්ක..උන් එක්කෝ ඩ්‍රග් ඇඩික්ට් වෙලා..එක්කෝ රේප් වෙලා.එක්කෝ මිනිහා අතඇරලා ඇවිල්ලා.එක්කෝ ලිංගික රෝග.ඔය වගේ ගූ හැත්තෑවයි.උන් බහුතරය හදන්නේ අපිට අරින්න.අහින්සක ලස්සන සල්ලිත් වියදම් කරන ඒවානම් පුතෝ එයාපෝට් බැහැලා උපරිම දවසෙන් දෙකෙන් මෙහේ එකෙකුට සෙට්වෙනවා.එයාපෝට් එකෙන් කොහොමහරි බේරිලා බීච් එකට ගියා කියන්නේ එතනින් ඉවරයි.ඒ හින්දා සෙට් කරගන්නවනම් එක්කෝ එයාපෝට් එකෙන්ම නැත්තම් බීච් සයිඩ් එකකින්.

    මම තව නොදන්න දෙයක් තියනවා.මට මේක කිව්වේ බීච් බෝයි කෙනෙක්.උන් අතරේ සුද්දියක් සෙට් කරගන්න පාවිච්චි කරන ක්‍රමයක්ලු ..බීච් එකට සුද්දියක් බැස්සම ඒකිගෙන් ගිහින් කොයි රටේද අහලා අපි හිතමුකෝ කෙල්ල ෆ්‍රාන්ස් කියලා..අරූ ඒකිට කියනවලු ආ ඔයා ෆ්‍රාන්ස් ද මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉන්නේ ෆ්‍රාන්ස් වල.එයා ෆ්‍රාන්ස් කෙල්ලෙක්.මට එයාට ලෙටර් එකක් ලියලා දෙන්නකෝ ෆ්‍රෙන්ච් භාශාවෙන් කියලා.ඊට පස්සේ සෙක්ස් ගැන ලව් ගැන අරවා මේවා අරකිට කියලා ලියාගන්න මුවාවෙන් අරකි එක්ක සෙට් වෙනවලු..මේක ඇත්තද බොරුද මම දන්නේ නෑ.උබලා හිතන්නේ සුද්දියෝ සෙට් කරගන්න ඔච්චර තටමන්න ඕනිද..ඔය වගේ ක්‍රම ඕනිද..?? දන්න එකෙක් කියපල්ලකෝ..
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    phoebe.jpg
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    Oya digital nomad scene eke ewn lokuwata na bn, monthly income eka $2000 dapu eka ain karanawanam oyta wada enawa

    Russian/Ukraine kello kohomath lassanay bn, un lassana unata salli wiyadam karanne na bn. Bambalapitiye 60ta yana samahara russian ewun Hollywood walata yawanna puluwan
    bambalapitiye kohe d? details kiyapan :P
     
    • Haha
    Reactions: Ritigala Jayasena69