වෙන රටවල උන්T තරං ශරීර ශක්තිYa අපට නැත්තේ මොකDa
සිංහලුන්ගේ කෑම food culture එක අවුල්.
අහාර වල මුලික පෝෂපදාර්ථ 3 ගැන වත් අවබෝධයක් තිබ්බනම් එක හරියනවා.
එක්කෝ ඒ ගැන නොදැන හෝ එවදෙවල් එකතු කරගන්න එක( අනිත් ජාතින්වගේ) වගේ වෙන්න ඔනෑ.ඒකට food culture එක කියන්න පුළුවන්.
ටිකක් බලන්න, දෙමළ මුස්ලිම් අයගේ ඒවා.
පිටරට්ටු, මුස්ලිම් අය මස්වර්ග ආහාරයට ගන්නවා.
ඉන්දියානු දෙමළ අය (ලංකාවේත් ඉන්නවා ) ඒ අය pure vegi විදියට කෑම හදන්නේ. ඒවුනාට එතැනදී උදු පිටි,දියර කිරී, ගිතෙල් වගේ දේවල් එකතු අහාරයට ගන්නවා.
එතනින් මේදය, ප්‍රෝටීන් එනවා.
උදා :උදු වැඩේ, පරිප්පු වැඩේ, ගී තොසේ,...
අනිත් අතට, ඒ අය pure vegi නිසා අනාගන්න දේ රස හෝ කන්න පුළුවන් වෙන්න නම් ව්‍යාංජන වැඩියෙන් අනාගන්න ඕනෑ. Api කරවල, කරවල හොදි කන හන්ද ලුණු රස එනවා ඒ ක ගෑවුන ගමන්. එනිසා අපි ව්‍යාංජන ගොඩක් කන්නේ නැ. කරිස් ගාගන වගේකන්නේ. හොදට බලන්න.
ඔබ pure vegi කඩේකට ගිහින් කෑවොත් ඒක තේරෙනවා.
අනික සිංහලුන්ගේ කෑම බොරින්.. එකම දේ බත් සහ කරි. කරි සහ බත් එච්චරයි.
අරගොල්ල එක එක අයිටම් ප්‍රධාන වෙල එක්ක ගන්නවා.
චීන්නු සුප්, දෙමළ අය මෝරු.. රසම්.
කෙසෙල් ගෙඩි දෙකයි දොඩම් ඇපල් ගෙඩියක් චිනගේ ලන්ච් පැකට් එකේ අනිවාර්යයි. සුප් බිලා උන් කන්නේ
අපේ උන් ජේත්තුවට ඉන්න කැමති.. කුකුලෙක් හදන්නේ නැ. මිදුල හාරනවා කියලා.
හරකෙක් හදන්නේ නැ පුළුවන් එකෙක්වත් කිරි ටිකක් බොන්න. ඔක්කොම පොෂ්.
අපේ ටීම් මිටීමක් තිබ්බ ඉන්දියාවේ වෙන්ඩර් කෙනෙක් එක්ක. එකේ මනේජරයාගේ පැත්තෙන් කොක් කොක් ගගා කුකුල්ලු කගහනවා. ඉතුරු ටික හිතාගන්න.
කඩේකට ගිහින් ඉල්ලහන් බිත්තර රොටියකට පරිප්පු දාල. නෑ.. නෑ. ගානවා.
පරාට දෙන්නම්, මස් හොදි (මිරිස් හොදි )එක්ක කියයි. එක්කෝ එළවලු රොටි තමයි තියෙන්නේ කියනවා. උන්ට ඕනෑ එක අපි කන්න වෙන්නේ