හරි අපි රනිල් මාමිට කියමු TRC හරහා FILTER කරන්න කියලලෝකේ හොදම බවුද්ද රටේ ගූගල් ට්රෙන්ඩ් ගිහින් පොඩි සවේ පාරක් දැම්මා අපි දන්නවනේ සෙක්ස් සොයලා එක වුනා කියලා ඒ ගැන අපි හිනාවෙලා අනී ඒ ඉගෙන ගන්න වෙන්න ඇති කියලා කීවට දැන් වැඩේ උග්ර වෙලා තියෙන්නේ පොඩ්ඩක් බලහන් ඒකේ චයිල්ඩ් පෝන්, චයිල්ඩ් ෆක්,චයිල්ඩ් සෙක්ස්,ස්කූල් පෝන්,චයිල්ඩ් නියුඩ් කියලා වගේ හොයලා ඒවගෙනුත් මාර විදිහට ලංකාව හොයලා තියනවා.තව ගොඩක් තියනවා උබ දන්න ඉංග්රීසි කුනුහරප හොඩක්ම හොයලා තියෙන්නේ දකුනු ආසියා කලාපේ මිට්ටෝ.මේ තාම අන්තර්ජාජාල භාවිතය 35% තිබිලත්. දැන් සාදාරනීකරන බයියෝ මේකට ගේන ෆැක්ට් එක මොකද්ද.පරිස්සමින් ඉදහන් සමාජේ ගැන
ලංකාවේ IP එකකින් SEARCH කරන කොට බ්ලොක් වෙලා යන්න
වැඩේ ලේසි

