සිංහලු ආයිත් අරගල කරයිද?

CodeMan

Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    සිංහලු දැන් situation එකට හුරු වෙනවා නෙවෙයිද? කපටි දේශපාලුවෝ මිනිස්සු මේ තත්වයට හුරු කරන විදිහට කතා කියනවා. ආයිත් මිනිස්සුන්ට අරගල කරන්න උවමනාවක් හෝ ගැම්මක් ඇති වෙයිද?
     
    • Like
    Reactions: jhnnwp and Glitch

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අරගල කරන එක නවත්තන්න තමයි සතියෙන් දෙකෙන් රනිලා ඇවිත් කන්න බොන්න නැති වෙන බොරු කතා කියලා බය කරලා යන්නෙ. ඒවා අහන සිංහලු අරගල නවත්තලා කන බොන බඩු ස්ටොක් කරන්න පටන් ගන්නවා. අරගල නවතිනවා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රනිල අාව විතරයි පොෂ් සෙට් ඵක වාෂ්ප වුනා..ඒකෙන්ම කියන්න පුළුවන්නේ උන්ට කිසිම ප්‍රශ්ණයක් තිබිල නෑ කියල..දැන් කොළඹ ඉන්න හිඟන්නො ටික තමා කකා බිබී කූඩාරම් අස්සෙ ඉන්නේ..ජෙප්පොත් ලෙප්ට්..රනිල් හාමු අගමැතිනේ..🤣🤣
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    අද එක්කෙනෙක්ට පඩි ගෙවලා

    excited will smith GIF
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,329
    32,041
    113
    සිංහලු දැන් situation එකට හුරු වෙනවා නෙවෙයිද? කපටි දේශපාලුවෝ මිනිස්සු මේ තත්වයට හුරු කරන විදිහට කතා කියනවා. ආයිත් මිනිස්සුන්ට අරගල කරන්න උවමනාවක් හෝ ගැම්මක් ඇති වෙයිද?
    deshapaluwata rawatila ala, bathala hitawanawa.....
    ratakata kanna denna ohoma puluwanda?
    govi thana nathi karawala damma kabanika ganna gihin
     
    • Like
    Reactions: CodeMan

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    Diyaru wela dn.. Prashna Normal wela wage.. Mul dawaswala thibba Moral eka naha dn
    ehema thamai machan. dan nan aye aragalayata issara thibba moral eka naha. e karapu gammatama meka iwara kala nan iwarai. dan minissu mekata huru wemin yanawa.
     
    • Like
    Reactions: CodeMan