අන්තිම එක ෆිනෑන්ස් කියන එකේ වැරැද්දක් නෑ. අනිත් දෙක නන් පට්ට වැරදියි තමයි.Schedule
Vehicle
Finance
මේවත් වැරදියට කියන්නේ
සෙඩුල්මම කියන්නේ මෙහෙම. මේ හරිද බන්
Schedule - සකැඩ්(ජු)අල්
Vehicle - විහකල්
Finance - ෆයිනෑන්ස්


' එක' එන්නෙ නම් සිංහල ඉංග්රීසි කලවමේ කියද්දි අඩුවෙන තැන් වැහෙන්න.එක නැතුව කිව්වොත් හරි කෙළියයිපයිඩයිස්
ෂෝටීස්
හාඩ් එක (හදවත)
හඩ් එක
ස්ටාඩ් එක
පෝන් එක
බුෆේ එක
සිඩ්ඩවුන්
බ්ලේඩ් තලය
කැච් අල්ලනවා
Sirawata. Issara. Jathika geeya kiyanakota ‘Sundara siri barani’ kiwwa unne inneඉංග්රීසි වචනනම් මොනවද බං, එංගලන්තේ හිඟන්නොත් කතා කරන්නෙ, ඒකට අපේ එවුන්, අපේ එවුන්ට සිංහලවත් හරියට බෑනේ
නිමාඩු
ඔක්තෝම්බර්
ප්රජාචන්චවාදය
අපේ හාන්දුරුවනේ
කරුවල
කෙරවල