සිංහලු , උඹලට එපාම කරපු සිංහල youtubers ල කවුද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Vini productions පට්ට. ලගදි බලන්න සෙට් වුනේ. සමහර වීඩීයෝස් නම් ගොන් පාට්. හැබැයි උන් සෙට් එක ගමක ඉදන් මාරම ගේමක් ගහනවා. ඒක අගය කරන්න ඕනෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,579
    113
    hama ekama banina hinda meka gihin balanna hithenawa :lol: :lol:
    mokadda meke scene eka?

    උන්ගෙ අවුලක් නෑ බන් උන් මහන්සි වෙලා travel කරල video කරල edit කරල දානවා. මුන්ගෙ ගෑනු ගෙදරින් එලියට බහින්නෙවත් නැති නිසා ඉරිසියාව :lol:
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    උන්ගෙ අවුලක් නෑ බන් උන් මහන්සි වෙලා travel කරල video කරල edit කරල දානවා. මුන්ගෙ ගෑනු ගෙදරින් එලියට බහින්නෙවත් නැති නිසා ඉරිසියාව :lol:

    අනේ පලයන් බන් යන්න. අපේ ගෑනු උන්ට ඕන විදිහට ඉන්නවා. එත් අපි මේ හිඟන්නෝ වගේ අපේ ගෑනු විකුණලා කන්න හදන්නේ නැහැ. මීට වැඩ හොඳයි මේ යකා හැන්දෑවට උගේ ගෑනිව ගෙනත් MC එක එළියේ තියන් හිටිය නම්.

    Vini productions පට්ට. ලගදි බලන්න සෙට් වුනේ. සමහර වීඩීයෝස් නම් ගොන් පාට්. හැබැයි උන් සෙට් එක ගමක ඉදන් මාරම ගේමක් ගහනවා. ඒක අගය කරන්න ඕනෙ

    ඇත්ත. හැබැයි දැන් දැන් උන්ගේත් නිකන් රහක් නැතිව යනවා වගේ.
    ඉස්සර නම් පට්ට සිරා . මේ යක්කු famous වෙච්ච ගමං වැඩේ නා ගන්නවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,579
    113
    අනේ පලයන් බන් යන්න. අපේ ගෑනු උන්ට ඕන විදිහට ඉන්නවා. එත් අපි මේ හිඟන්නෝ වගේ අපේ ගෑනු විකුණලා කන්න හදන්නේ නැහැ. මීට වැඩ හොඳයි මේ යකා හැන්දෑවට උගේ ගෑනිව ගෙනත් MC එක එළියේ තියන් හිටිය නම්.

    ගෑනිව බලන් නැතුව travel කරන තැන් බලපන් :lol:
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    Harindra jayalal
    ගොන් ප්‍රශ්න අහන්නෙ මූ. කුණු ගොඩවල් අදින්න හදන්නෙ හොඩට මර්කට් කරන්න පුලුවන් වෙන්න. අනික මූ interview තියනකොට ප්‍රශ්න අහන්නෙ නිකම් පොලිසියෙන් ප්‍රශ්න කරනව වගෙ. උට ඔනි උත්තරෙ එනකල් ඉදල හරියට පැහැදිලි කරන්න නොදි මැදින් පනිනව. ඊට පස්සෙ ඒවගෙ අවුල් උත්තරයක් හොයගෙන එක thumbnail දානව.

    ප්‍රශ්න අහන්නෙත් ලතාවට කවියෙන් වගේ නිකම් 😂
    😂
    ජරා media කාරයෙක්. කුණු ගොඩවල් අවුස්සන කපුටෙක්වගෙ.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,010
    12,381
    113
    Behind u :p
    mun wadak naa
    iraj
    harindra
    wasti
    travel with wife
    sudda creation
    chanux

    balanne,

    liquid show
    travel today banda
    pc guide
    chamuditha
    block n dino
     
    • Like
    Reactions: Hackytechie

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Harindra jayalal
    ගොන් ප්‍රශ්න අහන්නෙ මූ. කුණු ගොඩවල් අදින්න හදන්නෙ හොඩට මර්කට් කරන්න පුලුවන් වෙන්න. අනික මූ interview තියනකොට ප්‍රශ්න අහන්නෙ නිකම් පොලිසියෙන් ප්‍රශ්න කරනව වගෙ. උට ඔනි උත්තරෙ එනකල් ඉදල හරියට පැහැදිලි කරන්න නොදි මැදින් පනිනව. ඊට පස්සෙ ඒවගෙ අවුල් උත්තරයක් හොයගෙන එක thumbnail දානව.

    ප්‍රශ්න අහන්නෙත් ලතාවට කවියෙන් වගේ නිකම් 😂
    😂
    ජරා media කාරයෙක්. කුණු ගොඩවල් අවුස්සන කපුටෙක්වගෙ.
    හරි. මේක ඇත්ත. මම දන්න ආබාධිත දුප්පත් ළමයෙක් කාලෙකට කලින් ඔපරේෂන් එකක් කරන්න ස්වර්ණවාහිනියෙන් ආධාරයක් ඉල්ලුවා. උන් කිව්වේ අර රත්තරන් පොරවන් ඉන්න ගාමිණී ආනන්ද කියන හොර දේවගැතිය හම්බෙන්න කියල පඬුරු අරන්. ඊට පස්සේ ඌ කියලා හරීන්ද්‍ර ජයලාල්ට කතා කරන්න කියලා , TV එකේ පෙන්නනවනන් විතරයි දෙන්නේ කියලා . වැඩේ උනේ නෑ අන්තිමට. මම නං කොහොමත් මුගේ ඒවා බලන්නේ නෑ. බොරු මූණක් දාගෙන ඉන්න බවක් පේන්නේ .
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    mun wadak naa
    iraj
    harindra
    wasti
    travel with wife
    sudda creation
    chanux

    balanne,

    liquid show
    travel today banda
    pc guide
    chamuditha
    block n dino

    ඇත්ත තමා, මේ sudddhi creation යකා හිතන් ඉන්නෙත් මු hena ma මෑන් කියල.
    ඇහුවොත් ලංකාවට පන දෙන්න, එත් උගේ වරිගෙම Aussie. එක පාරක් උ කිව්වා wife Aussie ඉන්නේ ළමයි වෙනුවෙන් කියල. ඊට පස්සේ ටිකකින් ඌ ම කියනවා පොඩිම එකාටත් දැන් 22 ද කොහෙද කියල. පොඩිම එකාටත් 22 නම් උන්ගේ මොනවා බලා ගන්නද?
    මම නම් හිතන්නේ මු මෙහෙ ප්රෙසිද්දිය spa යන නිසා wife ට ලංකාව එපා වෙලා .

    අනික මුට තියෙනවද අදරවන්තයට ගැලපෙන මුඋනක්? ඉස්සර මු අදරවන්තයට රඟ පානකොට හෙනම අප්පිරියයි
     
    • Like
    Reactions: dilann

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,689
    5,237
    113
    -කැමතිම-

    කමාජ් - දන්නා මොනවා හෝ කොල්ලන්ට කියලා දීම.

    The Sailor - සුපිරි කොල්ලෙක්

    -අකමැතිම-

    සිකාමයි - උට කැත වැඩක් උනේ කියලා හිතලා මුලදීම සබ්ස්ක්රයිබ් කලා. තේරුමක් නෑ හිනා යන්නේ නෑ.

    බෙල්ටා - අම්බ කපටියෙක්. අම්මගෙන් කකා බිබී හිටියේ මෑතක් වෙනකං. දැන් හිට් උනාට තව අවුරුද්දක් යද්දී අපේ උන්ට අවබෝධ වෙයි
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    travel with wife mama asama nathi ekak ban un me higana trip gihin loku loku talks denawa
    Unge travel concept eka matat dirawanne ne. Well planned trip neh. Looks mostly sponsored .
    Man balanna kemati Harald, bald and bankrupt wage style eke travel video
     
    • Like
    Reactions: kasdbg

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    -කැමතිම-

    කමාජ් - දන්නා මොනවා හෝ කොල්ලන්ට කියලා දීම.

    The Sailor - සුපිරි කොල්ලෙක්

    -අකමැතිම-

    සිකාමයි - උට කැත වැඩක් උනේ කියලා හිතලා මුලදීම සබ්ස්ක්රයිබ් කලා. තේරුමක් නෑ හිනා යන්නේ නෑ.

    බෙල්ටා - අම්බ කපටියෙක්. අම්මගෙන් කකා බිබී හිටියේ මෑතක් වෙනකං. දැන් හිට් උනාට තව අවුරුද්දක් යද්දී අපේ උන්ට අවබෝධ වෙයි

    machan the salior nam matath supiri tama!

    Unge travel concept eka matat dirawanne ne. Well planned trip neh. Looks mostly sponsored .
    Man balanna kemati Harald, bald and bankrupt wage style eke travel video

    haiyo salli 100% kathawa attha. un maha hirikithai.
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    1)block n dino
    2)Tech track
    3)video katha
    4)jackson antony
    5)R2 studio
    6)Maniya
    7)chirantha wishwajith, sinhala guitar lessons.

    මේ ටික විතරයි සිංහල channel වලින් බලන්න පුලුවන් මට්ටමේ තියෙන්නෙ මටනම්. ඉතුරු channel කිසි එකක් බලන්නෙ නෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි ඉතින් උබල ඕවා බලන්නේ? මෙතන ත්‍රෙඩ් දාගෙන කාලේ කන්නෙ?

    මම නම් ඕව එකක් වත් බලන්නෙ නෑ...ඔය නම් කියන ගොඩක් උන්ව දන්නෙත් නෑ එහෙම උන් ඉන්නව කියල..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    meanwhile in sl balanawada ubala. :D
    unge acting ehemath chater.eth watena comments balapan ko
    උන්ගෙ නම් ලොකුවට අවුලක් නෑ බං. මොනාහරි දෙයක් කරන්න ට්‍රයි කරන තරුණ සෙට් එකක්. හැබැයි කන්ටෙන්ට් එකම වගේ..ඒක තමා ටිකක් අවුල
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Chanux කියන පඩයා මට පෙන්නම බැරි එකෙක්
    SL Geek පඩයා අනිත් එකා
    Travel With Wife අනිත් උන් දෙන්නා
    අනිත් එක ඉරාජ් පඩයා
    ජනයි පියයි පඩයෝ දෙන්නා
    ලකයි සිකයි
    සිකාමයි
    අපේ අම්මා - පම්පොරිය විතරයි එයා කෙල්ල කියලා හිතං ඉන්නේ

    Chanux මමත් මුගේ විඩියෝස් බලන්නේ නෑ.ඒත් බං ගම්වල අයට එහෙම මොනහරි දෙයක් දැනගන්න පුලුවන් මු නිසා. දැන් අපි ඔය ප්‍රසිද්ධ උන්ගේ reviews බලනව හෝ නෙට් එකේ ගහල දෙයක් තේරුම්ගන්න පුලුවන් ටෙකි වුනාට හැමෝම එහෙම නෑනේ. කඩ්ඩ ප්‍රශ්න එහෙම තියෙනවනේ.

    අපේ අම්මා - මෙයාගේ විඩියෝ අවුලක් නෑ. ඒත් අනිත් අයව විවේචනය කරන එක හොද නෑ.

    උබ කියල තියෙන අනික් සෙට් එක නම් අවුල් තමා
     
    • Like
    Reactions: D_Mad

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අමතක උනා...රැට්ටා තමයි ලන්කාවෙ හොදම මම දැකපු උන්ගෙන්...සබ් කරල නෑ...හිතුනම උගේ නම ගහල සර්ච් කරල එක සැරේ වීඩියෝ සෙට් එකම බලනව...සුපිරි ඩයල් එකක්...ඌ ඇඩ්වර්ටිස්මන්ට් එකක් කරත් ඒකේ කන්ටෙන්ට් එක හොදයි...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    Travel With Wife කියන්නේ තනිකරම wife exhibiting සීන් එකක්.. ගෑනිව පෙන්නලා views ගන්නවා :lol:
     
    • Like
    Reactions: Bizzare_Art