Vini productions පට්ට. ලගදි බලන්න සෙට් වුනේ. සමහර වීඩීයෝස් නම් ගොන් පාට්. හැබැයි උන් සෙට් එක ගමක ඉදන් මාරම ගේමක් ගහනවා. ඒක අගය කරන්න ඕනෙ
hama ekama banina hinda meka gihin balanna hithenawa![]()
mokadda meke scene eka?
උන්ගෙ අවුලක් නෑ බන් උන් මහන්සි වෙලා travel කරල video කරල edit කරල දානවා. මුන්ගෙ ගෑනු ගෙදරින් එලියට බහින්නෙවත් නැති නිසා ඉරිසියාව![]()
Vini productions පට්ට. ලගදි බලන්න සෙට් වුනේ. සමහර වීඩීයෝස් නම් ගොන් පාට්. හැබැයි උන් සෙට් එක ගමක ඉදන් මාරම ගේමක් ගහනවා. ඒක අගය කරන්න ඕනෙ
අනේ පලයන් බන් යන්න. අපේ ගෑනු උන්ට ඕන විදිහට ඉන්නවා. එත් අපි මේ හිඟන්නෝ වගේ අපේ ගෑනු විකුණලා කන්න හදන්නේ නැහැ. මීට වැඩ හොඳයි මේ යකා හැන්දෑවට උගේ ගෑනිව ගෙනත් MC එක එළියේ තියන් හිටිය නම්.

හරි. මේක ඇත්ත. මම දන්න ආබාධිත දුප්පත් ළමයෙක් කාලෙකට කලින් ඔපරේෂන් එකක් කරන්න ස්වර්ණවාහිනියෙන් ආධාරයක් ඉල්ලුවා. උන් කිව්වේ අර රත්තරන් පොරවන් ඉන්න ගාමිණී ආනන්ද කියන හොර දේවගැතිය හම්බෙන්න කියල පඬුරු අරන්. ඊට පස්සේ ඌ කියලා හරීන්ද්‍ර ජයලාල්ට කතා කරන්න කියලා , TV එකේ පෙන්නනවනන් විතරයි දෙන්නේ කියලා . වැඩේ උනේ නෑ අන්තිමට. මම නං කොහොමත් මුගේ ඒවා බලන්නේ නෑ. බොරු මූණක් දාගෙන ඉන්න බවක් පේන්නේ .Harindra jayalal
ගොන් ප්‍රශ්න අහන්නෙ මූ. කුණු ගොඩවල් අදින්න හදන්නෙ හොඩට මර්කට් කරන්න පුලුවන් වෙන්න. අනික මූ interview තියනකොට ප්‍රශ්න අහන්නෙ නිකම් පොලිසියෙන් ප්‍රශ්න කරනව වගෙ. උට ඔනි උත්තරෙ එනකල් ඉදල හරියට පැහැදිලි කරන්න නොදි මැදින් පනිනව. ඊට පස්සෙ ඒවගෙ අවුල් උත්තරයක් හොයගෙන එක thumbnail දානව.
ප්‍රශ්න අහන්නෙත් ලතාවට කවියෙන් වගේ නිකම්
ජරා media කාරයෙක්. කුණු ගොඩවල් අවුස්සන කපුටෙක්වගෙ.
mun wadak naa
iraj
harindra
wasti
travel with wife
sudda creation
chanux
balanne,
liquid show
travel today banda
pc guide
chamuditha
block n dino
Unge travel concept eka matat dirawanne ne. Well planned trip neh. Looks mostly sponsored .travel with wife mama asama nathi ekak ban un me higana trip gihin loku loku talks denawa
-කැමතිම-
කමාජ් - දන්නා මොනවා හෝ කොල්ලන්ට කියලා දීම.
The Sailor - සුපිරි කොල්ලෙක්
-අකමැතිම-
සිකාමයි - උට කැත වැඩක් උනේ කියලා හිතලා මුලදීම සබ්ස්ක්රයිබ් කලා. තේරුමක් නෑ හිනා යන්නේ නෑ.
බෙල්ටා - අම්බ කපටියෙක්. අම්මගෙන් කකා බිබී හිටියේ මෑතක් වෙනකං. දැන් හිට් උනාට තව අවුරුද්දක් යද්දී අපේ උන්ට අවබෝධ වෙයි
Unge travel concept eka matat dirawanne ne. Well planned trip neh. Looks mostly sponsored .
Man balanna kemati Harald, bald and bankrupt wage style eke travel video
උන්ගෙ නම් ලොකුවට අවුලක් නෑ බං. මොනාහරි දෙයක් කරන්න ට්‍රයි කරන තරුණ සෙට් එකක්. හැබැයි කන්ටෙන්ට් එකම වගේ..ඒක තමා ටිකක් අවුලmeanwhile in sl balanawada ubala.
unge acting ehemath chater.eth watena comments balapan ko
Chanux කියන පඩයා මට පෙන්නම බැරි එකෙක්
SL Geek පඩයා අනිත් එකා
Travel With Wife අනිත් උන් දෙන්නා
අනිත් එක ඉරාජ් පඩයා
ජනයි පියයි පඩයෝ දෙන්නා
ලකයි සිකයි
සිකාමයි
අපේ අම්මා - පම්පොරිය විතරයි එයා කෙල්ල කියලා හිතං ඉන්නේ
