සිංහලු දවසට එක ගානේ ඉස්වපිරිතාල හනවා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    සිංහලු දවසට එක ගානේ ඉස්වපිරිතාල හනවා


    දිනය: 22/03/2020
    ස්ථානය කොළඹ ඡාතික රෝහලයි.


    එක්තරා පුද්ගලයෙකු ඡාතික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේ ඔහුට කැරකිල්ල පමණක් තිබෙන බව පවසමින්. බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගන්නා ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොරෝනා ප්‍රතිකාර සඳහා නොවන සාමාන්‍ය වාට්ටුකට ඇතුළත් කරනවා.

    අදාල රෝගියා උන රෝගියෙකු බව සැක කරන්නේ එම සාමාන්‍ය වාට්ටුවේදී. පසුව ඔහුගේ පුතා ඇමරිකාවේ සිට මෑතකදී පැමිණි බවත්, ඔහු නිවාස නිරෝධායනය යටතේ පසු වෙන බවත් පවසනවා. රෝගියා රෝහලට පැමිනෙන්නේ මේ නිරෝධායනය වී සිටින පුතා සමග. ඔහු මුක වාඩමක් පැලද සිටියත් වෛද්‍ය වරුන් සමග බහින්බස් වෙමින් එය ගලවාද කතා බහ කරනවා.

    එම සාමාන්‍ය වාට්ටුවේ සිටි වෛද්‍යවරුන් හෙදියන් සියළු දෙනා මේ හේතුවෙන් දින 14ක නිරෝදායනයකට යොමු කිරීමට සිදුවෙනවා.

    එක් පුද්ගලයෙකුගේ අනුවණ කුහක කටයුත්තක් නිසා අසරණ රෝගීන් විශාල ප්‍රමානයකට සේවය සැපයීමට සිටි දක්ශ වෛද්‍යවරුන් , හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය සැලකිය යුතු කාලයකට රටට අහිමි වෙනවා.

    ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබ ප්‍රතිකාර ගැනීමේදී ඔබට තිබෙන සියළුම රෝග ලක්ෂන ⁣වෛද්‍යවරයාට පැවසීමට කාරුණික වන ලෙසත් ඔබ හෝ ඔබගේ සමීප පුද්ගලයෙකු කොරෝනා වෛරසය සඳහා නිරාවරණය වීමට ඉඩ තිබූ බවට ඔබට කුමන හෝ සැකයක් ඇත්නම් එය නොවලහා වෛද්‍යවරයාට පවසන ලෙසත් පමණි.

    ඔබ දුරදිග නොබලා කටයුතු කිරීම හේතුවෙන් මේ අවස්ථාවේ රටට අත්‍යවශ්‍ය රෝහල් කාර්ය මණ්ඩලය දිනකට හෝ රටට අහිමි නොකිරීමට වග බලාගන්න.

    1 රාගම unit එක
    2. DR. ප්‍රියංකර ගේ wards
    3 මහා ඉස්පිරිතාලේ

    තොපි කොරෝන වලින් නෙවෙයි මැරෙන්නේ වෙන ලෙඩකට හදිස්සියකට බේත් ගන්න තැනක් නැතුව
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,967
    40,835
    113
    ඔය මෝඩකම නෙවේ බන්. ආත්මාර්ථකාමී බව.
    ස්වයං නිරෝධායනය කියලා ගෙදර යවන එක පට්ට ගොන් වැඩක්. මුන් ගෙවල්වල ඉන්නෑ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඕකුන්ට වෙඩි තියලා මරන්න ඕනෙ වේසිගෙ පුත්තු
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,335
    32,063
    113
    ඔය මෝඩකම නෙවේ බන්. ආත්මාර්ථකාමී බව.
    ස්වයං නිරෝධායනය කියලා ගෙදර යවන එක පට්ට ගොන් වැඩක්. මුන් ගෙවල්වල ඉන්නෑ.

    :yes: සිංහලු අවංක ජාතියක් නම් මොනව කරන්න බැයිද? ඕපෙ කෙලින්න ගෙවල් ගානෙ දුවනවා...
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    91004778_1523001001210542_720741910800498688_o.jpg



    තව එකකට හරිනේ