සිංහලු, දුකින් වුනත් දෙයක් කියන්න තියෙනව#
සිංහලු, දුකින් වුනත් දෙයක් කියන්න තියෙනවා. මේ වෙනකොට මොබයිල් ෆෝන්, කම්පියුටර් වගේ දේවල් වලින් $1000 කිට්ටු වෙන්න ගෙඩිය පිටින් සල්ලි රටින් පිට යනවා. ගේම් එකක් ගහන්න, වැලක් බලන්න කොල්ලයි බල්ලයි හැම එකාම ලේටස්ට් ෆෝන් ගන්නවා වතුර බින්දුවක් වැටුනෝත් $1000 $0 වෙනවා. කල්පනාකරලා බලපල්ලා දැන් ඉස්සර වගේ නෙමෙයි තේකොල ටිකක් කුරුදු ටිකක් රට පටවල සොච්චමක් හොයන් කෝටියක් වියදම් කරන ආර්ථිකයක් හැදිලා තියෙන්නේ. ඉක්මනට ලංකාවට කෙලවෙනවා.
පුළුවන් උන් දෙයක් ආපු ගමන් මිලට නොගෙන ටිකක් කල් ගියාම ගන්න බලන්න, ඒවගේම ෆෝන් වගේ දේවල් පාවිච්චිකරලා ඉවරවුණාම විසික් නොකර ebay දාලා කීයකට හරි විකුනන්න. අඩුගානේ පොඩි ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙක්ට කීයකට හරි දීල දාන්න. අරූට මූට ඇගිල්ල දික් නොකර තමුන්ගේ යුතුකම කරන්න. ඉස්සරහට වාහනවලට වගේ අලුත්ම ඉලෙක්ට්‍රොනික් භාණ්ඩවලට 300% - 500% වගේ ටැක්ස් එකක් වදින්න බැරිකමක් නෑ......

අපේ උන්ට මේවගේ අගයක් නෑ නෙ.