Questions සිංහලු මට පොඩි කරදරයක් වුනා! (URGENT!)

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    cyber crime unit ekata dafan bn, okuntu kelawanna oni. 10000 newe bn, kelawa la daipn, Hujja kollo ta arinna ona. Aduma 6 month jail inna wede set karapn bn
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම නම් කියන්නෙ අනිවාර්යෙන් ඇක්ෂන් එකක් ගන්න පුලුවන්. අනිවාර්යෙන් ඇක්ෂන් එකක් ගන්න අතඅරින්න එපා.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    රාජපක්ශ ගොන්නුන්ට මිනිස්සු චන්දේ දෙන එක අහන්නත් දෙයක්ද මේවගේ මිනිස්සු ඉන්න රටක.. අවුරුදු 72ක් රැවටුන ජාතියක් ගොඩගන්න හරි අමාරුයි..
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    tharaha wenna epa ban ..... uba me taram moda ay ban ?????? yakoo ganuth ubata wada hodata mole pawichchi karanawa... igena ganin danwath.... kohomada ban me samaje jiwath wenne nattan..... mehemay... aniwaryen police complain karapan...
     
    • Like
    Reactions: nlasasatha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    දැන් ඌ හිතාගෙන ඉන්නේ ඕයා මුකුත් කරන්න නෑ බෑ .කියල.ඕක උගේ මාළු උගේම පිටේ තියෙල කපන්න තියෙන්නේ.පොලිසි යන්න ඉස්සෙලා මේ ටික කරලා බලන්න

    step 1.ඌ ට කියන්න ඔයාට ඉන්න තැන හොයාගන්න පුළුවන් TRCL එකට complain කරලා. ඉල්ලන්න ඔයාගේ සල්ලි

    step 2
    එහෙම දුන්නේ නැත්නම් කියන්න ඔයා සල්ලි withdrow කරපු බැංකුවට inform කරලා තියෙන්නේ ඔක්කොම CCTV තියෙනවා සල්ලි දෙන්න කියල ඉල්ලන්න නැත්නම් පොලිසි යනවා කියන්න

    step 3

    දන්නා එකෙක්ට කියල උට call එකක් දෙන්න TRCL එකෙන් කියල

    step 4
    එහෙමත් නැත්නම් තමයි ඔයා පොලිසියේ පිහිට තමයි

    බොහෝවිට step 2 යනකොට සල්ලි හම්බෙන්න ඕනේ උට මොලේ කළදක් තියෙනවනම්.

    call කරන එකා හොද ගැම්මට call කරන්න පුලුවන් එකෙක්ට කියන්න ගැනු වගේ කතාකරන එව්න් හරියන්නේ නැ වැඩේට
    උන් අද ඊයේ කරන බිස්නස් නෙවෙයි ඔවා බන් . උන් හොදට පදම් වෙලා ඉන්නේ . ඔය Phone Numbers, Bank Accounts ගොඩක් වෙලාවට වෙන එකෙක් ගේ නමට ගත්තා ඒවා වෙන්න ඇති. අපි ඌට කොල් කරලා කිව්වම ඌ මාට්ටු උනා කියලා ඔය Mobile SIM එක විසික් කරලා ,Bank Accounts වෙනස් කරලා ඌ ගේම ගහගෙන යයි
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Bank අකවුන්ට් එකට Id එක මැච් වෙනවා. ඒ උනාට ID එක ෆේක් වගේ ද මංදා
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Ane manda ban ubath..

    math dan number ekata aragena baluwa. Off karala wage.
    Uda wade click wela wage. Wena number ekak aragena oya wade karai aith.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    Screenshot_20180817-223635-e1534530550211.png
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පොඩ්ඩක් ඔලුව අතගාලා බලපං අං දෙක ලොකුද කියල
     

    HasithaPBD

    Member
    Jul 14, 2020
    19
    16
    3
    Ada serama call ganna giyoth uuta therei ubama thamai try karanne kiyala, cyber crime ekata yana eka thama hodama wade
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    යකෝ මුට මොඩය මෝඩ වැඩක් කියා කියා බනින එපා. මු මෝඩ කමට නෙමෙයි තණ්හාවට වැඩේ කලේ