උන් අද ඊයේ කරන බිස්නස් නෙවෙයි ඔවා බන් . උන් හොදට පදම් වෙලා ඉන්නේ . ඔය Phone Numbers, Bank Accounts ගොඩක් වෙලාවට වෙන එකෙක් ගේ නමට ගත්තා ඒවා වෙන්න ඇති. අපි ඌට කොල් කරලා කිව්වම ඌ මාට්ටු උනා කියලා ඔය Mobile SIM එක විසික් කරලා ,Bank Accounts වෙනස් කරලා ඌ ගේම ගහගෙන යයිදැන් ඌ හිතාගෙන ඉන්නේ ඕයා මුකුත් කරන්න නෑ බෑ .කියල.ඕක උගේ මාළු උගේම පිටේ තියෙල කපන්න තියෙන්නේ.පොලිසි යන්න ඉස්සෙලා මේ ටික කරලා බලන්න
step 1.ඌ ට කියන්න ඔයාට ඉන්න තැන හොයාගන්න පුළුවන් TRCL එකට complain කරලා. ඉල්ලන්න ඔයාගේ සල්ලි
step 2
එහෙම දුන්නේ නැත්නම් කියන්න ඔයා සල්ලි withdrow කරපු බැංකුවට inform කරලා තියෙන්නේ ඔක්කොම CCTV තියෙනවා සල්ලි දෙන්න කියල ඉල්ලන්න නැත්නම් පොලිසි යනවා කියන්න
step 3
දන්නා එකෙක්ට කියල උට call එකක් දෙන්න TRCL එකෙන් කියල
step 4
එහෙමත් නැත්නම් තමයි ඔයා පොලිසියේ පිහිට තමයි
බොහෝවිට step 2 යනකොට සල්ලි හම්බෙන්න ඕනේ උට මොලේ කළදක් තියෙනවනම්.
call කරන එකා හොද ගැම්මට call කරන්න පුලුවන් එකෙක්ට කියන්න ගැනු වගේ කතාකරන එව්න් හරියන්නේ නැ වැඩේට