Questions සිංහලු මට පොඩි කරදරයක් වුනා! (URGENT!)

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය බැන්ක් එකවුන්ට් එකයි නමයි අයිති ශුවර් වෙන එකෙක් ට ... වෙන එකෙක්ගේ බැන්ක් අකවුන්ට් එකක් අයිඩි කාර්ඩ් එකක් එඩිට් කරලා තවත් එකෙක් ගහන ගෙමක්
    එහෙනම් කොහොමද බං සල්ලි විත්ඩ්‍රෝ කරන්නෙ දාපු ගමන්ම?
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    එහෙනම් කොහොමද බං සල්ලි විත්ඩ්‍රෝ කරන්නෙ දාපු ගමන්ම?
    පත්තරේ ඇඩ් එකක් දාපන් ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන්
    රෙජිස්ටර් වෙන්න කියලා
    අමු හරක් ටිකක් කතාවෙන් අල්ලලා උන්ට කියලා බැංකු පොත් ඇරවලා කාඩ් ටික කලෙක්ට් කරපන්
    ඊට පස්සෙ ඉතින් ඇඩ් දැමිල්ල තමා තියෙන්නෙ
    මේ ත්‍රේඩ් එක දාපු එකා වගේ ලොන්ත හුකන්නෙක් සෙට් උනාම දාලා අරින්න තියෙන්නෙ

    පස්සෙ ඉතින් ඒ.ටී.එම් නොයා, කාඩ් එකේ තියෙන සල්ලි වලින් කාට හරි රීලෝඩ් දාලා උගෙන් කෑෂ් ගන්න තියෙන්නෙ
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,385
    113
    වැලිවේරිය
    කෙලින්ම පොලිසියේ HQ වල තියෙනවා වෙනනම Cyber Crime section එකක් . ඒකට ගිහිං උගේ Bank Account සහ MOBILE number එක දීපන් . ඕකා බෙල්ලෙන් අල්ලා ඇතුලත දායි
    Cyber Crime section->karai un pamkak
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එහෙනම් කොහොමද බං සල්ලි විත්ඩ්‍රෝ කරන්නෙ දාපු ගමන්ම?
    ATM වෙන්න ඇති අර උබ දන්නවද ල0කාවට ආපු නයිජිරියන් එවුන්ටත් බැන්ක් හදලා ATM කාර්ඩ් හදලා දිපු එවුන් ඉන්නෙහ් ඔනි තරම්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kokatath a bank branch eken check karala address eka aran ethenta gihin balapan,
    ita passe a phone number eka policiyata dila trace karala allanna puluwan.
    uba mahansi wela hari okawa allapan nethnam kee denekuta oya wede karaida danne ne
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    මටත් ඔහොම එකක් උනා වෙඩින් කාර් වලට. කාර් තුනක් බුක් කලේ. මටයි වයිෆ්ටයි හෝම් කමින් එකටයි. මම සල්ලි දැම්මා බලන්නෙවත් නැතුව ඉක්මන් එකෙන් බලලා. මීගමුවෙන් එන්නෙ කිව්වා. Advance 10ක් දැම්මා. පස්සෙ සුමානෙකට කලින් මූ කෝල් කරලා කිව්වා කාර් එකක් කැඩුනා උනා එන්න වෙයිඩ දන්නෙ නෑ කියලා. ඕනෙ නම් ඩීල් එක ක්ලෝස් කරමු සල්ලි ආපහු දෙන්නම් කිව්වා.

    මම් කිව්වා මට ආයෙ මේ හදිස්සියෙ කාර් හොයන්න බෑ. ඔයා කොහොමහරි එකක් එවන්න කියලා. පස්සෙ ඌ හා කිව්වා. හැබැයි උගෙ උවමනාව තිබ්බෙම කැන්සල් කරගන්න.

    පස්සෙ වෙඩින් එකට ඉස්සෙල්ලා දවසෙ මූට කෝල් එකක් ගත්තා. එතකොට මූ මගෙන් විස්තර අහලා කියනවා. ඒ ගානට පොරොන්දු උනානම් ඒක මිස්ටේක් එකක්ලු. පුතාලු පොරොන්දු වෙලා තියෙන්නෙ ඌ දන්නෙත් නෑලු. පුතාට ඩ්‍රයිවර් පඩියයි පෙට්‍රල් වියදමයි දාන්න අමතක වෙලා කියලා කිව්ව ගානට වඩා 10ක් ඕනෙ කිව්වා. බොරු බං එකම කටහඬ අඳුරගන්න බැරිද.

    මම ඉතින් කිව්වා තව නම් සල්ලි දෙන්න බෑ. ඒක කොහොමත් මාර්කට් එකේ ගානට වඩා වැඩිනෙ කියලා. මූ කිව්වා උගෙ මිස්ටේක් එක හින්දා සල්ලි ආපහු දාන්නම් මට එකක් හොයාගන්න කියලා.

    ඊටපස්සෙ කෝල් කළත් ආන්ස්වර් කලේ නෑ. මැසේජ් එකක් එව්වා පොරොන්දු වෙච්චි ගාන ඌට පාඩුයි. සල්ලි දාන්නම් කියලා.

    පස්සෙ ඉතින් ඉක්මන් එකේම බලලා එකෙක්ගෙ ගෙදරටම ගිහින් සල්ලි දීල ආවා. ඒත් ඌත් කියපු වාහන නෙමෙයි උදේ එව්වේ. ගොඩක් වෙඩින් කාර් එවුන් එහෙමලු හොඳ එකක් පෙන්නලා හයර් බාර අරන් අහුවෙන එකක් යවනවලු.

    අරූ සල්ලි දැම්මෙ නෑ. කෝල් කරාට ගන්නෙත් නෑ. වෙන නම්බර වලින් කෝල් කරලා කාරලා ඩීල් එක ක්ලෝස් කරන්න එන්නද අහපුවම ඌ ට්‍රිප් එකක් ගිහින් ඉන්නෙ. සල්ලි ඩිපොසිට් කරන්න කියනවා බුක් කරන්න ඕනෙ නම්.

    අන්තිමේ අත ඇරලා දැම්මා.
    ඕක බන් ලංකාවේ ලොකු හෝටල් වල්ත් කරන වැඩක්.මම දෙවෙනි මනමාලයට හිටියා වෙඩින් එකක කප් කේක් ඕඩර් එකක දාලා තිබ්බේ.වෙඩින් එකට කලින් දවසේ හවස මූ කේක් ඕඩර් එක ගෙනත දුන්නා කියපු අයිසින් එක නෙමෙයි දාලා තියෙන්නේ.නිකන්ම උඩින් දාගෙන ගිහින් ඒ වෙලාවේ වෙන කරන්න දේකුත් නෑ.ඌ ඕකමයි දාන්න කියපු අයිසින් එක කියලා මාරු වුනා.හෙට වෙඩින් එක නිසා වෙන කරන්න දෙයක් නෑ තියන විදිහට බාර ගන්න වෙනවා කියලා වුන් දන්නවා ඒකෙන් ගසා කනවා.ඕකට මල පැනලා ඊට පස්සේ හොටෙල් එකට ආවම හොටෙලෙ එකෙන් බයිට් එකට මාලු ජාතියක් හදන්න කියලා තිබ්බා මට මතක නෑ වර්ගෙ නන් චෙෆ්ම ඇවිල්ලා කියනවා සර් අපි මහරගමට එනකල් බැලුවා එක කඩේකවත් සර් කියපු එක නෑ.අපි ගල් මාලු හදලා දෙනන් සුපිරියටම කිසිම වෙනසක් වෙන්නේ නැති වෙන්න කියලා.(හොටෙල් එක කිතුල් කන්ද රිසෝට්,sltc එකට යන පාරේ තියෙන්නේ) අරූට මල හොදටම හරි එහෙනන් ඕක හදන්න කියලා අපි ගියා ආයේ වෙන වැඩකට යනකොට අර ඉස්කෝල පොත් ගන්න තියෙන කඩේ තියෙන්නේ මීපේ ඒක ඉස්සරහා තියෙන මාලු කඩෙන් ඇහුවා නිකමට කිලෝ 10ක් වුනත දෙන්නන් කිව්වා..එවෙලෙම චෙෆ්ට කතා කරලා ඇමතුවා.උන් ගාවා කලින් ගෙනල්ලා ඉතුරු වෙලා තිබුනා මාලු ටිකක් මුන් ඒක අපිට දාලා අපෙන් ගාන කපන්න හැදුවේ.වෙඩින් වල ඕක වෙනවා හොදටම.අන්තිම මොහෙතේ සෙටි අනන්මන් ගෙනල්ලා බෑවට පස්සේ ඕක එපා අරන් යන්න කියන්න බෑනේ.වුන් සින් එක දැනගෙන කරන්නේ
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    බඩු මාට්ටු. ඔන්න දියන් ගේමක්.

    Yako mu ahinsakayek wenna athi.
    Umbe ID number eka damma nan umba ne mattu wenne?
    ID number ekak hoyaganna lesiy ne. ID number ekak thiyenawa nan Elections Commission website eken thapparekin okkoma wisthara liyaganna puluwan. Ithin ahinsakayekge wisthara edit karala wenna puluwan sahena durata.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,894
    113
    ආශ්චර්යමත් රටක
    Horakamen ara lankawe godayanna widiyak na kiyala terunama karana dewal.

    අයිඩී එකේ කොපි 2කුත් එක්ක ඒක මට එඩිට් කරා කියල තේරුනා. ඒ වුනාට කැමරා එක නිස ඒවා බැලුවේ නෑ.
    Maru dial ban mun. Edit kiyala dana danama salli danne ahawal labbatada 😆
    ------ Post added on Jan 26, 2021 at 11:55 PM
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උන් අද ඊයේ කරන බිස්නස් නෙවෙයි ඔවා බන් . උන් හොදට පදම් වෙලා ඉන්නේ . ඔය Phone Numbers, Bank Accounts ගොඩක් වෙලාවට වෙන එකෙක් ගේ නමට ගත්තා ඒවා වෙන්න ඇති. අපි ඌට කොල් කරලා කිව්වම ඌ මාට්ටු උනා කියලා ඔය Mobile SIM එක විසික් කරලා ,Bank Accounts වෙනස් කරලා ඌ ගේම ගහගෙන යයි
    sim එක මාරුකලත් රු 10000 ට bank account හද හද යයි කියල හිතන්න බෑ .මටනම් පෙන විදියට මූ ගොඩේ හොරෙක් කියල පෙන්නේ නැත්නම් ez cash කරන්න කියනවනේ .එහෙම කලානම් බඩුම තමයි
     

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    Name=H.H.A.MADUSANKA.
    Account=101430122823.
    Bank=NSB.
    Branch=Badulla

    =====================

    BANK detail walin hoyaganna bapalan.. DONT GIVE UP.
     
    • Like
    Reactions: KAZPER

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දුක තමා, බෑන්ක් ඩීටෙල් එක්ක පොලීසියට ගිහින් ඇන්ට්‍රියක් දාපන්. එච්චරයි කරන්න තියෙන්නෙ , ID Copy ත් තියෙනවා නේ ඒවත් එක්ක දාපන්
    හොර අයිඩී නම් ඒකට වෙනම නඩුවක් වැටෙයි
    බොරු වැඩ ලොක්කා. හොර ID එකට නඩු දාන්න ඔය ID එකේ ඉන්න එකා හොයාගන්න එපයි. කව්ද දන්නේ ඕක ඌ බිම තිබිලා ඇහින්ද එකක්ද කියලා ? අඩුම ගානේ video කෝල් එකක් දාලා උගේ මූණවත් දැකලා තිබ්බා නම් ඔන්න හරි.බැංකු පොතත් මේ හොර එකෙන්ම හදලද දන්නේ නෑ. බැංකුවේ එවුන් ඔය ID ලොකුවට බලන්නේ නෑ.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,636
    21,241
    113
    Horakamen ara lankawe godayanna widiyak na kiyala terunama karana dewal.


    Maru dial ban mun. Edit kiyala dana danama salli danne ahawal labbatada 😆
    ------ Post added on Jan 26, 2021 at 11:55 PM
    aiyo salli...
    paw wade hebai....
    meheth oya wage kaala kanni inne bn...gumtree ehema...e wage ewata police ganan ganneth neha

    ikman eketh maru advice tika...

    - Salli denakan badu yawanna epa, badu hambenakan salli denna epa :D lol
     
    • Wow
    Reactions: shenat