ෆෝන් එක ඔටෝ ටච් වෙනවනේ බන්. යටම home button එක තියෙන ටික තමා ටච් වෙන්නේ. තත්පර 10න් 10ට වගේ ටච් වෙනවා. ඒකත් හිටපු ගමන්. display test එකක් දාලා බැලුවා. ඒකෙඩි touch වෙනවා කියල පෙන්නන්නේ නෑ. හැබැයි ටච් වෙනවා. වැඩක් කරගන්න බෑ app එකක් ඕපන් කරපූ ගමන් home එකට ආයේ යනවා. ඩිස්ප්ලේ crack වෙලා තියෙන්නේ. හැබැයි දැන් අවුරුදු දෙකක් තිස්සේ කිසිම හෙනයක් නැතුව පාවිච්චි කළා. ලඟකදී ආයේ බිම වැටුනෙත් නෑ. කොහොමද මෙහෙම එක පාරටම වුනේ? 
මොකක්ද මේකට කරන්න පුළුවන් පිළියම? software case එකක් වෙන්න පුලුවන්ද?
ෆෝන් එක poco m3
@Hyaenidae
මොකක්ද මේකට කරන්න පුළුවන් පිළියම? software case එකක් වෙන්න පුලුවන්ද?
ෆෝන් එක poco m3
@Hyaenidae