සිංහලු මාර වැඩේ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    ෆෝන් එක ඔටෝ ටච් වෙනවනේ බන්. යටම home button එක තියෙන ටික තමා ටච් වෙන්නේ. තත්පර 10න් 10ට වගේ ටච් වෙනවා. ඒකත් හිටපු ගමන්. display test එකක් දාලා බැලුවා. ඒකෙඩි touch වෙනවා කියල පෙන්නන්නේ නෑ. හැබැයි ටච් වෙනවා. වැඩක් කරගන්න බෑ app එකක් ඕපන් කරපූ ගමන් home එකට ආයේ යනවා. ඩිස්ප්ලේ crack වෙලා තියෙන්නේ. හැබැයි දැන් අවුරුදු දෙකක් තිස්සේ කිසිම හෙනයක් නැතුව පාවිච්චි කළා. ලඟකදී ආයේ බිම වැටුනෙත් නෑ. කොහොමද මෙහෙම එක පාරටම වුනේ? 🤔

    මොකක්ද මේකට කරන්න පුළුවන් පිළියම? software case එකක් වෙන්න පුලුවන්ද?

    ෆෝන් එක poco m3

    @Hyaenidae
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505

    ජල පහරක් ටච් ලේයර් ඇතුලට කාන්දූ වී ඇති හැඩකුත් පෙනී යනවා. ඔය පෝකෝ ෆෝන් එකේ අවුල් වගයක් තියනවා ආනේණික ඒවා. ඒකත් වෙන්න පුලුවන්.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මොකෝ ජාතියක් ජම්මයක් නැත්තෙ Xiaomi නෙ
    Oppo ආවා poco ආවා මොන හුත්තවල්ද බන් ඕවා. Xiaomi වලත් රටේ නැති ලෙඩ ROM එකේ ඉදන්ම. Samsung Or Apple ඇරුනම අනිත් ඔක්කොම ගූ ගොඩවල්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ජල පහරක් ටච් ලේයර් ඇතුලට කාන්දූ වී ඇති හැඩකුත් පෙනී යනවා. ඔය පෝකෝ ෆෝන් එකේ අවුල් වගයක් තියනවා ආනේණික ඒවා. ඒකත් වෙන්න පුලුවන්.
    ආවේණික අවුල ඕෆ් කළාම ඔන් වෙන්නැතුව යන්න ඉඩක් තියෙන එකනේ ටච් එකේ ආවේණික අවුල් නෑනෙ

    Oppo ආවා poco ආවා මොන හුත්තවල්ද බන් ඕවා. Xiaomi වලත් රටේ නැති ලෙඩ ROM එකේ ඉදන්ම. Samsung Or Apple ඇරුනම අනිත් ඔක්කොම ගූ ගොඩවල්.
    මගෙනං POCO යි Oneplus යි තියෙන්නෙ ඔය කිසි අවුලක් නැතුව වැඩ කරන්නෙ.

    POCO එක වෙන චාජර් එකකට ගහල ඔන් වෙන්නැතුව තිබ්බ ඒකත් හරිගියා voldn+power ඔබං හිටියම
    ------ Post added on Sep 27, 2023 at 9:52 PM