පෝං එක off කල්ල ඩිස්ප්ලේ එක හෙයාඩ්රය එකකින් ටිකක් රත් කරලා රස්නේ විනාඩි 5ක් විතර තියල කුල් වෙනකන් ඉදල ආපසු ඕන කරලා බලහං
ඇප් පොල්, සෑං සුන්අප්පෝ , පක්කෝ, සිරෝමි![]()
නිකන් තියෙද්දී බන්චාජ් එකට ගහල තියෙද්දි ද වෙන්නෙ නිකම්මත් වෙනවද
කොහෙද?Xiaomi Sale එකක් යනවා. එකෙන් අලුත් එකක් ගනින් ඕක කළු ගඟට විසික්කරලා.
ජල පහරක් ටච් ලේයර් ඇතුලට කාන්දූ වී ඇති හැඩකුත් පෙනී යනවා. ඔය පෝකෝ ෆෝන් එකේ අවුල් වගයක් තියනවා ආනේණික ඒවා. ඒකත් වෙන්න පුලුවන්.
උයන ගමන් ඔබනවනේ සින්දු අහද්දී. එතකොට වතුර ගියාද දන්නේ නෑ හැබැයි.wathura gihin hari ...phone eke bezel eka thada unamath ohoma wenwa. uba lagadi oka haiyen squeeze karada?
කොහෙවත් නෑ බන් ඔරිජිනල් ඩිස්ප්ලේ.ඩිස්ප්ලේ එක 15-20ක් වෙයි
එහෙනං ක්රැක් එකෙන් වතුර වගේ ගිහිං ඇති වේලුවාම හරියයිනිකන් තියෙද්දී බන්
බැටරිය ගලවන්න විදිහක් නෑනේ,. සීල ටයිප්. accubattery එකේ විදිහට නම් හෙල්ත් එකේ අවුලකුත් නෑ.මගෙත් ඔහොම ඔටො ටච් වෙන සීන් එක එනවා පවර් මදි උනාම බ්රැට්රි එක රිප්ලේස් කරාම හරි ගියා. චාජ් එකට ගහගෙන යූස් කරන්න පුලුවන්. ඩිස්ප්ලේ එකෙනම් අවුලක් තිබුනෙ නෑ. මගේ සැම්සුන් හැබැයි. බැට්රි එක පිම්බිලාද බලපන්. පුලුවන්නම් වෙන හොද බැට්රි එකක් දාල බලපන්. නැථ්නම් චාජර් එකට ගහගෙන වැඩ කරල බලපන්.![]()
![]()
![]()
නැථ්නම් චාජර් එකට ගහගෙන වැඩ කරල බලපන්.බැටරිය ගලවන්න විදිහක් නෑනේ,. සීල ටයිප්. accubattery එකේ විදිහට නම් හෙල්ත් එකේ අවුලකුත් නෑ.
ehemma. thiyala awilla nidaganin udeta balapan wadaNokia සමහර model වල හරි හැම phone එකේම හරි අවුලක් තියෙනවා නේ ද? Update නම් එනවා තමයි.ඒත් සමහර phone වල lag වෙන අවුලක් තියෙනවා දන්න විදියට. Update කරාම තමයි ලෙඩ එන්නේ. සමහර phone model නම් අවුලක් නැතුව ඇති. Samsung වගේ එකකට යන එක හොඳයි වගේ budget phone නම්. අඩුම කෑලි හරි හොයා ගන්න ලේසි නේ අවුලක් වුණොත්.Asa nadda Nokia walata
Machan Settings Gihilla - Apps - Manage Apps - Search Karanna "System Launcher" Kiyala.. Ethanin - "Clear Data" Eka Press Karanna. Ethanin CLEAR CACHE eka press karanna Echcharai... (Baya Wenna Epa Kisima Ape Personal data Ekak Delete Wenne Naha. Ehema Karama Hariyanwa. Eta passeth Hari Giye Nathnam Kalin Widiyatama System Launcher Ekata Gihilla "Unstall Updates" Click Karanna... (Aketh Baya wenna deyak naha Ape Kisima Data Ekakata Hani Wenne naha) Echcharai... Eta Passe Screen Eka Wada karanne Normal Widiata Witharai. Wadey Hariyanwa.ෆෝන් එක ඔටෝ ටච් වෙනවනේ බන්. යටම home button එක තියෙන ටික තමා ටච් වෙන්නේ. තත්පර 10න් 10ට වගේ ටච් වෙනවා. ඒකත් හිටපු ගමන්. display test එකක් දාලා බැලුවා. ඒකෙඩි touch වෙනවා කියල පෙන්නන්නේ නෑ. හැබැයි ටච් වෙනවා. වැඩක් කරගන්න බෑ app එකක් ඕපන් කරපූ ගමන් home එකට ආයේ යනවා. ඩිස්ප්ලේ crack වෙලා තියෙන්නේ. හැබැයි දැන් අවුරුදු දෙකක් තිස්සේ කිසිම හෙනයක් නැතුව පාවිච්චි කළා. ලඟකදී ආයේ බිම වැටුනෙත් නෑ. කොහොමද මෙහෙම එක පාරටම වුනේ?
මොකක්ද මේකට කරන්න පුළුවන් පිළියම? software case එකක් වෙන්න පුලුවන්ද?
ෆෝන් එක poco m3
@Hyaenidae