සිංහලු මාර වැඩේ..

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පෝං එක off කල්ල ඩිස්ප්ලේ එක හෙයාඩ්‍රය එකකින් ටිකක් රත් කරලා රස්නේ විනාඩි 5ක් විතර තියල කුල් වෙනකන් ඉදල ආපසු ඕන කරලා බලහං
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    චාජ් එකට ගහල තියෙද්දි ද වෙන්නෙ නිකම්මත් වෙනවද
    නිකන් තියෙද්දී බන්

    Xiaomi Sale එකක් යනවා. එකෙන් අලුත් එකක් ගනින් ඕක කළු ගඟට විසික්කරලා.
    කොහෙද?


    ජල පහරක් ටච් ලේයර් ඇතුලට කාන්දූ වී ඇති හැඩකුත් පෙනී යනවා. ඔය පෝකෝ ෆෝන් එකේ අවුල් වගයක් තියනවා ආනේණික ඒවා. ඒකත් වෙන්න පුලුවන්.
    wathura gihin hari ...phone eke bezel eka thada unamath ohoma wenwa. uba lagadi oka haiyen squeeze karada?
    උයන ගමන් ඔබනවනේ සින්දු අහද්දී. එතකොට වතුර ගියාද දන්නේ නෑ හැබැයි.


    ඩිස්ප්ලේ එක 15-20ක් වෙයි
    කොහෙවත් නෑ බන් ඔරිජිනල් ඩිස්ප්ලේ.
     
    • Like
    Reactions: Solo Rider

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Auto touch වෙන සීන් එකනේ. display එකට සොරි තමයි. display eka crack වෙලානම් තියෙන්නේ ඕක එනවා කියන්නේ display එකේ කාලේ හරි. display එකක් දාගනින්. podi trick එකක් කියන්නම් ඕක දිගටම එනවනම් නවත්තගන්න. ලයිටරේ ගලවලා ඇතුලේ තියෙන කලු පාට කෑල්ල ගලවලා ගනින්. ලයිටරේ පත්තු කරාම ගින්දර එන කෑල්ල. ඒකේ ඇති පොඩි කරන්ට් එකක් එන වයර් එකක්. ඒක දිග ඇරලා phone එකේ touch වෙන තැන් වලට තියලා ඒ කලු කෑල්ලේ උඩ තියෙන button එක ඔබපන්. මේ කියන්නේ ලයිටරේ පත්තු කරන කෑල්ල ගැන. පොඩි ශොක් එකක් දීපන් ඒ ටච් වෙන තැන් වලට. ටික වෙලාවක් ගියාට පස්සේ හරි යනවා. හැබැයි මේක podi trick එකක් විතරයි. දිගටම එනවනම් display එක මාරු කරන්න
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,276
    21,164
    113
    මගෙත් ඔහොම ඔටො ටච් වෙන සීන් එක එනවා පවර් මදි උනාම බ්‍රැට්‍රි එක රිප්ලේස් කරාම හරි ගියා. චාජ් එකට ගහගෙන යූස් කරන්න පුලුවන්. ඩිස්ප්ලේ එකෙනම් අවුලක් තිබුනෙ නෑ. මගේ සැම්සුන් හැබැ‍යි. බැට්‍රි එක පිම්බිලාද බලපන්. පුලුවන්නම් වෙන හොද බැට්‍රි එකක් දාල බලපන්. නැථ්නම් චාජර් එකට ගහගෙන වැඩ කරල බලපන්. :yes: :yes: :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    මගෙත් ඔහොම ඔටො ටච් වෙන සීන් එක එනවා පවර් මදි උනාම බ්‍රැට්‍රි එක රිප්ලේස් කරාම හරි ගියා. චාජ් එකට ගහගෙන යූස් කරන්න පුලුවන්. ඩිස්ප්ලේ එකෙනම් අවුලක් තිබුනෙ නෑ. මගේ සැම්සුන් හැබැ‍යි. බැට්‍රි එක පිම්බිලාද බලපන්. පුලුවන්නම් වෙන හොද බැට්‍රි එකක් දාල බලපන්. නැථ්නම් චාජර් එකට ගහගෙන වැඩ කරල බලපන්. :yes: :yes: :yes:
    බැටරිය ගලවන්න විදිහක් නෑනේ,. සීල ටයිප්. accubattery එකේ විදිහට නම් හෙල්ත් එකේ අවුලකුත් නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    Asa nadda Nokia walata
    Nokia සමහර model වල හරි හැම phone එකේම හරි අවුලක් තියෙනවා නේ ද? Update නම් එනවා තමයි.ඒත් සමහර phone වල lag වෙන අවුලක් තියෙනවා දන්න විදියට. Update කරාම තමයි ලෙඩ එන්නේ. සමහර phone model නම් අවුලක් නැතුව ඇති. Samsung වගේ එකකට යන එක හොඳයි වගේ budget phone නම්. අඩුම කෑලි හරි හොයා ගන්න ලේසි නේ අවුලක් වුණොත්.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,168
    12,149
    113
    Ohio, USA
    ෆෝන් එක ඔටෝ ටච් වෙනවනේ බන්. යටම home button එක තියෙන ටික තමා ටච් වෙන්නේ. තත්පර 10න් 10ට වගේ ටච් වෙනවා. ඒකත් හිටපු ගමන්. display test එකක් දාලා බැලුවා. ඒකෙඩි touch වෙනවා කියල පෙන්නන්නේ නෑ. හැබැයි ටච් වෙනවා. වැඩක් කරගන්න බෑ app එකක් ඕපන් කරපූ ගමන් home එකට ආයේ යනවා. ඩිස්ප්ලේ crack වෙලා තියෙන්නේ. හැබැයි දැන් අවුරුදු දෙකක් තිස්සේ කිසිම හෙනයක් නැතුව පාවිච්චි කළා. ලඟකදී ආයේ බිම වැටුනෙත් නෑ. කොහොමද මෙහෙම එක පාරටම වුනේ? 🤔

    මොකක්ද මේකට කරන්න පුළුවන් පිළියම? software case එකක් වෙන්න පුලුවන්ද?

    ෆෝන් එක poco m3

    @Hyaenidae
    Machan Settings Gihilla - Apps - Manage Apps - Search Karanna "System Launcher" Kiyala.. Ethanin - "Clear Data" Eka Press Karanna. Ethanin CLEAR CACHE eka press karanna Echcharai... (Baya Wenna Epa Kisima Ape Personal data Ekak Delete Wenne Naha. Ehema Karama Hariyanwa. Eta passeth Hari Giye Nathnam Kalin Widiyatama System Launcher Ekata Gihilla "Unstall Updates" Click Karanna... (Aketh Baya wenna deyak naha Ape Kisima Data Ekakata Hani Wenne naha) Echcharai... Eta Passe Screen Eka Wada karanne Normal Widiata Witharai. Wadey Hariyanwa.