සිංහලු මොකද වෙන්නේ..

CoolBreeze

Active member
  • Nov 15, 2019
    103
    87
    28
    හවස 6ට විතර කඩවත අහසේ ෆයිටර් ජෙට් එකක් යනවා දැක්ක කටුනායක පැත්තට..
    අමුතු ශබ්දයක් හින්දා බැලුවේ..
     

    CoolBreeze

    Active member
  • Nov 15, 2019
    103
    87
    28
    උබට දැන් අවදානේද ඕන?
    අවදානේ නෙවේ.. මරුන ඉරාන් උන්ගේ හත් දවසේ දානේ දෙන්න කවුරු හරි අවද දන්නේ නෑ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    හැමෝම නෙලාගන්න එකේ අපේ උනුත් පොයියට ට්‍රේනිග් ෆලයිට් එකේ එහේ මෙහේ පොඩි උන්ව , සහ පයිලට්ලා ට්‍රේන් කරනවාන්.
    දන්න තරමින් උස්සලා ගහන්න පුලුවන් තරම් ෆයිටර් ජෙට් එකක් නම් ලංකාවේ දැන් නෑ .
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    හවස 6ට විතර කඩවත අහසේ ෆයිටර් ජෙට් එකක් යනවා දැක්ක කටුනායක පැත්තට..
    අමුතු ශබ්දයක් හින්දා බැලුවේ..
    මන් හිතන්නේ ලංකාවත් ඉරණේට support කරන්න තීරණය කරන්න ඇති. ලංකාවේ fighter jet ටික යැව්වා වෙන්න පුළුවන් ඉරණේට.
     

    FrostysL

    Junior member
  • Apr 22, 2023
    65
    93
    18
    හවස 6ට විතර කඩවත අහසේ ෆයිටර් ජෙට් එකක් යනවා දැක්ක කටුනායක පැත්තට..
    අමුතු ශබ්දයක් හින්දා බැලුවේ..

    පුලුපුලුවන් විදියට යුද්දෙට ආයේ ට්‍රේන් වෙනවා වගේ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    පුලුපුලුවන් විදියට යුද්දෙට ආයේ ට්‍රේන් වෙනවා වගේ
    ගුවන් හමුදාවේ 75 වන සංවත්සර ප්‍රදර්ශනය හා ගුවන් යානා සංදර්ශනය. LU
     
    • Like
    Reactions: FrostysL