සිංහලු රූපවාහිනියෙන් ඩිස්කවරි බලපු කාලයකුත් තිබුණා.. 🙄🙄🙄

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    දෙමළුන්ට නම් අදටත් චැනල් එකක්ම තියේ... :rolleyes2: ඒකාලේ කිරිසප්පයා මම..අද වෙනකම් ඩිස්කවරි පෙන්නුවනම් අනිවා අද ජෙබ්බො තමයි ලංකාවේ ආණ්ඩු කරන්නේ...ලංකාව සිංගප්පුරුව කිට්ටුවටවත් එන්න තිබුණා 2030දී... :yes: ඉස්කොලේ ප්‍රාථමික අංශේ පන්ති ඇරිලා ඩිස්කවරි බලපු කාලේ හරිම සුන්දරයි පුංචි මොලේට හරියට නොතේරුනත්...ඩිස්කවරි වලින් තමයි අපි ලෝකය දැක්කේ..ඉන්ටනෙට්වත් හරියට තිබුනේ නෑ ඒ කාලේ..ටික කාලේකට හරි ඩිස්කවරි පෙන්නපු රූපවාහිනියේ ලොක්කට බොහොම ස්තූතියි.. :oo:
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    පොඩි කාලෙ බොරුවට ලෙඩ කියලා මම ඉස්කෝලෙ නොයා ඉන්නවා ඩිස්කවරි බලන්නම..

    අම්මයි තාත්තයි වැඩට ගියාාම ජුන්ඩා උලුක් කොරං බලං ඉන්නවා, අම්මෝ.. මතක් වෙද්දිත් ආතල්...
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    හැබැයි කොල්ලෝ ඒ කාලේ ජාතික රූපවාහිනියේ ලොක්කත් ටැමිල් හාදයෙක්, වසන්ත රාජා. හැබැයි ඔය ඩිස්කවරි සීන් එක ඇත්ත, පට්ට වැඩසටහන් ටිකක් තිබුන, DW, National Geographic, History Channel, BBC panorama වගේ ඒවාත් තිබුන. පස්සේ ටික කාලයක් ඒවා සිංහලෙන් ඩබ් කරලත් සමහර ඒවා සබ්ටයිටල් එක්ක එහෙමත් තිබුන.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    maxresdefault.jpg

    මාර වැඩේ ලංකාවට උනේ :LOL:
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    ITN එකේ NATGEO ගියා,
    තවම ජාතික එකේ පරණ NHK ඒවා යනවා,
    මං නම් බලන්නේ NHK විතරයි,
    Subcribe කරත් මෙහෙට දෙන Indian discovery වැඩක් නෑ, එකම ටික යන්නේ.
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    ඔව්. ඉස්සර සුපිරි වැඩ සටහන් ගොඩක් ගියා. මට මතකයි ඒ කාලේ හැම සිකුරාදා දවසකම හවස 2.30 ට හොල්මන් හෝ අත්භූත කතා ගිය එකක් තිබුණා. මමයි මගේ බොක්ක යාළුවයි දෙන්න ඉස්කෝලෙ ඉවර වුන ගමන් දුවනවා ගෙදර ඒක බලන්න.
    මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ලොකු හේතුවක් උනා ඩිස්කවරි චැනල් එක.ලෝකෙ ගැන ගොඩක් දේවල් දැනගත්තේ ඒ චැනල් එක නිසා.

    ජපාන භාෂාව ඉගෙන ගන්නත් ඉංග්‍රිසි භාෂාව ඉගෙන ගන්නත් වැඩ සටහන් රූපවාහිනියේ ඒ කාලේ ගියා. ඉංග්‍රීසි වැඩ සටහන ගියේ BBC එකෙන් කරපු එකක්. Follow me ද කොහේදෝ නම හරියට මතක නෑ.

    ස්තූතියි යාලුවා මේ නූලට. මම නොදැනුවත්ම සුන්දර කාලයක මතක අවදි වුනා. (y):love::yes:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    දෙමළුන්ට නම් අදටත් චැනල් එකක්ම තියේ... :rolleyes2: ඒකාලේ කිරිසප්පයා මම..අද වෙනකම් ඩිස්කවරි පෙන්නුවනම් අනිවා අද ජෙබ්බො තමයි ලංකාවේ ආණ්ඩු කරන්නේ...ලංකාව සිංගප්පුරුව කිට්ටුවටවත් එන්න තිබුණා 2030දී... :yes: ඉස්කොලේ ප්‍රාථමික අංශේ පන්ති ඇරිලා ඩිස්කවරි බලපු කාලේ හරිම සුන්දරයි පුංචි මොලේට හරියට නොතේරුනත්...ඩිස්කවරි වලින් තමයි අපි ලෝකය දැක්කේ..ඉන්ටනෙට්වත් හරියට තිබුනේ නෑ ඒ කාලේ..ටික කාලේකට හරි ඩිස්කවරි පෙන්නපු රූපවාහිනියේ ලොක්කට බොහොම ස්තූතියි.. :oo:
    ඉතින් සල්ලි දීල දැන් Discovery බලපන්

    maxresdefault.jpg

    මාර වැඩේ ලංකාවට උනේ :LOL:
    උබල ඔයවගේ බොලද ඒවා බලල තමයි අරගලේ කරේ නේ
    බොලදය
    ------ Post added on Aug 20, 2022 at 11:00 AM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    පොඩි කාලෙ බොරුවට ලෙඩ කියලා මම ඉස්කෝලෙ නොයා ඉන්නවා ඩිස්කවරි බලන්නම..

    අම්මයි තාත්තයි වැඩට ගියාාම ජුන්ඩා උලුක් කොරං බලං ඉන්නවා, අම්මෝ.. මතක් වෙද්දිත් ආතල්...
    උබ රජයේ විශ්විද්‍යාල උපාධිධාරියෙක් ද

    ජුන්ඩා උලුක් කොරං බලං ඉන්නවා Discovery what nonsenses.............

    උබල ඔයවගේ බොලද ඒවා බලල තමයි අරගලේ කරේ නේ
    ------ Post added on Aug 20, 2022 at 11:04 AM