දෙමළුන්ට නම් අදටත් චැනල් එකක්ම තියේ...
ඒකාලේ කිරිසප්පයා මම..අද වෙනකම් ඩිස්කවරි පෙන්නුවනම් අනිවා අද ජෙබ්බො තමයි ලංකාවේ ආණ්ඩු කරන්නේ...ලංකාව සිංගප්පුරුව කිට්ටුවටවත් එන්න තිබුණා 2030දී...
ඉස්කොලේ ප්රාථමික අංශේ පන්ති ඇරිලා ඩිස්කවරි බලපු කාලේ හරිම සුන්දරයි පුංචි මොලේට හරියට නොතේරුනත්...ඩිස්කවරි වලින් තමයි අපි ලෝකය දැක්කේ..ඉන්ටනෙට්වත් හරියට තිබුනේ නෑ ඒ කාලේ..ටික කාලේකට හරි ඩිස්කවරි පෙන්නපු රූපවාහිනියේ ලොක්කට බොහොම ස්තූතියි.. 