සිංහලු වෙනුවෙන් පුංචිම පුන්චි දෙයක්

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    5,382
    597
    113
    සිංහලු වෙනුවෙන් පුංචිම පුන්චි දෙයක්

    සිංහලු වෙනුවෙන් පුංචිම පුන්චි දෙයක් වත් අවසාන වශයෙන් කරන්න කැමතිද ?


    පොඩි දෙයයි ඉල්ලන්නෙ.. ඔයාල ගෙදරට ගේන බඩු වල බ්‍රෑන්ඩ් මෙතන කොටාගෙන යන්න..

    පුලුවන් නම් Brand Logo එකේ 500*600 Image එකකුත් අප් කරන් ම යන්න..

    පොඩි දෙයක් ඉල්ලන්නෙ.. මේකට වත් උදව්වක් කරන්න..

    ඩේට බේස් එකට දාන්න මේව එකතු කරන්නෙ...

    පුලුවන් තරම් කෙනෙක් දැම්ම එකක් ආයෙ නොදාන්න උත්සහ කරන්න...
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    5,274
    423
    83
    Kandy
    Dan wath oka wikunan kana eka nawaththapan ban :D

    oya welawe lensuwak dala idagaththa nam hoda ganak hoyala dan uba :lol:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    5,382
    597
    113
    Dan wath oka wikunan kana eka nawaththapan ban :D

    oya welawe lensuwak dala idagaththa nam hoda ganak hoyala dan uba :lol:

    ආ මේ අපේ අලුවිහාරෙ පැටියනේ

    බෑ බං දැං නම් බෑ.. Brandnew Civic එකක් ගත්ත..

    ඒක මදි බං දැන් Evolution එකක් ගන්න ට්‍රයි එක :love:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    5,382
    597
    113
    Views 56යි

    Reply 2යි

    ගහපල්ල මටයි අරූටයි පොලු දෙකක් කපං
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    5,274
    423
    83
    Kandy
    ආ මේ අපේ අලුවිහාරෙ පැටියනේ

    බෑ බං දැං නම් බෑ.. Brandnew Civic එකක් ගත්ත..

    ඒක මදි බං දැන් Evolution එකක් ගන්න ට්‍රයි එක :love:

    ela ban digatama karapan... Good luck... passe therei ubata man mokadda kiwwe kiyala :yes::love:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    5,382
    597
    113
    ela ban digatama karapan... Good luck... passe therei ubata man mokadda kiwwe kiyala :yes::love:

    " විකුනන් කන එක "
    කියන වචනෙ අවුල.. අනිත් එකේ ඇත්තක් තියනව..

    හුගක් වෙලාවට
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    21,126
    1,528
    113
    🌎
    thama thiyenawada ban.
    mama genne close up,signal

    :yes:
    සැරත් තියෙනව රසත් තියෙනව
    දත් කුඩු එකත් මරු කාලෙකිං ගත්තෙ නං නෑ ඒකත් රසයි පැරකුම්බා ද කෙහෙද නම
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    7,143
    1,161
    113
    Nassau
    :yes:
    සැරත් තියෙනව රසත් තියෙනව
    දත් කුඩු එකත් මරු කාලෙකිං ගත්තෙ නං නෑ ඒකත් රසයි පැරකුම්බා ද කෙහෙද නම

    issara dath kudu ekak tbibba eke rasata eka kewa :rofl:
    nama mathaka ne.