Views 56යි
Reply 2යි
ගහපල්ල මටයි අරූටයි පොලු දෙකක් කපං
poluwalata asanam tupac hambaweyan

Views 56යි
Reply 2යි
ගහපල්ල මටයි අරූටයි පොලු දෙකක් කපං

pala booruwo arabiyen thamai oil ganne, via india 80%

spices brand monawada? keels eke Ruhunu නෑනේ, Wijaya ok මෙනවද brand හොද
මචන් නරකද උබ දැන් කරපු ටිකේ ඩෙටා බේස් එක දැම්මානම්. ඉතිරි ටික හෙමිට අප්ඩේට් කරගන්න පුලුවන්නේ
මේ thread එකෙන් database එකට manual data enter කරනවාට වඩා ලේසි නැද්ද app එකෙන්ම data submit කරන්න ක්රමයක් හදල user generated content වලින් handle වෙන්න system එක ගැහැව්වා නම්? Moderator ලා ටිකක් trust අය දාලා verify කරන්න proof එක්ක තියෙන කොට?
මෙහෙම අතින් data දානකොට time එකයි කට්ට. උබලට දවසක එපා වෙලා මෙක නතර කරයි. ආයේ බෝම්බ ගහන කොට ආයේ data update කරයි.

website එකේම කොපියක් තමා app එකට හදන්න හිටියේතේරුමක් නෑ..
මේකෙ දැන් අප්ඩේට් කරන්නෙ නැති උන් එලියට දැම්ම ම කොහෙ දාන්නද ?
මේක ෆේල් වේගෙන එන්නෙ දැන්