සිංහලු වෙනුවෙන් පුංචිම පුන්චි දෙයක්

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අනිවාර්යෙන්..තමන්ගේ ගෙදර use කරන brand name දන්නේ නැති හරි,කම්මැලි කමට නොදා ඉන්න උන් ගැන මොන කතාද..ගොඩක් උන් වැඩ පෙන්වන්නේ Keyboard එකෙන් විතරයි..කතාව නම් ජාතිය ආගම ගැන... :lol::lol:

    දැනට මට හොද මුස්ලිම් එකෙක් ඇහුවා උදව් කරන්නද කියලා :dull::dull:

    කවුද යකෝ ඒ
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කවුද යකෝ ඒ

    නම කියන එක හොද නැහැනේ..උ ඇහුවා තබ්බියෙක් විදියට උදව් කරන්නද කියලා..වස ලැජ්ජාව බන් :(:lol:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නම කියන එක හොද නැහැනේ..උ ඇහුවා තබ්බියෙක් විදියට උදව් කරන්නද කියලා..වස ලැජ්ජාව බන් :(:lol:

    වහ කන්න හිතෙනව 😕
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අනිවාර්යෙන්..තමන්ගේ ගෙදර use කරන brand name දන්නේ නැති හරි,කම්මැලි කමට නොදා ඉන්න උන් ගැන මොන කතාද..ගොඩක් උන් වැඩ පෙන්වන්නේ Keyboard එකෙන් විතරයි..කතාව නම් ජාතිය ආගම ගැන... :lol::lol:

    දැනට මට හොද මුස්ලිම් එකෙක් ඇහුවා උදව් කරන්නද කියලා :dull::dull:

    හප්පා..:sorry:
    මටනම් දැන් හැබැයි හොඳ මුස්ලිම් කියලා ජාතියක් පේන්නේ නෑ බං..:no:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Milk Powder - Pelwatte (Stock Nathi unoth Malibun)
    Tea - Lipton Ceylonta
    Soap - Kohomba
    Shampoo - Ayush
    Washing Powder - Britol (Stock nathi unoth Surf Excel)
    Rice - Nipuna or Hiru
    Spices - McCurrie or Ruhunu/Wijaya
    Butter/Youghurt - Highland
    Toothpaste - Sensodine
    Noodles - Raigam Deveni Batha
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Milk Powder - Pelwatte (Stock Nathi unoth Malibun)
    Tea - Lipton Ceylonta
    Soap - Kohomba
    Shampoo - Ayush
    Washing Powder - Britol (Stock nathi unoth Surf Excel)
    Rice - Nipuna or Hiru
    Spices - McCurrie or Ruhunu/Wijaya
    Butter/Youghurt - Highland
    Toothpaste - Sensodine
    Noodles - Raigam Deveni Batha

    Me thiyenne supiri
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,558
    1,364
    113
    Rathnapure
    44493450_1001586450047997_864853594183041024_n.png.jpg


    12080261_988630781157299_5840106383708888241_o.jpg


    12122708_1083472611704181_6139750388267269883_n.png.jpg


    61965001_2266843823406867_9195305108475215872_n.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සිංහලු වෙනුවෙන් පුංචිම පුන්චි දෙයක් වත් අවසාන වශයෙන් කරන්න කැමතිද ?


    පොඩි දෙයයි ඉල්ලන්නෙ.. ඔයාල ගෙදරට ගේන බඩු වල බ්‍රෑන්ඩ් මෙතන කොටාගෙන යන්න..

    පුලුවන් නම් Brand Logo එකේ 500*600 Image එකකුත් අප් කරන් ම යන්න..

    පොඩි දෙයක් ඉල්ලන්නෙ.. මේකට වත් උදව්වක් කරන්න..

    ඩේට බේස් එකට දාන්න මේව එකතු කරන්නෙ...

    පුලුවන් තරම් කෙනෙක් දැම්ම එකක් ආයෙ නොදාන්න උත්සහ කරන්න...

    oi thiyena deyak kala nida ganing, den uba owa kara kiyala monawada wenne, gon haraka
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රාණි සඳුන් සබන්
    කොහොඹ සබන් (මේක කොහොඹ වුනාට ලියල තියෙන්න්නෙ khomba කියලද කොහෙද :baffled: )
    ලාඕජී
    හරිස්චන්ද්‍ර කෝපි නං
     
    • Like
    Reactions: SuperX

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Milk - Highland
    Soap - Kohomba
    Chicken - Pussella
    Eggs - NLDB or Pussella
    Toothpaste - Sensodyne
    Rice - Araliya, Nipuna

    tawa matak wena welawata dannam
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මචන් ත්‍රෙඩ් එක දැන් ටිකක් නැගලා යනවා නේද..:)
    අඬන්න ඕනේ කියනවනේ කිරි එරෙන්න.. උඹ අර කෙමෙන්ට් වල ටිකක් සැරට කතා කළ නිසාමද කොහෙද පොඩි ගැම්මක් ඇවිත්..:love:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මචන් ත්‍රෙඩ් එක දැන් ටිකක් නැගලා යනවා නේද..:)
    අඬන්න ඕනේ කියනවනේ කිරි එරෙන්න.. උඹ අර කෙමෙන්ට් වල ටිකක් සැරට කතා කළ නිසාමද කොහෙද පොඩි ගැම්මක් ඇවිත්..:love:

    ඒක තමා සීන් එක..

    ඒත් කලින් තරම් නෑ බං...