සිංහලු වෙනුවෙන් පුංචිම පුන්චි දෙයක්

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අනෙ මංදා නන්දා.....තුනපහ බඩු නම් ගේ ලග තොග කඩෙන්..
එලවලු නම් පොලෙන්...නැත්නම් එලවලු කඩෙන්.
අම්මලා ඇන්කර් එකයි රත්ති එකයි මාරුවෙන් මාරුවට බොනවා...
තව......ඇදුම් ගන්නෙ නම් සුපුල් එකෙන් හරි ශෙඩ්ස් එකෙන් හරි......
බිස්කට් නම් මැලිබන්.......
කොත්මලෙ අයිස්ක්‍රීම්
රයිගම් එකෙන් පිටි ජාති ගන්නෙ.....
තව මතක් වෙන විදියට දාන්නම්.......

මේක දැක්කෙ අද ඉතින්....පහුගිය ටිකෙ බිසි....:sorry:
 
  • Like
Reactions: Ithika mithika

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Milk powder : Anchor / Nespray
    Spice : Ma's
    Clothing : CIB
    Rice : Rathna / Araliya / Nipuna
    Fuel : Ceypetco
    Chicken : Nelna
    Toothpaste : Clogate / Supiriwiki / Sensodyne

    Soap : Pears baby / Sunlight / Surf-excel
    Shaving cream : Dettol
    Salt : Raigam
    Electronics/Furniture : Damro








     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,558
    1,364
    113
    Rathnapure
    47048437_10156315177948303_962887575628939264_o.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Wena de thamai aduma gane thopi wage ponnayo ekek dennek hari ipadena eka nawathina eka. :lol::lol:


    isselama petrol disel gas use kara eka nawathapan, arabiyen enne, ita passe anith weda balapan,

    ubala wanda sinhalu kiyanne nikan newi ne
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ෆෙස්වොශ් - හිමාලයා
    බොඩිවොශ් - රානී
    ශැම්පූ - හෙඩ් & ශොල්ඩර්

    තව මතක් වෙන විදියට තමා ඉතින්.....
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    isselama petrol disel gas use kara eka nawathapan, arabiyen enne, ita passe anith weda balapan,

    ubala wanda sinhalu kiyanne nikan newi ne


    Yako lankawe 50% wada thel genne thambi ratawal walin newei. Anika thawa 20 years yaddi okunge thel iwarai. Anika world oil production eka thambingen galawila tikak kal. :rofl:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Yako lankawe 50% wada thel genne thambi ratawal walin newei. Anika thawa 20 years yaddi okunge thel iwarai. Anika world oil production eka thambingen galawila tikak kal. :rofl:

    pala booruwo arabiyen thamai oil ganne, via india 80%