සිංහලු සිරි කෑන් එක..

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මොන සෙස් ඩොල් ද බං මම බොරු කිව්වේ. :3
    මේ පක්කු company අටවගෙන delivery යන්නත් හරියට එවුන් නැතුව මුන්ව report කරන්න විදියක් නැද්ද බං?
     
    • Like
    Reactions: silent one

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    මේ පක්කු company අටවගෙන delivery යන්නත් හරියට එවුන් නැතුව මුන්ව report කරන්න විදියක් නැද්ද බං?
    coupon dada item gena yakkuta kelala inna oni bn okkotama kalin. perada mage Incense Powder order ekak awa, eka genapu kolla gawa me paththe ekekge items 14 k bn, serama boru numbers, names, ekama address eka.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    කොහොමද ඩිලිවරිකාරයා පැකේජ් එකේ හිලක් හදලා සොට් එක දීල තිබුනොත්. පොඩ්ඩක් හරියට බලපන් මොනවහරි බේරෙනවද කියල.

    අද රෑට සෙස් තමයි හේසාන්
    Apoi heshange dollge virginity1
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    fardar එකේ කුරියර් riders ල සේරම මන්ද මානසික උන්ද කොහෙද ඉන්නෙ.
    උදේ call කරල තැන අහල එකෙක් ගේ ලගට ඇවිත් හෝන් එකක් වත් ගහන්නෙ නැතුව හරවන් ගියා. යනකොටම ali එකෙන් massage එකක් ආව delivery attempt unsuccessful කියල. එවෙලෙම අරූට ගත්තම බැලින්නම් ඌ තමා ඒ ඇවිත් තියෙන්නෙ. package දෙකක් තිබ්බ එකක් මට දීල තව වෙන කාගේද package එකක් දුන්න. ආයෙ මගෙ නෙවේ කිව්වම තමයි හරි එක දුන්නෙ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    සෙස් ඩෝල්ගෙ පෙට්ටිය කඩයි අද ඩිලිවරි පොන්සියා 😂 සෙස් ඩෝල්ට අල්ලපු ගෙදර නංකිගෙ නම දාපන්
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Fadar delivery pattama chater. man gennapu ekaka delivery failed. address incorrect kiyala dala tibba. unge numbers walata gattama answer kareth na. ita passe seller ta message ekak dala pora lawwa check kara. ita passe thamai genath dunne. sellertath kiwa fadar nam badu ussanawa kiyala.
     
    • Like
    Reactions: Stimulus mind