සිංහලෙන් ටයිප් කරන්න ලේසිම විදිහ (සිංහලෙ&#3505

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
firefox වල වැඩ නෑ නේ බං

Wada Wada Man CHeck karalai damme :yes::yes:

me thiyenne screent shot ekak

Untitled-9.jpg

type karana thanata click karala (alt+shift) e widiyata obanna :yes: :yes:
 
nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ela elatama wada mama kalayak use kara. bt dan google translate eka use karanne ekath maxxa EZ ;)
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    IMPORTANAT

    ඕකට ඔච්චර නටන්ඩ (මොන නැටිල්ලක්ද මුට පිස්සුද මන්ද:lol: ) දෙයක් නැ බන් පලයන් google මහත්තයා අපිට නොමිලේම දෙන online සිංහල පරිවර්තකයට

    http://www.google.com/transliterate/sinhalese

    ඔන්න ලින්කුව ,,, වැඩේ හොඳනම් රෙපක් එහෙම දුන්නට අමනාපයක් නැ ඕන්......................:yes::yes::yes::yes:
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    ඕකට ඔච්චර නටන්ඩ (මොන නැටිල්ලක්ද මුට පිස්සුද මන්ද:lol: ) දෙයක් නැ බන් පලයන් google මහත්තයා අපිට නොමිලේම දෙන online සිංහල පරිවර්තකයට

    http://www.google.com/transliterate/sinhalese

    ඔන්න ලින්කුව ,,, වැඩේ හොඳනම් රෙපක් එහෙම දුන්නට අමනාපයක් නැ ඕන්......................:yes::yes::yes::yes:

    ඕකට ගිහින් ටයිප් කරලා ඊ එක චොප්ය් කරගෙන නේ මෙතන දන්නා වෙන්නේ මේ‍ක එහෙම නෙමේනේ ඉන්ස්ටෝල් කරා ඕන වෙලාවට ඔල්ට්+ශිෆ්ට් එක එබුවහම බඩු වැඩ
    :yes: :yes: ;) ;) ;) ;)
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ඕකට ගිහින් ටයිප් කරලා ඊ එක චොප්ය් කරගෙන නේ මෙතන දන්නා වෙන්නේ මේ‍ක එහෙම නෙමේනේ ඉන්ස්ටෝල් කරා ඕන වෙලාවට ඔල්ට්+ශිෆ්ට් එක එබුවහම බඩු වැඩ
    :yes: :yes: ;) ;) ;) ;)

    ube kamaththak..................:confused::confused::confused:
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    2v3n4g6.jpg

    මේ වගේ එකක් කොටන ගමන්ම type කරන්නේ කොහොමද ?

    මට ඕනි එක පරම අපිටම කියන එක කොටන්න එත් එහෙම බේ නෙහැ.. suggest කරන එක type කරන ගමන්ම කරන්නේ හව් ?? :#
     
    Last edited:

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    2v3n4g6.jpg

    මේ වගේ එකක් කොටන ගමන්ම type කරන්නේ කොහොමද ?

    මට ඕනි එක පරම අපිටම කියන එක කොටන්න එත් එහෙම බේ නෙහැ.. suggest කරන එක type කරන ගමන්ම කරන්නේ හව් ?? :#

    Tab button eka obanna ethakota ona wachaneta giniyanna puluwan :yes: :yes:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ‍ස්තුතියි මේකට :D

    විජේසේකර යතුරැ පුවරැවට හුරැ වුනානම්, මුලදි අමාරැ වුනත් පහුවෙන කොටනම් ගොඩක් පහසු‍යි. වින්ඩෝස් 7 පද්ධතියෙ සිංහල තියෙන නිසා Alt + Shift ගහලා ඕනැ වෙල‍වක භාෂාව මාරැවෙන්න පුළුවන්.
     
    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    වැඩේ එළ එකේ දෙකක් නැහැ.:yes:

    නමුත් සමහර වෙලාවට ගූ මචං :frown:.ෆෝල්ඩර් එකකට නමක් දෙන්න ගියහම සිංහලෙන් ටයිප් වෙනව බන්.මල පනිනනවා ඒ වෙලාවට.:growl:
    කපුටා ෆෝන්ට් එක පාවිච්චි කරනවනම් මම ලින්ක් එකක් දෙන්නම්.හැබැයි ඉතිං කොපි පේස්ට් තමයි.නමුත් කරදරයක් නැහැ.මම පාවිච්චි කරන්නේ ඒක තමයි...

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_k-u.xml
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    වැඩේ එළ එකේ දෙකක් නැහැ.:yes:

    නමුත් සමහර වෙලාවට ගූ මචං :frown:.ෆෝල්ඩර් එකකට නමක් දෙන්න ගියහම සිංහලෙන් ටයිප් වෙනව බන්.මල පනිනනවා ඒ වෙලාවට.:growl:
    කපුටා ෆෝන්ට් එක පාවිච්චි කරනවනම් මම ලින්ක් එකක් දෙන්නම්.හැබැයි ඉතිං කොපි පේස්ට් තමයි.නමුත් කරදරයක් නැහැ.මම පාවිච්චි කරන්නේ ඒක තමයි...

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_k-u.xml

    මේකනේ මචෝ alt+shift එබුවහම එක ඕන් වෙනවා ඔෆ්ෆ් කරන්නත් අයෙත් alt+shift ඔබන්න ඕනේ ටික කාලයක් යනකොට වැඩේ පුරුදු වෙනවා :yes: :yes:
     
    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    මේකනේ මචෝ alt+shift එබුවහම එක ඕන් වෙනවා ඔෆ්ෆ් කරන්නත් අයෙත් alt+shift ඔබන්න ඕනේ ටික කාලයක් යනකොට වැඩේ පුරුදු වෙනවා :yes: :yes:

    ඔව් මචං නමුත් සමහර සංඥක අකුරු කොටද්දි ටිකක් අමාරුයි වගේ .මටනම් කපුටා ෆොන්ට් එක ගෙදර වගේ .ඇස් පියාගෙන කොටන්නේ.ඒකයි එහෙම කිව්වේ....
    එළ එළ
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    windows 7 64 bit ekata vada natho.... install karaddi 64 ekata vada karana soft eka danna kiyanava ... danna aya dento.........