firefox වල වැඩ නෑ නේ බං
Wada Wada Man CHeck karalai damme


me thiyenne screent shot ekak
type karana thanata click karala (alt+shift) e widiyata obanna

firefox වල වැඩ නෑ නේ බං



) දෙයක් නැ බන් පලයන් google මහත්තයා අපිට නොමිලේම දෙන online සිංහල පරිවර්තකයට 



ඕකට ඔච්චර නටන්ඩ (මොන නැටිල්ලක්ද මුට පිස්සුද මන්ද) දෙයක් නැ බන් පලයන් google මහත්තයා අපිට නොමිලේම දෙන online සිංහල පරිවර්තකයට
http://www.google.com/transliterate/sinhalese
ඔන්න ලින්කුව ,,, වැඩේ හොඳනම් රෙපක් එහෙම දුන්නට අමනාපයක් නැ ඕන්......................![]()

ඕකට ගිහින් ටයිප් කරලා ඊ එක චොප්ය් කරගෙන නේ මෙතන දන්නා වෙන්නේ මේක එහෙම නෙමේනේ ඉන්ස්ටෝල් කරා ඕන වෙලාවට ඔල්ට්+ශිෆ්ට් එක එබුවහම බඩු වැඩ
![]()
![]()
![]()
![]()
![]()
![]()



![]()
මේ වගේ එකක් කොටන ගමන්ම type කරන්නේ කොහොමද ?
මට ඕනි එක පරම අපිටම කියන එක කොටන්න එත් එහෙම බේ නෙහැ.. suggest කරන එක type කරන ගමන්ම කරන්නේ හව් ?? :#

Tab button eka obanna ethakota ona wachaneta giniyanna puluwan![]()
![]()


තැනක් යු.. 
)

.ෆෝල්ඩර් එකකට නමක් දෙන්න ගියහම සිංහලෙන් ටයිප් වෙනව බන්.මල පනිනනවා ඒ වෙලාවට.
වැඩේ එළ එකේ දෙකක් නැහැ.
නමුත් සමහර වෙලාවට ගූ මචං.ෆෝල්ඩර් එකකට නමක් දෙන්න ගියහම සිංහලෙන් ටයිප් වෙනව බන්.මල පනිනනවා ඒ වෙලාවට.
කපුටා ෆෝන්ට් එක පාවිච්චි කරනවනම් මම ලින්ක් එකක් දෙන්නම්.හැබැයි ඉතිං කොපි පේස්ට් තමයි.නමුත් කරදරයක් නැහැ.මම පාවිච්චි කරන්නේ ඒක තමයි...
http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_k-u.xml

මේකනේ මචෝ alt+shift එබුවහම එක ඕන් වෙනවා ඔෆ්ෆ් කරන්නත් අයෙත් alt+shift ඔබන්න ඕනේ ටික කාලයක් යනකොට වැඩේ පුරුදු වෙනවා![]()
![]()












Mayka dan wada karanne na ne. Page not found kiyala enne.
