කායික රෝග විශේෂන්‍ය වෛද්‍යවරයාට තමා අනුරාධ Consultant Physician කියන්නේ.විශේෂන්‍ය වෛද්‍යවරයෙක් විමට ලංකාවේ ලබන අධ්‍යාපනයෙන් පසුව අවසන් වසර විදේශ පුහුණුව ලබන්න ඕන.එංගලන්තෙ විශේෂන්‍ය වෛද්‍යවරයෙක් ලෙස සුදුසුකම් ලැබූ අයකුට තමා MRCP නම ලගින් පාවිච්චි කරන්න පුළුවන් MRCP ඒ කියන්නේ MEMBER ROYAL COLLAGE OF PHYSICIAN.UK වල ROYAL COLLAGE OF PHYSICIAN වලින් තමා එය ලබා දෙන්නේ.ඒ වගේම AMERICA වලත් තියනවා ඒ වගේ COLLAGE එකක් එය හදුන්වන්නේ ACP කියලා.AMERICAN COLLAGE OF PHYSICIAN කියල

අන්න බලන්න, අනුරාද නන්ගි හින්දා අපි නොදන්න දෙයක් අද ඉගෙන ගත්තා. රෙප්+කායික රෝග විශේෂන්‍ය වෛද්‍යවරයාට තමා අනුරාධ Consultant Physician කියන්නේ.විශේෂන්‍ය වෛද්‍යවරයෙක් විමට ලංකාවේ ලබන අධ්‍යාපනයෙන් පසුව අවසන් වසර විදේශ පුහුණුව ලබන්න ඕන.එංගලන්තෙ විශේෂන්‍ය වෛද්‍යවරයෙක් ලෙස සුදුසුකම් ලැබූ අයකුට තමා MRCP නම ලගින් පාවිච්චි කරන්න පුළුවන් MRCP ඒ කියන්නේ MEMBER ROYAL COLLAGE OF PHYSICIAN.UK වල ROYAL COLLAGE OF PHYSICIAN වලින් තමා එය ලබා දෙන්නේ.ඒ වගේම AMERICA වලත් තියනවා ඒ වගේ COLLAGE එකක් එය හදුන්වන්නේ ACP කියලා.AMERICAN COLLAGE OF PHYSICIAN කියල
අන්න බලන්න, අනුරාද නන්ගි හින්දා අපි නොදන්න දෙයක් අද ඉගෙන ගත්තා. රෙප්+

දන්නනේ නැනේ දෙයියො.. ඒක අද තමා ඉගෙන ගත්තේ.. ලොකේ අපි නොදන්න කොච්චර් දේවල් ඇතිද? හමදාම ඔක දැක්කත් මොකක්ද කියලා දැනන් හිටියේ නැනේ.තෝ කිව්ව සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක් කියල
සිරාවට කන්සල්ටන්ට් ෆිසීෂියන් කිව්වම මටත් හිතුණෙ එහෙමයි![]()