සිංහලෙන් වචනෙ මොකක්ද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සාමාන්ය වයිද්යවරයන්ට වෙන්න ඔනා කන්සල්ටන්ට් ෆිසිශියන් කියන්නේ අකුරු නම් ගූගල් ගහලා බලපන්.
     
    isuruuk

    Active member
  • Apr 4, 2009
    218
    38
    28
    kurunegala,sri lnka
    කායික රෝග විශේෂන්‍ය වෛද්‍යවරයාට තමා අනුරාධ Consultant Physician කියන්නේ.විශේෂන්‍ය වෛද්‍යවරයෙක් විමට ලංකාවේ ලබන අධ්‍යාපනයෙන් පසුව අවසන් වසර විදේශ පුහුණුව ලබන්න ඕන.එංගලන්තෙ විශේෂන්‍ය වෛද්‍යවරයෙක් ලෙස සුදුසුකම් ලැබූ අයකුට තමා MRCP නම ලගින් පාවිච්චි කරන්න පුළුවන් MRCP ඒ කියන්නේ MEMBER ROYAL COLLAGE OF PHYSICIAN.UK වල ROYAL COLLAGE OF PHYSICIAN වලින් තමා එය ලබා දෙන්නේ.ඒ වගේම AMERICA වලත් තියනවා ඒ වගේ COLLAGE එකක් එය හදුන්වන්නේ ACP කියලා.AMERICAN COLLAGE OF PHYSICIAN කියල
     
    • Like
    Reactions: djjaya

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    කායික රෝග විශේෂන්‍ය වෛද්‍යවරයාට තමා අනුරාධ Consultant Physician කියන්නේ.විශේෂන්‍ය වෛද්‍යවරයෙක් විමට ලංකාවේ ලබන අධ්‍යාපනයෙන් පසුව අවසන් වසර විදේශ පුහුණුව ලබන්න ඕන.එංගලන්තෙ විශේෂන්‍ය වෛද්‍යවරයෙක් ලෙස සුදුසුකම් ලැබූ අයකුට තමා MRCP නම ලගින් පාවිච්චි කරන්න පුළුවන් MRCP ඒ කියන්නේ MEMBER ROYAL COLLAGE OF PHYSICIAN.UK වල ROYAL COLLAGE OF PHYSICIAN වලින් තමා එය ලබා දෙන්නේ.ඒ වගේම AMERICA වලත් තියනවා ඒ වගේ COLLAGE එකක් එය හදුන්වන්නේ ACP කියලා.AMERICAN COLLAGE OF PHYSICIAN කියල
    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • කායික රෝග විශේෂන්‍ය වෛද්‍යවරයාට තමා අනුරාධ Consultant Physician කියන්නේ.විශේෂන්‍ය වෛද්‍යවරයෙක් විමට ලංකාවේ ලබන අධ්‍යාපනයෙන් පසුව අවසන් වසර විදේශ පුහුණුව ලබන්න ඕන.එංගලන්තෙ විශේෂන්‍ය වෛද්‍යවරයෙක් ලෙස සුදුසුකම් ලැබූ අයකුට තමා MRCP නම ලගින් පාවිච්චි කරන්න පුළුවන් MRCP ඒ කියන්නේ MEMBER ROYAL COLLAGE OF PHYSICIAN.UK වල ROYAL COLLAGE OF PHYSICIAN වලින් තමා එය ලබා දෙන්නේ.ඒ වගේම AMERICA වලත් තියනවා ඒ වගේ COLLAGE එකක් එය හදුන්වන්නේ ACP කියලා.AMERICAN COLLAGE OF PHYSICIAN කියල

    එතකොට විශේෂඥයෙක් :)
    තැන්කියු යාලුව :cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කායික රෝග විශේෂන්‍ය වෛද්‍යවරයාට තමා අනුරාධ Consultant Physician කියන්නේ.විශේෂන්‍ය වෛද්‍යවරයෙක් විමට ලංකාවේ ලබන අධ්‍යාපනයෙන් පසුව අවසන් වසර විදේශ පුහුණුව ලබන්න ඕන.එංගලන්තෙ විශේෂන්‍ය වෛද්‍යවරයෙක් ලෙස සුදුසුකම් ලැබූ අයකුට තමා MRCP නම ලගින් පාවිච්චි කරන්න පුළුවන් MRCP ඒ කියන්නේ MEMBER ROYAL COLLAGE OF PHYSICIAN.UK වල ROYAL COLLAGE OF PHYSICIAN වලින් තමා එය ලබා දෙන්නේ.ඒ වගේම AMERICA වලත් තියනවා ඒ වගේ COLLAGE එකක් එය හදුන්වන්නේ ACP කියලා.AMERICAN COLLAGE OF PHYSICIAN කියල
    අන්න බලන්න, අනුරාද නන්ගි හින්දා අපි නොදන්න දෙයක් අද ඉගෙන ගත්තා. රෙප්+
     
    AnuradhaRa

    Well-known member
  • අන්න බලන්න, අනුරාද නන්ගි හින්දා අපි නොදන්න දෙයක් අද ඉගෙන ගත්තා. රෙප්+

    තෝ කිව්ව සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක් කියල :angry:
    සිරාවට කන්සල්ටන්ට් ෆිසීෂියන් කිව්වම මටත් හිතුණෙ එහෙමයි :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තෝ කිව්ව සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක් කියල :angry:
    සිරාවට කන්සල්ටන්ට් ෆිසීෂියන් කිව්වම මටත් හිතුණෙ එහෙමයි :lol:
    දන්නනේ නැනේ දෙයියො.. ඒක අද තමා ඉගෙන ගත්තේ.. ලොකේ අපි නොදන්න කොච්චර් දේවල් ඇතිද? හමදාම ඔක දැක්කත් මොකක්ද කියලා දැනන් හිටියේ නැනේ.