මම මෙතන ඔෆිස් වල යන එවුන්ට මේක use කරන්න කියලා නෑ, මම පෙන්වලා දුන්නේ සිංහලෙන් ලියන්න පුලුවන් ක්‍රමයක් ගැනයි. Singlish කියන්නේ උබ කියන එකටම නෙවෙයි. Singlish කියලා කියනවා English අකුරු සිංහල භාෂාවේ වචන වලට යොදාගන්න කොටත්.
මේ විදියට ලියන්න මේ අකුරු
me vidhiyata liyanna me kuru
මේ විදියට write කරන්න මේ අකුරු.
මෙතනින් මේ 1,3 lines පැහැදිලියි 2 කට වඩා. මම පැහැදිලි ලෙසම අදහස් කරේ ඒ ගැනයි.
මම උඩින් පැහැදිලවම කියලා ඇති එක්කෝ English යොදාගන්න නැත්නම් සිංහල යොදාගන්න කියලා. එහෙම කිව්වේ Singlish කියවන්න අමරු නිසයි විශේෂයෙන්ම ගොඩක් දිග lines යනකොට. මේක පොදු ප්‍රශ්ණයක් ගොඩක් අයට තියෙන. මෙතන බලකිරිමක් නෑ තියෙන්නේ Suggestion එකක් විතරයි. ඔව් මට English බෑ උබට විතරයි පුලුවන්. දැන් ඉතින් පලයන් මෙතනින් හරියට උබේ ඇගේ ගැහුවා වගේ මේකේ වාද කරන්න එන්නේ.