සිංහලෙන් Linear Classification ප්‍රායෝගිකව

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ප්‍රායෝගිකව පයිතන් ඇසුරෙන් රේඛීය වර්ගීකාරකයක්(Linear Classifier) නිර්මාණය කරමු. ප්‍රශස්තකරණයේ(Optimization) මූලික කරුණු, අනුක්‍රමණ අවරෝහණ ක්‍රමය(Gradient descent) ගැන මූලික හැඳින්වීමක්. ප්‍රශස්තකරණයෙන් රේඛීය වර්ගීකාරකයක් දත්ත මගින් ඉගෙනීම.



     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,138
    113
    නියමයි. ගොඩක් වටිනවා :love2:

    ප්‍රායෝගිකව මාළු අල්ලන හැටි බලන්න එන්න අපේ චැනල් ඒක පැත්තෙ 😁