ප්‍රායෝගිකව පයිතන් ඇසුරෙන් රේඛීය වර්ගීකාරකයක්(Linear Classifier) නිර්මාණය කරමු. ප්‍රශස්තකරණයේ(Optimization) මූලික කරුණු, අනුක්‍රමණ අවරෝහණ ක්‍රමය(Gradient descent) ගැන මූලික හැඳින්වීමක්. ප්‍රශස්තකරණයෙන් රේඛීය වර්ගීකාරකයක් දත්ත මගින් ඉගෙනීම.