සිංහලේ අංගම්පොර, ඉළංගම්පොර(armed, unarmed combat)

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අංගම් පොර ගැන කියනව නම් පෘතුගිර්‍සන්ට ලන්දේසීන්ට හොල්මන් වෙන්න පහර දීපු ක්‍රමයක් තමා අංගම් පොර කියන්නේ
    දැන් මෙකේ තියෙන හුගක් ශාස්ත්‍ර නැති වෙලා ගිහින් තියෙනව මන්ත්‍ර ගුරුකම් එතකොට භාවනා යොග ක්‍රම සහ නිල කලාවේ සමහරක් ඉතා වටිනා ඒ වගේම රහසිගත තැන්.
    මම අහල තියෙන විදිහට නම් අංගම් පොර ගුරුවරයෙක් තමන්ගේ ශාස්ත්‍රය සම්පුර්ණයෙන්ම ගුරුමුෂ්ඨිය නැතුව දෙන්නේ තමන්ගේ පවුලේ අයකුට විතරයි මේක තමා ශාසත්‍රයේ වටිනා තැන් අභාවයට යන්න බල පෑ ඉතා ම සුලභ හේතුව
    මම අහල තියෙන විදිහට අංගම් පොර ශාස්‍ත්‍රය බුදු රජානන් වහන්සේගේ වැඩ සිටි කාලයටත් වඩා අතීතයට විහිදිලා යනවලු මහා රාවණ රජ්ජුරුවො කියන්නේ අංගම් පොර ශාස්ත්‍රයේ කෙල පැමිණියෙක්ලු එතුමාගේ කා‍ලයේ තමා හුගක් යන්ත්‍ර මන්‍රත්‍ර ශාස්ත්‍රය අංගම් පොර එක්ක සම්බන්ධ උණා කියන්නෙ
    ඉස්සර පාසලේ ඉද්දි නම් මට මතකයි අපේ කට්ටිය දැන් ඉතුරුවෙලා ඉන්න අංගම් පොර පරම්පරාවක ගුරුතුමෙක්ව ගෙන්වල ඒ ගැන වැඩසටහනක් කලා
    එහෙම වත් දේවල් කලේ නැත්නම් මේ කලාව නැතිවෙලා යන එක නවත්තන්න බෑ
    අංගම් පොර ඉගෙන ගන්න ජීවිත කාලෙම කැප වෙනව ඒත් අද තියෙන සමාජ රටාව එක්ක රැකියාව මුල්කරගත්ත සමාජ රටාවත් එක්ක අංගම් පොර වැනි වටිනා කලාවකට වුනත් තමන්ගෙ දූ දරුවන්ව යොමු කරන්නෙ මොන අම්මා තාත්තද?
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    cool thread MMK! thanks for info. machang interestingly Jui Jitsui (joint manipulation and grapple science) which is considered by most professional cage fighters as the most effective was invented hundreds of years ago in Sri Lanka by monks.... ela lea....
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    also machang it will be interesting to see and compare the unarmed combat side to other "martial arts". Keep in mind there is a "small" difference of practicality between martial arts and "practical fighting". This is fascinating stuff.... maru post eka MMK!
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අංගම් පොර ගැන කියනව නම් පෘතුගිර්‍සන්ට ලන්දේසීන්ට හොල්මන් වෙන්න පහර දීපු ක්‍රමයක් තමා අංගම් පොර කියන්නේ
    දැන් මෙකේ තියෙන හුගක් ශාස්ත්‍ර නැති වෙලා ගිහින් තියෙනව මන්ත්‍ර ගුරුකම් එතකොට භාවනා යොග ක්‍රම සහ නිල කලාවේ සමහරක් ඉතා වටිනා ඒ වගේම රහසිගත තැන්.
    මම අහල තියෙන විදිහට නම් අංගම් පොර ගුරුවරයෙක් තමන්ගේ ශාස්ත්‍රය සම්පුර්ණයෙන්ම ගුරුමුෂ්ඨිය නැතුව දෙන්නේ තමන්ගේ පවුලේ අයකුට විතරයි මේක තමා ශාසත්‍රයේ වටිනා තැන් අභාවයට යන්න බල පෑ ඉතා ම සුලභ හේතුව
    මම අහල තියෙන විදිහට අංගම් පොර ශාස්‍ත්‍රය බුදු රජානන් වහන්සේගේ වැඩ සිටි කාලයටත් වඩා අතීතයට විහිදිලා යනවලු මහා රාවණ රජ්ජුරුවො කියන්නේ අංගම් පොර ශාස්ත්‍රයේ කෙල පැමිණියෙක්ලු එතුමාගේ කා‍ලයේ තමා හුගක් යන්ත්‍ර මන්‍රත්‍ර ශාස්ත්‍රය අංගම් පොර එක්ක සම්බන්ධ උණා කියන්නෙ
    ඉස්සර පාසලේ ඉද්දි නම් මට මතකයි අපේ කට්ටිය දැන් ඉතුරුවෙලා ඉන්න අංගම් පොර පරම්පරාවක ගුරුතුමෙක්ව ගෙන්වල ඒ ගැන වැඩසටහනක් කලා
    එහෙම වත් දේවල් කලේ නැත්නම් මේ කලාව නැතිවෙලා යන එක නවත්තන්න බෑ
    අංගම් පොර ඉගෙන ගන්න ජීවිත කාලෙම කැප වෙනව ඒත් අද තියෙන සමාජ රටාව එක්ක රැකියාව මුල්කරගත්ත සමාජ රටාවත් එක්ක අංගම් පොර වැනි වටිනා කලාවකට වුනත් තමන්ගෙ දූ දරුවන්ව යොමු කරන්නෙ මොන අම්මා තාත්තද?

    අංගම්සටන් කලාවේ දියුණුම අවස්ථාව ලෙස රාවණ යුගය හදුනාගත හැකිය.රාවණ රජු නිල ශ්‍රාස්ත්‍රය පිළිබද විශේෂඥයෙකි. රාවන සහ අංගම් ශ්‍රාස්ත්‍රය අතර සම්බන්ධය කෙතරම් ප්‍රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා පහණක් පත්තුකිරීමෙන් අනතුරුවය. මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය .
     
    $pirate

    Member
    Jan 15, 2010
    152
    9
    0
    I have seen this art in action once @ the BMICH. The long haired guy with the razor blades was amazing. There was this cute girl who was in there troop...dude you should have seen her as well. Not only she was cute but she was ferocious like a lioness..!!! She slammed two guys like mince meat!!
    In-fact they have an "Angampora Maduwa" in the Kollonnawa Kala Nikethanaya, maybe if you guys go just have an eye on the Lioness!!
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    I have seen this art in action once @ the BMICH. The long haired guy with the razor blades was amazing. There was this cute girl who was in there troop...dude you should have seen her as well. Not only she was cute but she was ferocious like a lioness..!!! She slammed two guys like mince meat!!
    In-fact they have an "Angampora Maduwa" in the Kollonnawa Kala Nikethanaya, maybe if you guys go just have an eye on the Lioness!!

    never seen girls in the action, may be there r some. But it's against the ancient laws of Angampora.
    Womens can learn but they r prohibited to show skills in public.
     
    • Like
    Reactions: thilzz

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    එමෙන්ම අංගම්සටන් කලාවේ දියුණුම අවස්ථාව ලෙස රාවණ යුගය හදුනාගත හැකිය.රාවණ රජු නිල ශ්‍රාස්ත්‍රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්‍ය ග්‍රන්ත තුලින්ද පැහැදිලි වෙයි.රාවන සහ අංගම් ශ්‍රාස්ත්‍රය අතර සම්බන්ධය කෙතරම් ප්‍රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා පහණක් පත්තුකිරීමෙන් අනතුරුවය .

    මම මගේ නොදන්න කම නිසයි මේ ප්‍රශ්න අහන්නෙ...
    රාවණ රජතුමා ගැන තියෙන ලිඛිත සාක්ෂි මොනවද? විශේෂයෙන් මෙතන කියවෙන රාවණ රජතුමා ලියපු පොත් මොනවද?

    අංගම් සටන් ශිල්පයේ අති දක්‍ෂ රණශූරයන් කිහිප දෙනෙක්ම ගැන අපේ ඉතිහාසයේ ලියැවී තිබෙනවා. “විදීය බණ්ඩාර, 7 වැනි විජයබාහු, රයිගම් බණ්ඩාර, ටිකිරි බණ්ඩාර, කොනප්පු බණ්ඩාර, ලෙව්කේ දිසාව” ඒ අතරින් කිහිප දෙනෙකි.

    මේව කොහෙද ලියවෙලා තියෙනෙ?

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අංගම් පොර ගැන කියනව නම් පෘතුගිර්‍සන්ට ලන්දේසීන්ට හොල්මන් වෙන්න පහර දීපු ක්‍රමයක් තමා අංගම් පොර කියන්නේ
    දැන් මෙකේ තියෙන හුගක් ශාස්ත්‍ර නැති වෙලා ගිහින් තියෙනව මන්ත්‍ර ගුරුකම් එතකොට භාවනා යොග ක්‍රම සහ නිල කලාවේ සමහරක් ඉතා වටිනා ඒ වගේම රහසිගත තැන්.
    මම අහල තියෙන විදිහට නම් අංගම් පොර ගුරුවරයෙක් තමන්ගේ ශාස්ත්‍රය සම්පුර්ණයෙන්ම ගුරුමුෂ්ඨිය නැතුව දෙන්නේ තමන්ගේ පවුලේ අයකුට විතරයි මේක තමා ශාසත්‍රයේ වටිනා තැන් අභාවයට යන්න බල පෑ ඉතා ම සුලභ හේතුව
    මම අහල තියෙන විදිහට අංගම් පොර ශාස්‍ත්‍රය බුදු රජානන් වහන්සේගේ වැඩ සිටි කාලයටත් වඩා අතීතයට විහිදිලා යනවලු මහා රාවණ රජ්ජුරුවො කියන්නේ අංගම් පොර ශාස්ත්‍රයේ කෙල පැමිණියෙක්ලු එතුමාගේ කා‍ලයේ තමා හුගක් යන්ත්‍ර මන්‍රත්‍ර ශාස්ත්‍රය අංගම් පොර එක්ක සම්බන්ධ උණා කියන්නෙ
    ඉස්සර පාසලේ ඉද්දි නම් මට මතකයි අපේ කට්ටිය දැන් ඉතුරුවෙලා ඉන්න අංගම් පොර පරම්පරාවක ගුරුතුමෙක්ව ගෙන්වල ඒ ගැන වැඩසටහනක් කලා
    එහෙම වත් දේවල් කලේ නැත්නම් මේ කලාව නැතිවෙලා යන එක නවත්තන්න බෑ
    අංගම් පොර ඉගෙන ගන්න ජීවිත කාලෙම කැප වෙනව ඒත් අද තියෙන සමාජ රටාව එක්ක රැකියාව මුල්කරගත්ත සමාජ රටාවත් එක්ක අංගම් පොර වැනි වටිනා කලාවකට වුනත් තමන්ගෙ දූ දරුවන්ව යොමු කරන්නෙ මොන අම්මා තාත්තද?

    ගුරු මුෂ්ඨි තියන් හංගගෙන කරාම ඔව්ව නැතිවෙලා යනව තමා. ඒත් දෙයක් දෙන්න ඕන හරි පුද්ගලයට. අංගම් හැම ගස් ගොබිලටම ඉගෙන ගන්න බෑ. පල නෙලා ගනන්ත් බෑ. මානසික මට්ටමත් බලපානව නෙව.

    ඔව් මචන් පස්මහලෙ උඩ තට්ටුවෙ කරපු එකනේ???