සිංහල එවුන්ගේ ඔළුව වැඩියි.
හැබැයි මෝඩයි.උන්ට කෙල්වන්නේ උන්ගෙම එවුන් නිසා ලොකු අවුලක් නෑ.
සුළු ජාතීන් වුන අපිට වඩා සිංහල එවුන්ට කෙලවෙන්නේ උන්ගෙම එවුන් කැමති නෑ උන්ගේ එවුන් උඩට යනවාට..
අනික බං,සිංහල පරයෝ සල්ලි දීලා ගන්න පුළුවන් මේන් කියද්දි..
අම්මා වුනත් ගෙනත් දේවි සල්ලි දෙනවා නම්..
අර සිංහලේ සංකල්පය ආපු වෙලාවේ මුලින්ම ඌරු ජුවල් නැග්ගේ සුළු ජාතීන්ට නෙවෙයි නේ..සිංහල එවුන්ටමයි.
ඒ වගේම,සුළු ජාතීන්ට ආණ්ඩුවත් හෙන සපෝට්.කාදිනල් නැතිව ගලගොඩඅත්තේ නිකම් හරි කිව්වා නම් රටවටේ ලෙඩ හොඳ කරනවා කිය කිය ගිහින් ආගම් මාරු කරවන
ජාතිවාදී සංවිධාන තහනම් කරන්න කියලා,මීට කලින් හිරේ දාන්නේ.
හැබැයි මේ ආණ්ඩුව මරු බං..විහාර හා දේවාලගම් පනත වෙනස් කරලා ඒකේ දායක සභාව හා මහනායක හිමිට විතරක් තිබුණ විහාරාධිපති පදවිය ඉවත් කිරීම බුද්ධ ශාසන ඇමැතිටත් පවරාගෙන.අනික මචං දැන් බුද්ධ ශාසන ඇමැති ඉන්නේ කිහිප වරක්ම බුදු සසුනට බැනපු පොරක් නේ.ඒ හින්දා ඉස්සරහාට කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක්ට රටේ ප්‍රශ්ණයකදි ආණ්ඩුවට විරුද්ධ පෙනී ඉන්න බෑ.කෙලින්ම මොකක් හරි බොරු චෝදනාවක් පටවලා පංසලෙන් එලවනවා.
සුළු ජාතීන්ට මේ රට ඉක්මනට ලැබෙනවා.
එතකම් ඉවසලා ඉදිමු...
සුළු ජාතින් කිව්වම කොටස් දෙකක් ඉන්නවා. ජාතිවාදී හා ජාතීවාදී නොවන.
ජාතිවාදී සුළු ජාතීන්ට තියෙන ප්‍රශ්න,
නාගදීපය නම වෙනස් කිරීම.
ස්වයං පාලනය නොමැතිකම.
මහවිරු දිනය සමරන්න නොහැකි කම.
හලාල් ඕනෑ වීම.
etc
ජාතිවාදී නොවන සුළු ජාතීන්ට තියෙන ප්‍රශ්න,
අස්වැන්නට සහතික මිලක් නොමැති වීම.
රැකියා නොමැතිකම.
ඉඩම් ඔප්පු වල තියෙන ගැටලු.
ප්‍රවාහන, බැංකු රෝහල් පහසුකම් වල අඩුපාඩු.
etc
ජාතිවාදී නොවන සුළු ජාතීන්ට තියෙන ප්‍රශ්නයි රටේ මහා ජාතියට තියෙන ප්‍රශ්නවලයි කිසි වෙනසක් නැහැ. ජාතිවාදය අවුස්සන විග්නේශ්වරන්, සිවාජිලිංගම්, රිශාඩ්, අසාද් සාලි වගේ එවුන්ට ජාතිවදේ ඇවිස්සුවෙ නැති උනොත් උන්ට දේශපාලන පැවැත්මක් නැහැ. දකුනටත් ඔය කතාවම තමයි. සමහරුන්ට ජාතිවාදෙ ඇවිස්සුවෙ නැත්නම් දේශපාලන පැවැත්මක් නැහැ.


සිංහල මිනිස්සුන්ගේ ලොකු සීන් බැලීමට වීම
පන්සල් වල උදේ හවස ශබ්ධවාහිනී වලින් පිරිත් දැමීම.
දෙමලා, තම්බියා, මරක්කලයා යන අනුවර්ත නාම වලින් කතා කිරීම
මේ ඇති, තව දන්න කට්ටියත් ඇති නේ..


සුලු ජාති මහා ජාති කියල කොටස් බෙදා ගන්නෙ නැතුව රටේ දියුනුවට එක්වෙලා වැඩ කල නම් හොඳයි.
රුචිර.. මචං.. උබ ලොකුවටම පටලවගෙන.. ඔය රතුපාටින් තියන ප්‍රශ්න සුළු/මහ බේදයක් නැතිව හැමොටම තියෙනවා.. හැබැයි උබ දෙයක් තේරුම් අරන් තියෙනවා.. ඒ තමයි ජාතිවදයක් අවශ්‍යනම් ඒ කාටද කියන එක




1. සුලු ජාතීන්ට ප්‍රශ්නයක් නෑ කියල මහ ජාතිය කියනවා.
2. හැබැයි දවසක තමන් සුලු ජාතියක් වෙයි කියන බයත් මහ ජාතියට තියෙනවා.
3. ඒකෙන් අදහස් වෙන්නෙ සුලු ජාතියක් උනාම මොකක් හරි ප්‍රශ්නයකුත් වෙනවා කියලා.
4. ඉතින් ඒ ප්රශ්නය දැන් සුලු ජාතීන්ටත් ඇති.
![]()


දෙකම තේරුම් අරගෙන තමයි මචන් ලිව්වේ.
මම හිතන්නෙ උබට යට ටික කියවන්න අතපසුවීමක් උනා
ජාතිවාදී නොවන සුළු ජාතීන්ට තියෙන ප්‍රශ්නයි රටේ මහා ජාතියට තියෙන ප්‍රශ්නවලයි කිසි වෙනසක් නැහැ. ජාතිවාදය අවුස්සන විග්නේශ්වරන්, සිවාජිලිංගම්, රිශාඩ්, අසාද් සාලි වගේ එවුන්ට ජාතිවදේ ඇවිස්සුවෙ නැති උනොත් උන්ට දේශපාලන පැවැත්මක් නැහැ. දකුනටත් ඔය කතාවම තමයි. සමහරුන්ට ජාතිවාදෙ ඇවිස්සුවෙ නැත්නම් දේශපාලන පැවැත්මක් නැහැ.
මචං මං ඒටික කියවලා තමයි කිව්වෙ ජාතිවාදයක් අවශයනම් ඒ කාටද කියන එක උබ තේරුම් අරන් තියෙනවා කියන එක



මත් පෙති
මත්ලෝලීන්ට අධික මිලකට විකිණිම සඳහා මීගමුවට රැගෙන ආ රුපියල් දස ලක්ෂයක් වටිනා උමතු කරල් 1000 ක් ගම්පහ ඖෂධ පරීක්ෂක කාර්යාලයේ මෙහෙයවීමෙන් කළ වැටලීමකදී මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ආනන්ද හේරත් මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් දසලක්ෂයක් පමණ වටිනා මෙම උමතු පෙති තොගය රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක තොග මිලට විකිණීමට මීගමුවට රැගෙන පැමිණ ඇති බවට ලත් තොරතුරු මත මෙම වැටලීම ගම්පහ ඖෂධ පරීක්ෂකරුවන්වන ආර්. වික්‍රමසේකර බණ්ඩාර, ඡේ. එම්. නියාස් සහ විෂ මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ උපපොලිස් පරීක්ෂක ආනන්ද හේරත් යන මහත්වරුන් විසින් මෙහෙයවා ඇත.
මෙලෙස ඖෂධ වර්ග ළඟ තබා ගැනීමේ බලපත්‍රයක් නොමැතිව උමතු කරල් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මීගමුව පෙරියමුල්ල ශාන්ත ලාසරස් පාරේ පදිංචි මොහොමදු තහා අස්ලම් නමැත්තා අධිකරණය හමුවට පැමිණ වීමට ගම්පහ ඖෂධ පරීක්ෂක කාර්යාලය කටයුතු යොදා ඇත.
මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර අබේවික්‍රම, සහකාර පොලිස් අධිකාරි අශෝක විඡේරත්න, මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් තිලකවැලිවිට යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය මත මීගමුව විෂ මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ආනන්ද හේරත්, පො.කො.(35426) ප්‍රියන්ත, පො.කො.(60490) සෙනවිරත්න, පො.කො.(61972) දිනේෂ්, පො.කො.(63353) අබේවික්‍රම, පො.කො.(68420) අබේරත්න සහ පො.කො.(82660) කුමාර යන නිලධාරීහු වැටලීමට සහභාගි වූහ.
source : http://www.divaina.com/2016/02/03/provin03.html