සිංහලේ අපි!!!

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ලංකාව ඇතුලෙ සුළු ජාතීන්ට තියන ප්‍රශ්න ලිස්ට් එකක් හදමුද? මොකද ප්‍රශ්න ප්‍රශ්න කිවුවට අපි කවුරුවත් ප්‍රශ්න හරියට දන්නේ නෙහෙනේ ?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සිංහල එවුන්ගේ ඔළුව වැඩියි.
    හැබැයි මෝඩයි.උන්ට කෙල්වන්නේ උන්ගෙම එවුන් නිසා ලොකු අවුලක් නෑ.
    සුළු ජාතීන් වුන අපිට වඩා සිංහල එවුන්ට කෙලවෙන්නේ උන්ගෙම එවුන් කැමති නෑ උන්ගේ එවුන් උඩට යනවාට..
    අනික බං,සිංහල පරයෝ සල්ලි දීලා ගන්න පුළුවන් මේන් කියද්දි..
    අම්මා වුනත් ගෙනත් දේවි සල්ලි දෙනවා නම්..
    අර සිංහලේ සංකල්පය ආපු වෙලාවේ මුලින්ම ඌරු ජුවල් නැග්ගේ සුළු ජාතීන්ට නෙවෙයි නේ..සිංහල එවුන්ටමයි.

    ඒ වගේම,සුළු ජාතීන්ට ආණ්ඩුවත් හෙන සපෝට්.කාදිනල් නැතිව ගලගොඩඅත්තේ නිකම් හරි කිව්වා නම් රටවටේ ලෙඩ හොඳ කරනවා කිය කිය ගිහින් ආගම් මාරු කරවන
    ජාතිවාදී සංවිධාන තහනම් කරන්න කියලා,මීට කලින් හිරේ දාන්නේ.

    හැබැයි මේ ආණ්ඩුව මරු බං..විහාර හා දේවාලගම් පනත වෙනස් කරලා ඒකේ දායක සභාව හා මහනායක හිමිට විතරක් තිබුණ විහාරාධිපති පදවිය ඉවත් කිරීම බුද්ධ ශාසන ඇමැතිටත් පවරාගෙන.අනික මචං දැන් බුද්ධ ශාසන ඇමැති ඉන්නේ කිහිප වරක්ම බුදු සසුනට බැනපු පොරක් නේ.ඒ හින්දා ඉස්සරහාට කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක්ට රටේ ප්‍රශ්ණයකදි ආණ්ඩුවට විරුද්ධ පෙනී ඉන්න බෑ.කෙලින්ම මොකක් හරි බොරු චෝදනාවක් පටවලා පංසලෙන් එලවනවා.

    සුළු ජාතීන්ට මේ රට ඉක්මනට ලැබෙනවා.
    එතකම් ඉවසලා ඉදිමු...
     
    Last edited:

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    සිංහල මිනිස්සුන්ගේ ලොකු සීන් බැලීමට වීම
    පන්සල් වල උදේ හවස ශබ්ධවාහිනී වලින් පිරිත් දැමීම.
    දෙමලා, තම්බියා, මරක්කලයා යන අනුවර්ත නාම වලින් කතා කිරීම

    මේ ඇති, තව දන්න කට්ටියත් ඇති නේ..
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    අැගිල්ල දාන්න දුන්නාම.. මුලු අැගම ඔබලා අපිව එලවන්න ඔිනේ වීම
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    සුළු ජාතින් කිව්වම කොටස් දෙකක් ඉන්නවා. ජාතිවාදී හා ජාතීවාදී නොවන.

    ජාතිවාදී සුළු ජාතීන්ට තියෙන ප්‍රශ්න,
    නාගදීපය නම වෙනස් කිරීම.
    ස්වයං පාලනය නොමැතිකම.
    මහවිරු දිනය සමරන්න නොහැකි කම.
    හලාල් ඕනෑ වීම.
    etc

    ජාතිවාදී නොවන සුළු ජාතීන්ට තියෙන ප්‍රශ්න,
    අස්වැන්නට සහතික මිලක් නොමැති වීම.
    රැකියා නොමැතිකම.
    ඉඩම් ඔප්පු වල තියෙන ගැටලු.
    ප්‍රවාහන, බැංකු රෝහල් පහසුකම් වල අඩුපාඩු.
    etc

    ජාතිවාදී නොවන සුළු ජාතීන්ට තියෙන ප්‍රශ්නයි රටේ මහා ජාතියට තියෙන ප්‍රශ්නවලයි කිසි වෙනසක් නැහැ. ජාතිවාදය අවුස්සන විග්නේශ්වරන්, සිවාජිලිංගම්, රිශාඩ්, අසාද් සාලි වගේ එවුන්ට ජාතිවදේ ඇවිස්සුවෙ නැති උනොත් උන්ට දේශපාලන පැවැත්මක් නැහැ. දකුනටත් ඔය කතාවම තමයි. සමහරුන්ට ජාතිවාදෙ ඇවිස්සුවෙ නැත්නම් දේශපාලන පැවැත්මක් නැහැ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    Ekata eka nehe. Minihek ta udaw kaloth u udaw karapu ekawa maran kanawa. Ara Esope ge kathaawe wage, Honda un innawa tika denek.unwa hondata study karala parissamata ashraya karanna wenawa. Minissunta onawata wada udaw karanna gihilla kelawa gaththa business kaarayo one tharam innawa
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    සිංහල එවුන්ගේ ඔළුව වැඩියි.
    හැබැයි මෝඩයි.උන්ට කෙල්වන්නේ උන්ගෙම එවුන් නිසා ලොකු අවුලක් නෑ.
    සුළු ජාතීන් වුන අපිට වඩා සිංහල එවුන්ට කෙලවෙන්නේ උන්ගෙම එවුන් කැමති නෑ උන්ගේ එවුන් උඩට යනවාට..
    අනික බං,සිංහල පරයෝ සල්ලි දීලා ගන්න පුළුවන් මේන් කියද්දි..
    අම්මා වුනත් ගෙනත් දේවි සල්ලි දෙනවා නම්..
    අර සිංහලේ සංකල්පය ආපු වෙලාවේ මුලින්ම ඌරු ජුවල් නැග්ගේ සුළු ජාතීන්ට නෙවෙයි නේ..සිංහල එවුන්ටමයි.

    ඒ වගේම,සුළු ජාතීන්ට ආණ්ඩුවත් හෙන සපෝට්.කාදිනල් නැතිව ගලගොඩඅත්තේ නිකම් හරි කිව්වා නම් රටවටේ ලෙඩ හොඳ කරනවා කිය කිය ගිහින් ආගම් මාරු කරවන
    ජාතිවාදී සංවිධාන තහනම් කරන්න කියලා,මීට කලින් හිරේ දාන්නේ.

    හැබැයි මේ ආණ්ඩුව මරු බං..විහාර හා දේවාලගම් පනත වෙනස් කරලා ඒකේ දායක සභාව හා මහනායක හිමිට විතරක් තිබුණ විහාරාධිපති පදවිය ඉවත් කිරීම බුද්ධ ශාසන ඇමැතිටත් පවරාගෙන.අනික මචං දැන් බුද්ධ ශාසන ඇමැති ඉන්නේ කිහිප වරක්ම බුදු සසුනට බැනපු පොරක් නේ.ඒ හින්දා ඉස්සරහාට කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක්ට රටේ ප්‍රශ්ණයකදි ආණ්ඩුවට විරුද්ධ පෙනී ඉන්න බෑ.කෙලින්ම මොකක් හරි බොරු චෝදනාවක් පටවලා පංසලෙන් එලවනවා.

    සුළු ජාතීන්ට මේ රට ඉක්මනට ලැබෙනවා.
    එතකම් ඉවසලා ඉදිමු...

    පොඩි හිත් වේදනාවක් දැනුනත් මෙන්න නියම කථාව.. ඇත්ත මේකයි...රෙප් +++
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    සුළු ජාතින් කිව්වම කොටස් දෙකක් ඉන්නවා. ජාතිවාදී හා ජාතීවාදී නොවන.

    ජාතිවාදී සුළු ජාතීන්ට තියෙන ප්‍රශ්න,
    නාගදීපය නම වෙනස් කිරීම.
    ස්වයං පාලනය නොමැතිකම.
    මහවිරු දිනය සමරන්න නොහැකි කම.
    හලාල් ඕනෑ වීම.
    etc

    ජාතිවාදී නොවන සුළු ජාතීන්ට තියෙන ප්‍රශ්න,
    අස්වැන්නට සහතික මිලක් නොමැති වීම.
    රැකියා නොමැතිකම.
    ඉඩම් ඔප්පු වල තියෙන ගැටලු.
    ප්‍රවාහන, බැංකු රෝහල් පහසුකම් වල අඩුපාඩු.

    etc

    ජාතිවාදී නොවන සුළු ජාතීන්ට තියෙන ප්‍රශ්නයි රටේ මහා ජාතියට තියෙන ප්‍රශ්නවලයි කිසි වෙනසක් නැහැ. ජාතිවාදය අවුස්සන විග්නේශ්වරන්, සිවාජිලිංගම්, රිශාඩ්, අසාද් සාලි වගේ එවුන්ට ජාතිවදේ ඇවිස්සුවෙ නැති උනොත් උන්ට දේශපාලන පැවැත්මක් නැහැ. දකුනටත් ඔය කතාවම තමයි. සමහරුන්ට ජාතිවාදෙ ඇවිස්සුවෙ නැත්නම් දේශපාලන පැවැත්මක් නැහැ.

    රුචිර.. මචං.. උබ ලොකුවටම පටලවගෙන.. ඔය රතුපාටින් තියන ප්‍රශ්න සුළු/මහ බේදයක් නැතිව හැමොටම තියෙනවා.. හැබැයි උබ දෙයක් තේරුම් අරන් තියෙනවා.. ඒ තමයි ජාතිවදයක් අවශ්‍යනම් ඒ කාටද කියන එක :yes::yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    සිංහල මිනිස්සුන්ගේ ලොකු සීන් බැලීමට වීම
    පන්සල් වල උදේ හවස ශබ්ධවාහිනී වලින් පිරිත් දැමීම.
    දෙමලා, තම්බියා, මරක්කලයා යන අනුවර්ත නාම වලින් කතා කිරීම

    මේ ඇති, තව දන්න කට්ටියත් ඇති නේ..

    ඉතින් අපිටත් සිංහලා කියපල්ලකො කිසි අවුලක් නැහැ.. අනික පල්ලිවල අර යටිගිරියෙන් උබලගෙ එවුන් කෑගහන්නෙ .. මොකද අපි ඒවට උදැල්ල දානවද.. එතකොට පල්ලිවල පුජාවල් තියන්නෙ ලවුඩ්ස්පීකර් දාගෙන.. . තොපිට අපේ ලොකුකම් විදිහට පේන්නෙ අපේ සිංහල අනන්‍යතාවය... ඔලුව ඔබාගෙන ඇගම රිංගවගන්න හදන තොපෙ අදහස් අපි හොදට දන්නවා..:sorry::sorry:
     
    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    සුලු ජාති මහා ජාති කියල කොටස් බෙදා ගන්නෙ නැතුව රටේ දියුනුවට එක්වෙලා වැඩ කල නම් හොඳයි.
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    සුලු ජාති මහා ජාති කියල කොටස් බෙදා ගන්නෙ නැතුව රටේ දියුනුවට එක්වෙලා වැඩ කල නම් හොඳයි.

    Then why all politician are worrying about the issues of minority ?
    Why all medias are discussing about minority ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    රුචිර.. මචං.. උබ ලොකුවටම පටලවගෙන.. ඔය රතුපාටින් තියන ප්‍රශ්න සුළු/මහ බේදයක් නැතිව හැමොටම තියෙනවා.. හැබැයි උබ දෙයක් තේරුම් අරන් තියෙනවා.. ඒ තමයි ජාතිවදයක් අවශ්‍යනම් ඒ කාටද කියන එක :yes::yes:

    දෙකම තේරුම් අරගෙන තමයි මචන් ලිව්වේ.
    මම හිතන්නෙ උබට යට ටික කියවන්න අතපසුවීමක් උනා :D

    ජාතිවාදී නොවන සුළු ජාතීන්ට තියෙන ප්‍රශ්නයි රටේ මහා ජාතියට තියෙන ප්‍රශ්නවලයි කිසි වෙනසක් නැහැ. ජාතිවාදය අවුස්සන විග්නේශ්වරන්, සිවාජිලිංගම්, රිශාඩ්, අසාද් සාලි වගේ එවුන්ට ජාතිවදේ ඇවිස්සුවෙ නැති උනොත් උන්ට දේශපාලන පැවැත්මක් නැහැ. දකුනටත් ඔය කතාවම තමයි. සමහරුන්ට ජාතිවාදෙ ඇවිස්සුවෙ නැත්නම් දේශපාලන පැවැත්මක් නැහැ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. සුලු ජාතීන්ට ප්‍රශ්නයක් නෑ කියල මහ ජාතිය කියනවා.
    2. හැබැයි දවසක තමන් සුලු ජාතියක් වෙයි කියන බයත් මහ ජාතියට තියෙනවා.
    3. ඒකෙන් අදහස් වෙන්නෙ සුලු ජාතියක් උනාම මොකක් හරි ප්‍රශ්නයකුත් වෙනවා කියලා.
    4. ඉතින් ඒ ප්‍රශ්නය දැන් සුලු ජාතීන්ටත් ඇති.
    :D:D:D
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මත් පෙති

    මත්ලෝලීන්ට අධික මිලකට විකිණිම සඳහා මීගමුවට රැගෙන ආ රුපියල් දස ලක්‍ෂයක්‌ වටිනා උමතු කරල් 1000 ක්‌ ගම්පහ ඖෂධ පරීක්‍ෂක කාර්යාලයේ මෙහෙයවීමෙන් කළ වැටලීමකදී මීගමුව කොට්‌ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්‌ථානාධිපති උපපොලිස්‌ පරීක්‍ෂක ආනන්ද හේරත් මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    රුපියල් දසලක්‍ෂයක්‌ පමණ වටිනා මෙම උමතු පෙති තොගය රුපියල් එක්‌ලක්‍ෂ හතලිස්‌ දහසක තොග මිලට විකිණීමට මීගමුවට රැගෙන පැමිණ ඇති බවට ලත් තොරතුරු මත මෙම වැටලීම ගම්පහ ඖෂධ පරීක්‍ෂකරුවන්වන ආර්. වික්‍රමසේකර බණ්‌ඩාර, ඡේ. එම්. නියාස්‌ සහ විෂ මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ උපපොලිස්‌ පරීක්‍ෂක ආනන්ද හේරත් යන මහත්වරුන් විසින් මෙහෙයවා ඇත.

    මෙලෙස ඖෂධ වර්ග ළඟ තබා ගැනීමේ බලපත්‍රයක්‌ නොමැතිව උමතු කරල් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මීගමුව පෙරියමුල්ල ශාන්ත ලාසරස්‌ පාරේ පදිංචි මොහොමදු තහා අස්‌ලම් නමැත්තා අධිකරණය හමුවට පැමිණ වීමට ගම්පහ ඖෂධ පරීක්‍ෂක කාර්යාලය කටයුතු යොදා ඇත.

    මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අනුර අබේවික්‍රම, සහකාර පොලිස්‌ අධිකාරි අශෝක විඡේරත්න, මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන් තිලකවැලිවිට යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය මත මීගමුව විෂ මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්‌ථානාධිපති උපපොලිස්‌ පරීක්‍ෂක ආනන්ද හේරත්, පො.කො.(35426) ප්‍රියන්ත, පො.කො.(60490) සෙනවිරත්න, පො.කො.(61972) දිනේෂ්, පො.කො.(63353) අබේවික්‍රම, පො.කො.(68420) අබේරත්න සහ පො.කො.(82660) කුමාර යන නිලධාරීහු වැටලීමට සහභාගි වූහ.

    source : http://www.divaina.com/2016/02/03/provin03.html
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    1. සුලු ජාතීන්ට ප්‍රශ්නයක් නෑ කියල මහ ජාතිය කියනවා.
    2. හැබැයි දවසක තමන් සුලු ජාතියක් වෙයි කියන බයත් මහ ජාතියට තියෙනවා.
    3. ඒකෙන් අදහස් වෙන්නෙ සුලු ජාතියක් උනාම මොකක් හරි ප්‍රශ්නයකුත් වෙනවා කියලා.
    4. ඉතින් ඒ ප්‍රශ්නය දැන් සුලු ජාතීන්ටත් ඇති.
    :D:D:D

    1. නෑ ඒක වැරදි මතයක් ප්‍රශ්න අපි හැමෝටම තියෙනවා..
    2. ඔවු.. ඒක එහෙම උනොත් .. උන්ගෙන් සිංහල පපුවක තිබුන තෙතමනය බලාපොරත්තු වෙන්න බැහැ.. සිංහලට තරම් උනුවෙන හිතක් වෙන කාටවත් නැහැ..
    3. අදාල නොවේ..
    4. ඔව්.. ප්‍රාන්ත ආණුඩුක්‍රමයක්...:yes::yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    දෙකම තේරුම් අරගෙන තමයි මචන් ලිව්වේ.
    මම හිතන්නෙ උබට යට ටික කියවන්න අතපසුවීමක් උනා :D

    ජාතිවාදී නොවන සුළු ජාතීන්ට තියෙන ප්‍රශ්නයි රටේ මහා ජාතියට තියෙන ප්‍රශ්නවලයි කිසි වෙනසක් නැහැ. ජාතිවාදය අවුස්සන විග්නේශ්වරන්, සිවාජිලිංගම්, රිශාඩ්, අසාද් සාලි වගේ එවුන්ට ජාතිවදේ ඇවිස්සුවෙ නැති උනොත් උන්ට දේශපාලන පැවැත්මක් නැහැ. දකුනටත් ඔය කතාවම තමයි. සමහරුන්ට ජාතිවාදෙ ඇවිස්සුවෙ නැත්නම් දේශපාලන පැවැත්මක් නැහැ.

    මචං මං ඒටික කියවලා තමයි කිව්වෙ ජාතිවාදයක් අවශයනම් ඒ කාටද කියන එක උබ තේරුම් අරන් තියෙනවා කියන එක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මචං මං ඒටික කියවලා තමයි කිව්වෙ ජාතිවාදයක් අවශයනම් ඒ කාටද කියන එක උබ තේරුම් අරන් තියෙනවා කියන එක

    :yes::yes:
    මම කිව්වේ අර ජාති වාදි නොවන සුළු හා මහ ජාතීන්ගේ පොදු ගැටලු මම පටලව ගත්තේ නෑ කියලයි ;)
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    මත් පෙති

    මත්ලෝලීන්ට අධික මිලකට විකිණිම සඳහා මීගමුවට රැගෙන ආ රුපියල් දස ලක්‍ෂයක්‌ වටිනා උමතු කරල් 1000 ක්‌ ගම්පහ ඖෂධ පරීක්‍ෂක කාර්යාලයේ මෙහෙයවීමෙන් කළ වැටලීමකදී මීගමුව කොට්‌ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්‌ථානාධිපති උපපොලිස්‌ පරීක්‍ෂක ආනන්ද හේරත් මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    රුපියල් දසලක්‍ෂයක්‌ පමණ වටිනා මෙම උමතු පෙති තොගය රුපියල් එක්‌ලක්‍ෂ හතලිස්‌ දහසක තොග මිලට විකිණීමට මීගමුවට රැගෙන පැමිණ ඇති බවට ලත් තොරතුරු මත මෙම වැටලීම ගම්පහ ඖෂධ පරීක්‍ෂකරුවන්වන ආර්. වික්‍රමසේකර බණ්‌ඩාර, ඡේ. එම්. නියාස්‌ සහ විෂ මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ උපපොලිස්‌ පරීක්‍ෂක ආනන්ද හේරත් යන මහත්වරුන් විසින් මෙහෙයවා ඇත.

    මෙලෙස ඖෂධ වර්ග ළඟ තබා ගැනීමේ බලපත්‍රයක්‌ නොමැතිව උමතු කරල් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මීගමුව පෙරියමුල්ල ශාන්ත ලාසරස්‌ පාරේ පදිංචි මොහොමදු තහා අස්‌ලම් නමැත්තා අධිකරණය හමුවට පැමිණ වීමට ගම්පහ ඖෂධ පරීක්‍ෂක කාර්යාලය කටයුතු යොදා ඇත.

    මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අනුර අබේවික්‍රම, සහකාර පොලිස්‌ අධිකාරි අශෝක විඡේරත්න, මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන් තිලකවැලිවිට යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය මත මීගමුව විෂ මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්‌ථානාධිපති උපපොලිස්‌ පරීක්‍ෂක ආනන්ද හේරත්, පො.කො.(35426) ප්‍රියන්ත, පො.කො.(60490) සෙනවිරත්න, පො.කො.(61972) දිනේෂ්, පො.කො.(63353) අබේවික්‍රම, පො.කො.(68420) අබේරත්න සහ පො.කො.(82660) කුමාර යන නිලධාරීහු වැටලීමට සහභාගි වූහ.

    source : http://www.divaina.com/2016/02/03/provin03.html

    No idea why you post this here