සිංහලේ real realty of sri lanaka

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mama gana kiyanawanam mama sinhla bawudha dakune demapiyanta ipadicha wasagama Rajakaruna, thatha retire NavyCommodore kenek widiyata api podi kale hama thisema hithuwe thatha'ta monawa waida kiyana baya hitha thiyan. Tamils or Muslims apita adaraya karanna oni nae api ae minisunta amuthuwen adaraya karanna yanna onith nae wenna oni ae minisunta sama thana dila 1ka jathiyak widiyata jiwarth wenna balanna oni, demala minissu kasanawata nemai yudha kare , 70`s une sinhala tharuna aragalayak ae wagemai 80 mul kale wecha demala tharuna aragalae ae samajay matha patawecha asadaranaeta wirudawa satanak thamai mul kale demal tharunayo kare passe ae mul objectives walin pita panala LTTE minissu maruwa ae waradi nisa thamai LTTE anthima kale weddi demala samajay LTTE reject kare

    thamunla dan karanne aru demala un apith 1ka tharahai api un 1ka yudha kara nisa kiyala hari ,aru hambaya un apita kelawanna inne kiyala samajayata jathi wadi adahas kandu karana 1ka nemai ,ehama unoth wenna api Sinhalayo widiyata mulu lokenma konwena 1ka withai,athatama muslim threat 1kak thiyenawa 1kata utharaya hambao maramu kiyana 1ka nemai utharaya thamai sakthimath financially strong sanwidanayak hadana 1ka sinhalayekta rupiyalakin udaw karanna bari un boruwata sinhalae tattoos n stickers gahan gihin wadak nae ,gamae pansalae microfinance dena thanak karala adu adayamlabi sinhala pawul target karala projects ran karanna puluwan ae wage dewal karala thamai sinhala jathiyai bawdha agamai rakennne

    දැන් උබ එල්ටිටි කාරයෝන්වත් සුද්ද කරනවද? කොටි කියන්නේ දෙමල්ලු නෙමේද? හරි හැම දෙමලම කොටි නෙමේ කියමුකෝ.. ඇයි එහෙනම් විග්නේශ්වරන් යාපනේට ස්වයන් පාලනයක් ඉල්ලන්නේ සහජිවනෙන් ඉන්න බැරිද සම තැන දැනටමත් දීලනේ තියෙන්නේ ඇයි උන්ට වැඩිපුර ටැක්ස් ගහලද ? යාපනේ ලංකාවේ කොටසක් නෙමේද? ඇයි යුද්දේ දින්නම බටහිර ලෝකෙට ඉන්දියාවට මෙච්චර අමාරු? යුද අපරාද ගේන්නේ ඇයි? මානව හිමිකම් ගේන්නේ ඇයි? උබේ තාත්තා රට වෙනුවෙන් සේවය කරලා ඒ මනුස්සය යුද අපරාද කළා කියල බටහිර එවුන්ගේ කීමට එල්ලුම් ගහට යවනවට උබ කැමතිද? මේ යතාර්ථය තේරුම් ගනින්.. අපිට කිසි ප්‍රශ්නයක් නෑ හැමෝම එක්ක සහජිවනෙන් ඉන්න පුළුවන්.. එත් හම්බයවත් දෙමලවත් එහෙම හිතන්නේ නැති එකයි ප්‍රශ්නේ.. සහජිවනෙන් වෙන්නේ සිංහලයාගේ ඔලුවට අත හෝදන එක උන්.. දැනටමත් එක වේගන යනවා.. මොලෙන් හිතල බලපන්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එළකිරියේ ෆැසිස්ට්වාදය හිස එසවීමට එරෙහිව එළකිරියේ ෆැසිස්ට් විරෝධී විකල්ප කණ්ඩායම් ගොඩනගමු

    http://www.elakiri.com/forum/showthread.php?t=1720031

    මෙය කියවීමට එන මහතුන් කරුණාකර මේ ලිපිය බලන්න මාගේ පුද්ගලික මතය මෙහිදී ඉදිරිපත් කර ඇත

    ස්තුති
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රේප් නම් කපලා වැඩක් නැහැ කොල්ලෝ ඇත්ත කිව්වම. රේප් ගන්නනම් තියෙන්නේ එෆ් බි එකෙන් කොමෙට් ටිකක් හරි පොස්ට් ටිකක් හරි උස්සලා දාන එකයි. ඒ නැතුවත් ලොකු කෝච්චර නම් හොට් මොඩලස් ලා ඉන්නවද 18 + දැම්ම රේප් ගත්ත
     

    rusiyanuwa

    Active member
  • සිංහලේ හරි මොන ලේ හරි කමක් නෑ- දේශපාලනේ කරන උන්ට කඩේ නොයා මිනිස්සුන්ට හොදක් වෙනවනම්. අපේ එකාලා කරන්නෙ එක එකා එක්ක රණ්ඩු වෙන එකනෙ. එක්කො උඩරට පාතරට කියයි නැත්තන් ගම ගාල්ලෙ කියයි. එහෙම කියාගෙන කාණ්ඩ හදාගෙන එක එකා රණ්ඩු වෙනවා. මුස්ලිම් මිනිහයි දෙමළ මිනිහයි කරන්නෙ මුස්ලිම් හැම එකාම එක කණ්ඩායමක් විදියට වැඩ කරන එකයි දෙමළ හැම එකාම කණ්ඩායමක් විදියට වැඩ කරන එකයි. සිංහල උන් එකතු වෙන එක දේශපාලනේ කරන උන්ට උන්ගෙ පැවැත්ම නැතිවෙන සංසිද්දියක් නිසා දේසපාලුවො කරන්නෙ සිංහලයා එකතු වෙනකොට විෂබීජ දම්මලා කණ්ඩායම් වලට බෙදලා වෙන් කරන එක. එක දර කෝටුවක් අතින් කඩන්න පුලුවන් වුනාට දර මිටියක් අතින් කඩන්න අමාරුයි. මේක දන්නවා විලමැද බංගලාවට ගිය වැස්සකටවත් ඉස්කෝලෙ පැත්ත පලාතෙ නොගිය පළාබබාලා.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිංහලේ හරි මොන ලේ හරි කමක් නෑ- දේශපාලනේ කරන උන්ට කඩේ නොයා මිනිස්සුන්ට හොදක් වෙනවනම්. අපේ එකාලා කරන්නෙ එක එකා එක්ක රණ්ඩු වෙන එකනෙ. එක්කො උඩරට පාතරට කියයි නැත්තන් ගම ගාල්ලෙ කියයි. එහෙම කියාගෙන කාණ්ඩ හදාගෙන එක එකා රණ්ඩු වෙනවා. මුස්ලිම් මිනිහයි දෙමළ මිනිහයි කරන්නෙ මුස්ලිම් හැම එකාම එක කණ්ඩායමක් විදියට වැඩ කරන එකයි දෙමළ හැම එකාම කණ්ඩායමක් විදියට වැඩ කරන එකයි. සිංහල උන් එකතු වෙන එක දේශපාලනේ කරන උන්ට උන්ගෙ පැවැත්ම නැතිවෙන සංසිද්දියක් නිසා දේසපාලුවො කරන්නෙ සිංහලයා එකතු වෙනකොට විෂබීජ දම්මලා කණ්ඩායම් වලට බෙදලා වෙන් කරන එක. එක දර කෝටුවක් අතින් කඩන්න පුලුවන් වුනාට දර මිටියක් අතින් කඩන්න අමාරුයි. මේක දන්නවා විලමැද බංගලාවට ගිය වැස්සකටවත් ඉස්කෝලෙ පැත්ත පලාතෙ නොගිය පළාබබාලා.

    :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජාතියක් විදිහට ලෝකේ අනිත් රටවල් එක්ක ගත්තම අපිට ආඩම්බර වෙන්න නං මහා ලොකු දේවල් අපිට නෑ.
    රට ඇතුලෙත් ප්‍රශ්න තියනවා.
    මුසල්මානුවන් ලෝකෙටම වගේම ලංකාවටම පිළිකාවක්.
    සිංහලයෝ සාමාන්යෙන් එකමතු කමක් ඇති පිරිසක් නෙවේ. එකිනෙකා වෙනුවෙන් කුකුල් කාගන්න්නව ඇරෙන්න.
    "සිංහලේ" කියලා හරි අපිට එකතු වෙන්න පුළුවන් නම් ඒක වටිනවා.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සොහොන;19604209 said:
    ඇයි අවුල්ද :P

    නෑ බං.හිරිකිතයි..
    උඹ සිංහලේ සංකල්පයට විරුද්ධව කොච්චර නැටුවද කියලා හැමෝම දන්නවා.
    උඹ දැක්කාද උබේ සහජීවන තුන්කාලවල් ටිකක් මොරටුවේ කරපු දේ..?
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    උබලට තෙර්න්නේ නැ බන් , ලොකුවට අපේ ජාතිය ජාතිය කියලා කෑ ගහලා මොන ජාතියට ද බන් හරි ගියේ ? නැති වෙන්නම කෙල උනා මිස. මේවාගේ හෙන වීරයෝ වගේ කෑගහන උන් උබලා නිකන් හිතුවද අන්තිමට මොකක් හරි යුද්දයක් සෙට් උනොත් , මොකාද බොල උබලට ඉන්නේ අපිට අපි විතරයි ? දෙමල උන්ට වඩා , මුස්ලිම් උන්ට වෙන රටවල sup එක වදිනවා , ආතල් තියෙයි ,කට්ටියටම us army එක වගේ බහින්න ගත්තාම . අවුරුදු ගනන් යුද්ද එල උබලාගේ ළමයි ම උබලට සාප කරයි උන් ජිවත් උනොත් ,
    කරනවානම් අර ඊශ්‍රයල් කාරයෝ වගේ වැඩක් කරපන් දීර්ග කාලින plan එකට ,
    ජාතිය වද වෙනවා කියලා කැ ගහන උන් , ළමයි හදපන්5 යක් , එතකොට උබලට කන්න දෙන්න වෙයි , කන්න දෙන්න උස් මහත් කරන්න සල්ලි ඕන වෙයි , එතකොට උබලගේ මොලේ පෑදෙයි .
    දැනටත් දෙමල මිනිස්සු , සිංහල උන් එක්ක උන්ගේ හිත් ඇතුලෙන් අවුල් . බලපංග් උතුරු නැගෙනහිර දැන් උන් තනිකරම handle කරනවා දෙමල උන්ට ඕන විදියට යුද්දයෙන් නෙවි බන් මොළ වලින් එක උන්ගේ plan ,
    මගේ දුවන්නේ සිංහ ලේ කිය කිය sticker ගහගෙන දගල්ලනේ නැතිව "ලොජිකල්" විදියට එන්ටර් වෙන්න ඕන .
    දැන් සමහරු අහයි මගෙන් උබේ කොන කපලද ? ලේ කලවම් ද කියලා ?
    නෑ බන් මේ මම දකින විදිය ,
    මුස්ලිම් උන් උන්ගේ රෙද්දක් වාහන වල ගැහුවට හැම මුස්ලිම් එකාම එක ගහන්නේ නෑ ,
    ඒ වගේ ම හැම සිංහලයම ගහන්නෙත් නැ බන් , හැබයි දෙයක් උනාම එක පැතිරෙන්නේ මුළු "සිංහල " හෝ "මුස්ලිම් "විදියට .
    ජාතියක් විදිහට ආඩම්බර වෙන්න පුලුන්වන් අපිට මොකෙන්ද බන් ? 2500 යක ඉතිහාසයද ?
    සංස්කෘතියද ? (ඔව් කියපංග් තාත්තාගේ අතින් දුව දූෂණය වෙන , ලෝකේ අංක එකේ සෙක්ස් සේර්ච් කරන අසහනකාරයෝ ඉන්න)
    රෙද්ද
    මොනවද යකෝ අපි ලෝකෙට දෙන්නේ අපේ කියලා ? (තේ එකත් දැන් කෙල වෙලා,ඔක්කොම ලොකු ලොකු වතු වල වැඩ කරන්නේ දෙමල මිනිසුසු )

    කොටින්ම අපි ජාතියක් විදියට ලැජ්ජ වෙන්න ඕන බන් . .
    ජපනගේ හරි ඉන්දියන් හරි , හම්බ තෙල් දුවන , වාහනේ සිංහ ලේ ගහ ගහ ,
    එහෙම නැත්නම් එළකිරියේ හරි ෆ්බ් එකේ හරි profile පික් එක මාරු කරලා මානසික අතල් ගන්නේ නැතිව ,

    sira kathawa bn.

    ape eun boruwata sticker gaha gaha, profile update kara kara dagaladdi hambayo yatim gema deelath iwarai.

    ape eunta kisi long term plan ekak na. mokek hari ekek kaagehuwama boruwata kaagahanwa.

    dan balapan hambayanta rate loku business walin keeyek tyanawada. un shape eke yatin gema denawa. ape eun boruwata sticker gaha gaha, t shirt edagena pissu natanawa.

    rellata kaagehuwata wedak na. jaathiya godaganna nam hoda long term plan ekak hadala molen gema denna oni.

    tawa aurudu 20 kin witara hambayo petaw gahala patta widihata unge population eka wedi wela ape rata allanna try karaddi ape eunta wenne sticker gaha gaha, profile update kara kara, t shirt print kara kara inna tama.

    oka tama atta. ape eun piliganna kemati neththeth oka tama. ekekwath oka piliganne neti nisa oya scene eka terena eun kata wahan innwa. anik eun boruwata kaagahanwa. eka tama apita hema ekenma kela wenne.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    උඹට උඹේ ජාතිය ගැන ලැජ්ජා වුනාට අපිට ඒක ගැන ආඩම්බරයි.
    පාලකයෝ කරපු බලුවැඩ වලට ජාතිය පළි නෑ.

    මෙහෙම ඒවා දාලා උඹ කරන්නේ "සිංහල" ජාතිය පජාත කරන එක නම් උඹ සිංහලයෙකුට ජාතක වුන එකෙක් වෙන්න බෑ..

    ලැජ්ජයි උඹලා වගේ එවුන් ගැන..:no:
    :no::no:

    leaders are as much sinhala as the flock they lead..and we sinhalese chose them.. if the nation isn't the people which made it, what is?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,494
    113
    රූකඩ රාජ්ජේ

    නෑ බං.හිරිකිතයි..
    උඹ සිංහලේ සංකල්පයට විරුද්ධව කොච්චර නැටුවද කියලා හැමෝම දන්නවා.
    උඹ දැක්කාද උබේ සහජීවන තුන්කාලවල් ටිකක් මොරටුවේ කරපු දේ..?

    ඕකව සොහොනකම දාල වහන්න ඕනේ.

    :angry::angry::angry::angry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    නෑ බං.හිරිකිතයි..
    උඹ සිංහලේ සංකල්පයට විරුද්ධව කොච්චර නැටුවද කියලා හැමෝම දන්නවා.
    උඹ දැක්කාද උබේ සහජීවන තුන්කාලවල් ටිකක් මොරටුවේ කරපු දේ..?
    :lol: මට කලින් කට්ට් යම උත්තර දිල තමුන්ගෙ වැඩක් බලන් පාඩුවෙ ඉන්නවාකො :lol: උබලට වගෙම අනිත් මිනිස්සුන්ටත් කැමති මතයක් ඩරන්න එලකිරිය නිදහස තියනවා අන්න එක ඔලුවට අර ගනින් :lol: