සිංහල අකුරින් ඩිසයින්...

Feb 2, 2022
13
18
3
මේ මම Illustrator වලින් ලියල ඩිසයින් කරපු සිංහල නම් ටිකක්...මේ වැඩෙන් ආදායමක් ගන්න පුලුවන් කොහොමද...?
ඉල්ලුමක් තියෙන්නෙ මොන වගේ ක්‍ෂේත්‍ර වලටද...
Bump එකක් හරි දාගෙන යන්න Friends...

සිංහලෙන් නම ලියන එක අත්සන් කරන එක ලැජ්ජාවක් කියල හිතන අය තාමත් ඉන්නව...ඉංග්‍රීසි වලට වඩා මාර ලස්සනයි අපේ අකුරු , කලාත්මකයි . අපේ හිතන විදිහ වෙනස් වෙන්න ඕන...සිංහල අකුර ලෝකෙට අරන් යන කලාවක් , ව්‍යාපාර අපි බිහි කරන්න ඕන....මේකයි මගේ මතය..අදහසක් දෙන්න...

hhu.png
 
Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පාට නම් කැමති විදිහට වෙනස් කරන්න පුලුවන් සර්....
    සර් ටෝක්ස් එපා බ්‍රෝ.
    මේක මේ කිරිය.
    මේකේ කතා කරන්නේ හුත්තෝ, කැරියෝ වගේ කියලා..

    උදා :
    පාට නම් කැමති විදිහට වෙනස් කරන්න පුලුවන් උට්තෝ....
     
    Feb 2, 2022
    13
    18
    3
    NICE
    නම් ලියන්නෙ නැතිව graphic designing කරන්න.
    ටෙක්ස්ට් ඩෙකරේෂන් පාර්ට් එකක් විතරයිනෙ
    Thanks Bro...
    Text Decoration වලින් ගේමක් ගහන්න බැරිද...?
    Signature හදන ඒව... ටියුශන් ආට්... පොත් වල පිටකවර වලට... Thumbnail වලට.., Midea වලට...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    lassani. oya tika tuition class walata yawanna me wage design wada karanwa kiyala. aniwaryen wada set wei. file covers, book mark, poster, banner, fb post, day cards wada hoyaganna puluwan wei.
     
    Feb 2, 2022
    13
    18
    3
    සර් ටෝක්ස් එපා බ්‍රෝ.
    මේක මේ කිරිය.
    මේකේ කතා කරන්නේ හුත්තෝ, කැරියෝ වගේ කියලා..

    උදා :
    පාට නම් කැමති විදිහට වෙනස් කරන්න පුලුවන් උට්තෝ....
    :love::love::love::love:🤣 ආදරෙයි උට්තෝ....

    lassani. oya tika tuition class walata yawanna me wage design wada karanwa kiyala. aniwaryen wada set wei. file covers, book mark, poster, banner, fb post, day cards wada hoyaganna puluwan wei.
    ආදරෙයි....
    ------ Post added on Sep 2, 2023 at 2:32 PM
     
    Feb 2, 2022
    13
    18
    3
    උඹ බලපන් පොඩ්ඩක් YouTube Thambnails හදන්න පුළුවන් ද කියලා..
    සාමාන්‍ය ගාණක් හොයාගන්න පුළුවන්.
    චැනල් කරන එවුන්ට ඩිරෙක්ට් කතා කරලද මචන්...
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Thanks Bro...
    Text Decoration වලින් ගේමක් ගහන්න බැරිද...?
    Signature හදන ඒව... ටියුශන් ආට්... පොත් වල පිටකවර වලට... Thumbnail වලට.., Midea වලට...
    specific වැඩ අඩුනෙ, ගානක් හොයාගන්නෙ කොහොමද. advertising firm වලත් බලන්න.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මේ මම Illustrator වලින් ලියල ඩිසයින් කරපු සිංහල නම් ටිකක්...මේ වැඩෙන් ආදායමක් ගන්න පුලුවන් කොහොමද...?
    ඉල්ලුමක් තියෙන්නෙ මොන වගේ ක්‍ෂේත්‍ර වලටද...
    Bump එකක් හරි දාගෙන යන්න Friends...

    සිංහලෙන් නම ලියන එක අත්සන් කරන එක ලැජ්ජාවක් කියල හිතන අය තාමත් ඉන්නව...ඉංග්‍රීසි වලට වඩා මාර ලස්සනයි අපේ අකුරු , කලාත්මකයි . අපේ හිතන විදිහ වෙනස් වෙන්න ඕන...සිංහල අකුර ලෝකෙට අරන් යන කලාවක් , ව්‍යාපාර අපි බිහි කරන්න ඕන....මේකයි මගේ මතය..අදහසක් දෙන්න...

    View attachment 213667
    අප්පා ලොවෙත් පුළුවන් උබ tuition කාරයන්ට email campaign එකක් කරපන් උබේ design එහෙම දාලා good luck
     
    • Like
    Reactions: poopoo
    Feb 2, 2022
    13
    18
    3

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    චැනල් කරන එවුන්ට ඩිරෙක්ට් කතා කරලද මචන්...
    උඹ දෙක තුනක් හදලා ඔය Subject එකේ Group වල දාපන්.
    මම දන්න දෙතුන් දෙනෙකුත් හෙව්වා උන්ගේ Thambnails and Graphics කරගන්න කොල්ලෙක්.