.....::සිංහල අකුරු උදව්::....

aruna47

Well-known member
  • .....::සිංහල අකුරු උදව්::....

    මට දීපල්ලකෝ එළකිරි වගේ ලස්සන සිංහල අකුරු font . ගන්න හැම එකක් ම චෝර බන්. මෙන්න මේ වගේ ලියන්න පුළුවන් photoshop වල වැඩ කරන එකක් දීපන්.


    :rolleyes::rolleyes:

    2jcy4na.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න මේ ලින්කුවට පලයන්..
    මම අප්ලෝඩ් කරලා ඇති ෆොන්ට් 250ක් :yes::yes:
    කැමති විදියට ලියන්න



    ජය..!