Eg:
1. සෙම්ප්රතිශ්යාවක් සෑදීගෙන එනවිට සෙම පැසවා ඉවත්කරවා සුවවීට
අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි.
when you buy this stuff from the sinhala beheth badu kade, ask for the specific weights machan. අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු, each කළං 3
පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න - drink half a cup in the morning and the other half in the evening for 4 times.