මන් මගේ බයික් එක වික්ක නිසා දැන් පදින්නේ තාත්තගේ අවුරුදු 15 ක‍් විතර පරණ tvs බයික් එකක්..
එකේ engine oil nut එකෙන් engine oil බිංදුව බිංදුව යනවා, service එකේ උන් කිව්වා engine එකේ housing එකේ පොට ගිහින් පට්ටලේට දාලා පොට ලියන්න ඕනේ කියලා, ඌ තාවකාලිකව යකඩ අලවන ගම් එකක් දාලා අලවල දුන්නා, ඒත් තාම බිංදුව බිංදුව යනවා..
මන් ගිය සතියේ ඉතින් ආයේ අරන් ගියා වැඩේ කරගෙනම එන්න, Services එකට අල්ලපු කඩේ තමයි පට්ටලේ තියෙන්නේ... Service එකේ උන් කිව්වා පට්ටලේ පොර එක්ක වැඩේ කතා කරගන්න උන් engine එක බාලා දෙන්නම් කියලා,
ඉතින් මන් ගිහින් ඇහුවා පට්ටලේ එකාගෙන් (අවුරුදු 60 ක විතර එකෙක්) මූ කියනවා " බයිසිකල් වැඩ කරන්නේ නැහැලු" ඌ ඒ උනාට එවලේ හිටියෙත් Bike engine එකක මොකක්ද කර කර, මන් ඇහුවා "එතකොට ඕක මොකක්ද?," කියලා, මූ කියනවා "කොහොමත් දැන් නම් කරන්න බෑ හවස 6 න් පස්සේ තමයි" ඌ එහෙම කිව්වේ මොකද ඌ දන්නවා service එකේ උන් 5ට වාහනවා කියලා... මන් කිව්වා "එහෙනම් මන් engine එකේ පළුව දිලා යන්නම් මට වැඩේ කරලා දෙන්න" කියලා... ඌ කියනවා "ඔයා තියලා යන්න හැබැයි කවදා දෙන්න වෙයිද දන්නේ නැහැ"ලු... මට සිරාවටම මල පැන්න බං, ඇයි බං මෙච්චර මනුස්සකමින් අහලා බාල්දු වෙලා මූ මෙහෙම කතා කරද්දි, මන් ඇහුවා "මට ඔයා එහෙනම් ඔයට පුළුවන් දවසක් කියන්න මන් එන්නම්" කියලා.. මේ හු....න්නා කියනවා" අගහරුවාදා එන්න" ලු. මන් ඇහුවා" sure එකටම පුළුවන්ද, මන් නිවාඩු දාල එන්න ඕනේ ඒකයි අහන්නේ" කියලා.. මූ කියනවා "ඔයාගෙ නිවාඩු මට වැඩක් නෑ, මට වේලාවක් තිබ්බොත් කරලා දෙන්නම් නැත්නම් නෑ" කියලා..
ඇත්තමයි බං මූ මගේ තාත්තාගේ වයසේ නිසා නිසා මන් මූට ගහන්නේ නැතුව ආවේ.... බොහොම කරුණාවෙන් බාල්දු වෙලා කතා කරලත් ඔන්න ඔහොමයි බං සිංහල අපේ උන් අපිට සලකන්නේ....
ඇත්තටම කලකිරෙනවා බං..