සිංහල අම්මලාගේ International දරුවෝ….!

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සිංහල ඉගෙනගන්න ඕන ඒ උනාට ඉංග්‍රීසි ඊට වඩා අවශ්‍ය වෙනවා
    ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න ඕන අපි අපේ භාශාව කියලා සිංහලම කර කර හිටියොත් ඒක කරන්න වෙන්නෙ නැහැ

    මම කැම්පස් ආපු මුල් දවස් වල ඉංග්‍රීසි නිසා කාපු කට්ට දන්න නිසා කවදාවත් මගේ එකෙක්ට ඒක වෙන්න දෙන්නෙ නැහැ, ඒක නිසා උන්ට සිංහල ලියන්න කියවන ලෙවල් එක විතරක් තිවුනම ඇති අනෙක් දේවල් සේරම ඉංග්‍රීසියෙන් කරවන්න ඕන

    තියන ටැලන්ට් සිංහලෙන් කරාට වැඩක් නැහැ ඊට වඩා ගොඩක් අවස්තාවල් තියනවා ඉංග්‍රීසියෙන් ඒ ටිකම කරන්න දන්නවා නම්. මට ගොඩක් අවස්තාවල් නැති වෙලා තියනවා භාශාවෙ ප්‍රශ්නෙ නිසා සහ මම පස්සෙ සෑහෙන කල් තනියම මහන්සි වෙලා තියනවා අද ඉන්න තැනට මගේ ඉංග්‍රීසි දැනුම හදාගන්න

    අනික ලංකාවෙ සංස්කෘතිය කියන්නෙ සිංහල භාශාව හරි ලියන්න කියවන්න පුලුවන්කම නෙමෙයි කියලත් තේරුම් ගන්න ඕන

    මෙතන මට පේන විදියට තියෙන්නෙ කවුරුහරි ගොඩේ විදියට හිතන කෙනෙක් කවුරුහරි දුප්පත් අම්මාකෙනෙක් තමන්ගෙ ලමයට තමන් ඉගෙනගන්න බැරි වුන දෙයක් උගන්නලා ඒ අම්මට කරන්න බැරි උනු දෙයක් ලමයට කරගන්න උගන්නන එක පේන්න බැරිවුන ගතානුගතික විදියට ලියපු එකක් කියලා
    මොකද හොදට සල්ලි තියන අම්මා කෙනෙක් නම් තෙමි තෙමී බස් එකේ යන්නෙ නැහැනේ
     
    Last edited:
    • Like
    Reactions: ieannet

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771

    aniwa :yes: 100% agreed
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සින්හල ඉස්සර කරගන්න ඕනි, නැත්තම් අපේ ශ්‍රේෂ්ඨ ජාතියට කෙල වෙනවා. බණ්ඩාරනායගම් මහත්තයත් කරේ ඕක. ඊට පස්සෙ තමා මේ රට පට්ට විදියට දියුණු උනේ. මමත් උසස් පෙලින් පස්සෙ තනිකර සින්හලෙන් වැඩ කරේ, ඩිප්ලෝමා, උපාධි, ඔෆිස් වල වැඩ උඹ කියන්නෙ මගේ සීවී එක, ඒ කිව්වෙ ජීව දත්ත සටහන පවා සින්හල.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සින්හල ඉස්සර කරගන්න ඕනි, නැත්තම් අපේ ශ්‍රේෂ්ඨ ජාතියට කෙල වෙනවා. බණ්ඩාරනායගම් මහත්තයත් කරේ ඕක. ඊට පස්සෙ තමා මේ රට පට්ට විදියට දියුණු උනේ. මමත් උසස් පෙලින් පස්සෙ තනිකර සින්හලෙන් වැඩ කරේ, ඩිප්ලෝමා, උපාධි, ඔෆිස් වල වැඩ උඹ කියන්නෙ මගේ සීවී එක, ඒ කිව්වෙ ජීව දත්ත සටහන පවා සින්හල.

    ma Sinhala nigga (kalu) :yes:
     
    අනිවා බන්