සිංහල අවුරුදු ඉවරයි.අපිත් ඉවරයි....
මහින්දයයි ගෝලයෝ රොත්තයි කෑව බන් රට .රටේ කිසිම සංස්කෘතික පිබිදීමක් නෑ.සංස්කෘතිය මොකක්ද කියන්ඩ තරම්වත් අද මිනිස්සු කල්පනා කරන්ඩ පෙලඹෙන්නේ නෑ.බඩු භාණ්ඩවල මිල අහස උසට නැගල.ඒවා ප්‍රමිතිය පහල වැටිල.මිනිස්සු මේ ආර්ථිකය ඇතුලේ වල්මත්වෙලා ඉන්නේ.
ඉස්සර සිංහල අවුරුද්ද කියල ඉස්කෝලේ ලමයින්ට මාසෙක නිවාඩුවක් දුන්න.ඒකෙන් ඒ ලමයින්ට නිදහසේ සෙල්ලම් කර කර තමාගේ විනෝදය ගත කරන්ඩ ලැබුන.ඒකෙන් ඒ ලමයින්ට සිංහල අවුරුද්ද කියන එක සිතට ගතට දෙකටම දැනුන.ඔය පොඩිකාලේ දනෙන , විඳින හැඟෙන හැඟීම් එක්ක තමයි ළමයි උස්මහත් වුනේ.
මුන් ආණ්ඩු ඒවත් කෑව.නිවාඩුව සතියකට බැස්සුව.ඒ සතියෙත් දවස් 5ක්ම ලමයින්ට ටියුෂන් පන්ති.ඉතින් කෝ අවුරුදු?.ළමයිනුත් කාර්මීකරණය වෙලා.දැන් ඉන උන් දන්නේ දවසේ ඉතුරු පැය ගානෙන් කම්පියුටරයක් ඉස්සරහට වෙලා ගේම් ගහන්ඩ විතරයි.ඉතින් කෝ ඉස්සරහට සිංහල අවුරුදු කියන සංකල්පය තියෙයිද?උනුත් දැන් මේව බොරු වැඩ නැකැත් පිස්සු විකාර කියන තත්වයට පත්වෙලා.ඉස්සර අපි කොච්චර අවුරුදු චාරිත්‍රවලට නැකැතට ගරු කෙරුවද?
මේ කාලකණ්නි ආණ්ඩුවල ඉන්න එවුන් කිසිම කලමනාකරන හැකියාවක් තියෙන උන් නෙමේ.උන් දන්නේ එන්නේ මොන ප්‍රොජෙක් එකද ගාන ගසාකන්ඩ පුලුවන් මොන ප්‍රොජෙක්ට් එකද කියල බලල ඒක රටේ ක්‍රියාතමක කරනව මිසක් ඒක රටට සුදුසුද නැද්ද කියන එක කිසි හොයා බැලිල්ලක් තියෙනවද.ඉතින් ඒවා කරන්ඩ නය අරගෙන අන්තිමට ණය ගෙවාගන්ඩ බැරුව බදු ගගහ මිනිස්සුන්ව හූරාකන්ඩ පටන් ගන්නව.
ඉස්සර සිංහල අවුරුද්දට කොච්චර රතිඤ්ඤා පත්තු කලාද?ඒකේන් ලමයි කොච්චර අදහසක් අවුරුද්ද ගන ඔලුවට ගත්තද.කොහෙවත් ඉන්න අමු කුම්භාණ්ඩ පෙරේතයෝ ටිකක් සල්ලි නාස්ති කරන්ඩ එපා සල්ලි පුච්චන්ඩ එපා කිය කිය වැදිබණ දේශනා කර කරා .ඒකෙන් වුනේ රතිඤ්ඤා කර්මාන්තෙටත් හෙනහුරා වටුන එක.වෙඩි බෙහෙත් වලට ගහන ටැක්ස් එක ගැහුව නහුතෙටම.දැන් වෙඩිබෙහෙත් කිලෝ එකක් රු 8000.ඇලුමිනියම් පවුඩර් කිලෝ එකක් රු 400. සේවක වටුප් එකෙකුට රු 1200.මෙහෙම වියදම් කරල රතිඤ්ඤා හදල පැකැට් එකක් අඩුමිලකට දෙන්ඩ පුලුවන්ද?
මේ තියෙන ආර්ථික මට්ටමත් එක්ක මොන රතිඤ්ඤාද?ඉස්සර අවුරුද්දකට කලින් මාසෙක ඉඳල මිනිස්සු රතිඤ්ඤා පත්තු කලා.දැන් කෝ?අඩුමගානේ පරණ අවුරුද්දෙවත් සද්දයක් ඇහෙනවද?ඉතින් කෝ අනාගත පරම්පරාවට අවුරුද්ද ගැන දැනෙන හැඟීම්?මේ මහින්දගේ ගොන් ආර්ථික මෙහෙයවීම් එක්ක සංස්කෘතිය ගැන නොසොයබැලෙන තත්වය හමුවේ සිංහල අවුරුද්ද කියන්නේ ඉස්සරහට නමට සීමා වෙච්ච දිනයක්වනු නොඅනුමානය .