සිංහල උන්ට වැඩ බැරිද?

Sajith489

Member
Nov 19, 2016
407
95
0
නැකැත් රාල;20944495 said:
මෙන්න මේකයි කතන්දරේ.. අපි මිට මාස දෙකකට කලින් පරිප්පු වගයක් පිටරටින් ආනයනය කළා. ගෙනාපු ප්‍රමාණය පරිප්පු කන්ටේනර් 8ක් ඒ කියන්නේ පරිප්පු කිලෝ ලක්ෂ දෙකක්.

200000/8 = 25000kg ක්
ඒ කියන්නෙ කිලෝ 25000ක් තියෙන්න ඕන එක කන්ටේනර් පෙට්ටියක :)

43d31d2330724edbcc691cec6c674482.jpg

අඩි 20 කන්ටේනර්ද අඩි 40 කන්ටේනර්ද මචන් ගෙනාවෙ?

අඩි 20 එකේ තාර බර ඇරියම පරිප්පු තියෙන්නෙ කිලෝ 19000යි
කන්ටේනර් පෙට්ටියත් එක්කම අපිට විකුනනවා නම් සම්පූර්ණ බර කිලෝ 21000ක් වෙන්නෙ

අඩි 40 එකේ තාර බර ඇරියම පරිප්පු තියෙන්නෙ කිලෝ 32646යි
කන්ටේනර් පෙට්ටියත් එක්කම අපිට විකුනනවා නම් තමා සම්පූර්ණ බර කිලෝ 36446ක් වෙන්නෙ

අඩි 20 ඒවා 8ක් ගෙනාවොත් උබ ගාව පරිප්පු කිලෝ 152000ක් තියෙන්න ඕන
අඩි 40 ඒවා 8ක් ගෙනාවොත් උබ ගාව පරිප්පු කිලෝ 261168ක් තියෙන්න ඕන

එක්කෝ උඹට ගෙනාපු කන්ටේනර් පෙට්ටි ගාන පැටලිලා :rofl:
නැත්තම් උඹට තාර බර අත අරින්න අමතක වෙලා :P
නැත්තම් උඹ ගෙ යාලුවා උඹට බොරු කියලා මාටියා ගහලා :baffled:
 
Last edited:

  • Like
Reactions: marQuis

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අපේ එවුන් කන්ටේනර් එකේ දිග පලල හොය හොයා ඉද්දි තම්බිය කස්ටමර් කෙනෙක් අල්ලගෙන බිස්නස් එක කරල ලක්ශ ගානක් හොයාගෙනත් ඉවරයි. ඔන්න ඕකයි වෙනස.:lol:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    අපේ එවුන් කන්ටේනර් එකේ දිග පලල හොය හොයා ඉද්දි තම්බිය කස්ටමර් කෙනෙක් අල්ලගෙන බිස්නස් එක කරල ලක්ශ ගානක් හොයාගෙනත් ඉවරයි. ඔන්න ඕකයි වෙනස.:lol:
    පරිප්පු බරට සල්ලි ගෙවන්න ඉන්න මුදලාලි කෙනෙක්ට
    මචන් මුදලාලි, පරිප්පුත් එක්කම උඹට කන්ටේනර් එකේ යකඩ බරටත් ගෙවන්න වෙනවා කිව්වම
    ඌ අහයිද? සල්ලි ගෙවයිද?
    :lol::lol:
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    නැකැත් රාල = ඉදිරියේ රාල කියලා හිතෙන්නේ මට විතරද??

    මුල් පිටු ටිකේ කමෙන්ට් බලපන්කෝ...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපේ එවුන් කන්ටේනර් එකේ දිග පලල හොය හොයා ඉද්දි තම්බිය කස්ටමර් කෙනෙක් අල්ලගෙන බිස්නස් එක කරල ලක්ශ ගානක් හොයාගෙනත් ඉවරයි. ඔන්න ඕකයි වෙනස.:lol:

    ලේ දුන්නට මොලේ දෙන්න බෑ බං. ත්‍රෙඩ් එක දැම්මේ සිංහල උන්ගේ හිතන විදිහේ අවුල සහ කම්මැලිකම පෙන්නන්න. එකෙන් එක සිංහල කොල්ලෙක් හරි හැදෙයි කියලා. මුන් කන්ටෙනරේ දිගපලල බලලා තියෙන්නේ. සිංහල ජාතිය ජාතියක් විදිහට වලට යන එක පුදුමයක් නෙමෙයි මචං. හැමෝටම ඕනේ මං පොර කියලා පෙන්නන්න. ත්‍රෙඩ් එකේ කියලා තියනදේට අදාලද නැද්ද කියලා නෑ ලොරි ටෝක් එකක් දීලා පොරක් වෙන්න දඟලන්නේ. පවු ඉතින්.
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකැත් රාල = ඉදිරියේ රාල කියලා හිතෙන්නේ මට විතරද??

    මුල් පිටු ටිකේ කමෙන්ට් බලපන්කෝ...

    මටත් හිතෙනවා යකූ.... උගේ නමෙත් රාල කෑල්ලක් තියනවා. අනික ඇමසියාට අනුව මමම තමයි දත්කිඹුලා කියන්නෙත්. ඒ කියන්නේ නැකත් රාල = ඉදිරියේ රාල = දත් කිඹුලා
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    kedichcha wahana wikunana,
    r grade wahana genwana,
    bala leebadu wikunana,
    kabal computer wikunana,
    melo rahak neti lap wikunana,
    bala parippu wikunana,
    welawal baala salli garana,
    loke neti phone wikunana,
    3rd class cctv gahana,

    ewun meda api asarana wela. epawuna.
    mamat mun wage badu pot ekak dala genu wikunanna gannawa.
    arunta second wenna bane. :sorry:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඉදිරියේ රාළ;20954409 said:
    පිප් පීප්

    බුදු හාමදුරුවෝ දේශනා කරේ පිතෙන් සෙමෙන් වාතයෙන් ලෙඩ හැදෙනවා කියල මිසක් මිරිසෙන් ලෙඩ හැදෙනවා කියල නෙවෙයි ඒක නිසා තමන්ගේ බහුබූත වලට බුදුදහම ගාවගෙන අපිවත් තම්බි ගානට දාන්න එපා පීස්

    හාද?​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඉදිරියේ රාළ;20954406 said:
    එතන සීන් එක මේකයි. ඔය බටහිර සල්ලි වැඩි පැති ස්වාභාවයෙන් වැඩි කාලයක් හීතලයි. ඒකෙන් බඩේ ගිණියම නිවෙනවා. එතකොට ස්නායු වලට වෙන හානිය අවමයි. එතකොට සංවේදිත්වයේ අඩුවක් වෙන්නෙ නෑ ශීත දේශගුණය නිසා. නමුත් උෂ්ණ දේශගුණය තියෙන පළාත්වල ඒක එහෙම්මම වැඩ කරාවිද ? :nerd:

    ඇමරිකාවේ පෝසත්ම ප්‍රාන්තය කැලිෆෝනියා :lol: උන්ට රස්නෙත් එපා වෙන්නම තියනවා (වතුරත් හිඟයි) මස් මාළු මිරිස් කෑමත් ලෙසටම තියනවා :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඇමරිකාවේ පෝසත්ම ප්‍රාන්තය කැලිෆෝනියා :lol: උන්ට රස්නෙත් එපා වෙන්නම තියනවා (වතුරත් හිඟයි) මස් මාළු මිරිස් කෑමත් ලෙසටම තියනවා :rofl:
    නැහැ මචො මේ කියන කතාව මමත් කලින් අහල තියෙනව. හුඟක් මිරිස් කනකොට මිනිස්සුන්ගෙ ස්නායු වේලෙනව (දුර්වල වෙනව ). ස්නායු පද්දතිය හරියට වැඩකරන්නැතිවුනාම මිනිස්සුන්ට මොනම දෙයක්වත් හරියට කරන බැහැ. ස්නායු දුර්වලවුනාම වැඩියෙන්ම විනාශවෙනව කියන්නෙ මිනිස්සුන්ගෙ හිත. වේලිච්ච මිරිස්වලින් වෙන බලපෑම වැඩියි. මිරිස්වලට පස්සෙ ආයෙ ස්නායු හානිවෙනව කියන්නෙ ජින්ජර් බියර් වලින්. හැමදාම ජින්ජර් බියර් බීලා අවුරුදු දෙක තුනක් යනකොට ඒකෙන්ම ලෙඩවුන අය ඕන තරම් ඉන්නව.:nerd::dull:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    නැහැ මචො මේ කියන කතාව මමත් කලින් අහල තියෙනව. හුඟක් මිරිස් කනකොට මිනිස්සුන්ගෙ ස්නායු වේලෙනව (දුර්වල වෙනව ). ස්නායු පද්දතිය හරියට වැඩකරන්නැතිවුනාම මිනිස්සුන්ට මොනම දෙයක්වත් හරියට කරන බැහැ. ස්නායු දුර්වලවුනාම වැඩියෙන්ම විනාශවෙනව කියන්නෙ මිනිස්සුන්ගෙ හිත. වේලිච්ච මිරිස්වලින් වෙන බලපෑම වැඩියි. මිරිස්වලට පස්සෙ ආයෙ ස්නායු හානිවෙනව කියන්නෙ ජින්ජර් බියර් වලින්. හැමදාම ජින්ජර් බියර් බීලා අවුරුදු දෙක තුනක් යනකොට ඒකෙන්ම ලෙඩවුන අය ඕන තරම් ඉන්නව.:nerd::dull:

    එහෙනම් උඹ ජාතික සටනක් පටන් ගනින් ජින්ජර් බියර් වලට එරෙහිව :(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    එහෙනම් උඹ ජාතික සටනක් පටන් ගනින් ජින්ජර් බියර් වලට එරෙහිව :(
    :Pදකුනු ඉන්දියන් මිනිස්සු දිහා බලල රතු මිරිස්වල තරම හිතාගනින්:P
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නැහැ මචො මේ කියන කතාව මමත් කලින් අහල තියෙනව. හුඟක් මිරිස් කනකොට මිනිස්සුන්ගෙ ස්නායු වේලෙනව (දුර්වල වෙනව ). ස්නායු පද්දතිය හරියට වැඩකරන්නැතිවුනාම මිනිස්සුන්ට මොනම දෙයක්වත් හරියට කරන බැහැ. ස්නායු දුර්වලවුනාම වැඩියෙන්ම විනාශවෙනව කියන්නෙ මිනිස්සුන්ගෙ හිත. වේලිච්ච මිරිස්වලින් වෙන බලපෑම වැඩියි. මිරිස්වලට පස්සෙ ආයෙ ස්නායු හානිවෙනව කියන්නෙ ජින්ජර් බියර් වලින්. හැමදාම ජින්ජර් බියර් බීලා අවුරුදු දෙක තුනක් යනකොට ඒකෙන්ම ලෙඩවුන අය ඕන තරම් ඉන්නව.:nerd::dull:

    ජින්ජ බියර් වල තියෙන්නෙ ඉඟුරුනෙ.එතකොට ජපානෙ එහෙම ඉඟුරු පරිභෝජනය කරන හැටියට ජපන්නු ලෙඩ්ඩු වෙන්න ඕනෙනෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    :Pදකුනු ඉන්දියන් මිනිස්සු දිහා බලල රතු මිරිස්වල තරම හිතාගනින්:P

    ඉතින් චීන්නු එහෙමත් ලෙසටම මිරිස් කනවනේ :eek:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    නැකැත් රාල;20957354 said:
    මුන් කන්ටෙනරේ දිගපලල බලලා තියෙන්නේ. සිංහල ජාතිය ජාතියක් විදිහට වලට යන එක පුදුමයක් නෙමෙයි මචං. හැමෝටම ඕනේ මං පොර කියලා පෙන්නන්න.

    මට පොර වෙන්න ඕන නැහැ බන්, වෙන්න ඕන නම් පොර වෙන්න පුලුවන්.. ඒත් ඕන කමක් නැහැ
    මම ඇත්තටම මගේ හිතට ආපු ප්‍රශ්නයක් ඇහුවේ, තරහ නැතුව උත්තරයක් දීපන් කෝ
    උඹ මොන සයිස් කන්ටේනර් 8කද ඕවා ගෙනාවෙ? :)
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    නැකැත් රාල;20957354 said:
    ලේ දුන්නට මොලේ දෙන්න බෑ බං. ත්‍රෙඩ් එක දැම්මේ සිංහල උන්ගේ හිතන විදිහේ අවුල සහ කම්මැලිකම පෙන්නන්න. එකෙන් එක සිංහල කොල්ලෙක් හරි හැදෙයි කියලා.

    ඒ කියන්නෙ මේක කතාවක් විතරද? ඇත්ත එකෙක් නෙමේද? උඹ පරිප්පු ගෙනාවෙ නැද්ද? එහෙම නම් නම්බර් එකක් දීලා තියෙන්නෙ සාම්පල් ගන්න කියලා? ඒකත් බොරුවක්ද? මුස්ලිම් උන් හොඳයි සිංහල එකා කම්මැලියි කියන්නෙ කොහොමද? මේ කතාව බොරු එකක් නම් කොහොමද එහෙම නිගමනය කරන්නෙ? :shocked:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකැත් රාල;20957354 said:
    ලේ දුන්නට මොලේ දෙන්න බෑ බං. ත්‍රෙඩ් එක දැම්මේ සිංහල උන්ගේ හිතන විදිහේ අවුල සහ කම්මැලිකම පෙන්නන්න. එකෙන් එක සිංහල කොල්ලෙක් හරි හැදෙයි කියලා. මුන් කන්ටෙනරේ දිගපලල බලලා තියෙන්නේ. සිංහල ජාතිය ජාතියක් විදිහට වලට යන එක පුදුමයක් නෙමෙයි මචං. හැමෝටම ඕනේ මං පොර කියලා පෙන්නන්න. ත්‍රෙඩ් එකේ කියලා තියනදේට අදාලද නැද්ද කියලා නෑ ලොරි ටෝක් එකක් දීලා පොරක් වෙන්න දඟලන්නේ. පවු ඉතින්.

    ඒ කියන්නෙ මේක කතාවක් විතරද? ඇත්ත එකෙක් නෙමේද? උඹ පරිප්පු ගෙනාවෙ නැද්ද? එහෙම නම් නම්බර් එකක් දීලා තියෙන්නෙ සාම්පල් ගන්න කියලා? ඒකත් බොරුවක්ද? මුස්ලිම් උන් හොඳයි සිංහල එකා කම්මැලියි කියන්නෙ කොහොමද? මේ කතාව බොරු එකක් නම් කොහොමද එහෙම නිගමනය කරන්නෙ? :shocked:

    මෙතන කොහෙද බන් ඒක කතාවක් විතරයි කියලා කියලා තියෙන්නේ ගොනෙක් වුනාට තප්පුලන්න එපා පීස්. කමෙන්ට් එකක් කියවලා තේරුම් ගන්න මොලේ නැති මරි මෝඩයෙක්නේ ඔයා... ඔය උඩින් තියන මගේ කමෙන්ට් එක හිමින් පැහැදිලිව ආයේ සැරයක් කියවන්න මොකද මට නරි නාව නාව ඉන්න වෙලාවක් නෑ.