සිංහල උන්ට වැඩ බැරිද?

රත්තරං;20954457 said:
උබ දැන් කියන්නේ අපේ නැන්දම්මට රතු මිරිස් වලින් ගේමක් ගහන්න පුලුවන් කියලද පීප් පීප් වෙලාම යන්න???

පීප් පීප්:eek::eek:
අමුමිරිස්/කොච්චියි +ගම්මිරිස් වලින් ගහපං. මෙන්න මේකත් ප්‍රින්ට් කරලා ඒකෙනුත් දමලා ගහපං https://www.scribd.com/document/329...shastra-potha-cook-book-of-kandy-royal-castle පිප් පීප්
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉදිරියේ රාළ;20954485 said:
    අමුමිරිස්/කොච්චියි +ගම්මිරිස් වලින් ගහපං. මෙන්න මේකත් ප්‍රින්ට් කරලා ඒකෙනුත් දමලා ගහපං https://www.scribd.com/document/329...shastra-potha-cook-book-of-kandy-royal-castle පිප් පීප්

    නෑ නෑ මට ඕනේ ඉක්මනට ඉවරයක් කරගන්න:eek::eek:
    පීප් පීප්
     
    රත්තරං;20954497 said:
    නෑ නෑ මට ඕනේ ඉක්මනට ඉවරයක් කරගන්න:eek::eek:
    පීප් පීප්
    කාට හරි නියම බුලට් වැඩ්ඩෙක්ට කියලා නැද්දම්මට දෙහි ටිකක් කප්පවපං. එතකොට පිප් පීප් වෙලා යයි.
     
    බුදුහාමුදුරුවො හෙළ වෙදකම අගය කළේ උන්වහන්සේ හෙළයෙක් නිසා. බුදුහාමුදුරුවො ඉන්දියාවෙ ආයුර්වේදය ගැන එහෙම කියල තියෙනව දැකල තියෙනවද කොතනකවත්.
    ඇත්තටම විය හැකියි. තහවුරු කරගත යුතුයි. :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉදිරියේ රාළ;20954507 said:
    කාට හරි නියම බුලට් වැඩ්ඩෙක්ට කියලා නැද්දම්මට දෙහි ටිකක් කප්පවපං. එතකොට පිප් පීප් වෙලා යයි.

    බැයිද කරල දෙන්න??
    සන්සාරගත පිනක් වෙලා උබට උපදින ආත්මයක් ආත්මයක් ගානේ පීප් පිපෙ වෙයි.. හාද? :eek:
     
    රත්තරං;20954515 said:
    බැයිද කරල දෙන්න??
    සන්සාරගත පිනක් වෙලා උබට උපදින ආත්මයක් ආත්මයක් ගානේ පීප් පිපෙ වෙයි.. හාද? :eek:
    මම ඒ සම්බන්ධයෙන් තාම ප්‍රවීණයෙක් නෙවෙයි. ඔය වැඩේ ප්‍රවීණයෙක් කළ යුතු දෙයක්. :yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    !! xbitz guu naai, !! xbitz kari kuhakaya, අල්ල කටටද දුන්නෙ, අස්ව පරිප්පු, ඉදිරියේ රාල හම්බ, නැකතා කුහකයා, බාල පරිප්පු, මන්ද බුද්දික රාල, හම්බ නැකැත්තා, allahge puke parippu, boru epa, hmm, ko proof, muhammad kari pakaya, parippu, photo dapan, xibitz ගේ බොරු මාට්ටු, xibitz නොන්ඩි, xibitz linde

    :lol::lol::lol:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉදිරියේ රාළ;20954562 said:
    මට නැති රුදාව බොට හැදෙන්නෙ මොකද :confused: ?
    ඒක තමයි මාත් බැලුවේ:eek::eek: ඇත්තටම මොකද බං? රතු මිරිස් හින්දද :lol:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    රත්තරං;20954418 said:

    නැකත් රාල.. ඉදිරියේ රාල.. නැකත් රාල.. පරිප්පු... අමු මීරිස් මාලු මිරිස් රතු මිරිස් ඉදිරියේ රාල.. දැන් මුන් දෙන්නගෙන් හදහන් ගැන ත්‍රෙඩ් දාපු එකා කෝකද? රතු මිරිස් කාලා දැවිල්ල හැදුන එකා කෝකද? සජිත් ප්‍රේමදාස වගේ ඩයල් එක කෝකද? විඩියෝ හදන එකා කෝකද.., පීප් පීප් උනා කියහන්කෝ..නැකත් රාල.. ඉදිරියේ රාල.. නැකත් රාල.. ඉදිරියේ රාල.. නැකත් රාල.. ඉදිරියේ රාල.. නැකත් රාල.. ඉදිරියේ රාල.. පීප් පීප්:eek::eek::eek::confused:


    නැකත් රාල තමයි හඳහන් බලන සජිත් ප්‍රේමදාස වගේ එකා.
    අනිත් එකා තමයි මොලේ අප්සට් ඩයල් එක :shocked:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඉදිරියේ රාළ;20954387 said:
    බුදු හාමුදුරුවො තමා හෙළවෙදකමේ මූලධර්ම අනුමත කරල අනුදැන වදාරළා තියෙන්නේ. ඒ පදනමින් තමා කියන්නෙ බඩට ගිණියම් කෑම (රතු මිරිස්, මස් මාළු, ඝන කෑම වර්ග, තෙල් බැදුම් ආදී මෙකී නොකී උෂ්ණ ආහාර) වැටුනාම මිනිහාගේ සංවේදිත්වය අඩු වෙනවා කියලා. මේක පිත් ක්‍රියාවලියෙ අනු කොටසක්. (චර්ම රෝග තව අනු කොටසක්). අවුරුදු 200කට කලින් රතු මිරිස් නොකෑවේ අන්න ඒ පදනමින්. ඒ කාලේ නොක්ස් ලොක්කා ලංකාවට ආවාම එක හිඟන්නෙක් දැකලා නැතුව පිප් පීප් වෙලා තියෙනවා. ඊට පස්සෙ රතු මිරිස් ඉන්දියාවෙන් ගේන්න ගත්තට පස්සෙ තමා මේ වටෙන් පිටෙන් හීන් නූලෙන් "පිප් පීප්" වෙන්න අරන් තියෙන්නේ. :yes:

    දැන් එතකොට අමුමිරිස් හොඳ නැද්ද?රතු මිරිස් විතරද නරක?
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :shocked:
    මොකක්ද පකෝ මේ කියන්නේ?
    මන් දැන් කිව්වද මන් උබෙන් පරිප්පු සාම්පල් ඉල්ලුවේ නෑ කියලා?
    මම කඩවලට ගිහින් අහලා බැලුවෙත් තොගෙන් පරිප්පු අරන් විකුනන්න තමයි. .
    උබ ඒ මිනිස්සු ගන්නේ නැති බාල පරිප්පු ගෙන්නුවට මට කරන්න දෙයක් නෑ. .
    නිකන් පකේ ටෝක් නොදා ඉදපන්. . ඇයි උබටඔච්චර කේන්ති ගියේ?
    උබ හිතන්නේ උබේ මාර්කටින් වලට කිරියේ හැම එකාම අහුවෙයි කියලද?
    උබ කරන්නේ බොරුව බව දැනගත්ත නිසා තමයි මම ත්‍රේඩ් එකේ රිප්ලයි කලේ. .
    උබගේ විනිවිද බාවයක් නෑනේ. . උබ කොලේ වහලා ගහන්න හදන්නේ. .


    උබ තමයි හුත්තෝ නියම කුහකයා. .
    මගේ පොඩි එකාට නමක් දාද්දි මම අකුරු අරන් ඒ අකුරු හොදද මචන් කියලා උබෙන් ඇහුවා මතකද?
    උබ මොකක්ද කිව්වේ? එකව්න්ට් නම්බර් වගයක් දීලා කිව්වා මුලින් 1000ක් දාපන් ඉටපස්සේ අකුරු දෙන්නම් කියලා. .
    එතකොට මොකක්ද මන් කලේ මන් උබට 1000කුත් දැම්මා. .
    පස්සේ උබ මට අකුරු දුන්නා. .
    මට අර අයුර්වේද ඩොක්ටර්ට කියල අකුරුත් අරන් වෙලාව හදාගන්න ගියේ රු 650යි. .
    තොගෙන් මන් දීපු අකුරු හොදද අහන්න රු1000ක් ගියා. .


    උබ මුල ඉදන්ම ගේමක් ගහනබව මන් දැනන් හිටියා. . මහින්ද දිනනවමයි කිව්වෙත් උබනේ. .
    පස්සේ චාටර් වෙලා මේ පැත්තේ එන්නේ නැතුවත් හිටියනේ. .
    උබ පස්සේ විඩියෝ හද හද දාලා මේකේ එවුන්ට ලස්සනට බෝලේ බැස්සුවා. .
    උබේ සෙමිනා වලට වරෙන් කිව්වා, උබේ පොත ගනින් කිව්වා. .
    උබේ පරිප්පු විකුනගන්න ඕන නිසයි උබ ත්‍රේඩ් එක දැම්මෙත්. . දැන් බයිලා ගහනවා. .

    උබට මේකේ බිස්නස් කරන්න ඕනේ නැත්තන් පුකනොදී පලයන් මහත්තයෝ. .



    කුහකයොත් දැක්ක ඒත් උබ වගේ රියල් කුහකයෙක්ව නම් දැක්කේ නෑ. .
    :shocked:
     

    BOTHALE

    Banned
    Sep 23, 2016
    53
    11
    0

    මට ඌත් එක්ක කිසි ප්‍රශ්නයක් තිබ්බේ නෑ බන්. .
    මම සෙට් වුනානම් ඌත් එක්ක බිස්නස් එකත් කරනවා. .
    මම බිස්නස් ගැන කිරියේ එවුන්ව දැනුවත් කරාම ඌනේ මට කුහකයා කිව්වේ. .
    ඌ එහෙම කියලා මගේ කතාව වැහුවා. .
    මම කලින් කිව්වා පරිප්පුනම් විකුනන්නේ ඒ ගෙනාපු වර්ගෙයි අනිත් වර්ගයි දාලා ත්‍රේඩ් එකක් දාපන් කියලා. .
    මම කඩ වලින් ඇහුවා බන් පරිප්පු ගැන උන් වර්ග අහනවා තව එක එක විකාර අහනවා. .
    මූට මම ඔය ගැන විස්තර කරලා ත්‍රේඩ් එකක් දාපන් කියපු නිසායි මල පැන්නේ. .

    මූ වගේම තව එකෙක් කිරියේ ඉන්නවා ඌත් ඔහොම තමයි. .
    ඒත් අන්තිමට කියන්නේ උන්ට කිරියේ එවුන් එක්ක බිස්නස් කරන්න ඕනේ නෑ කියලා. .





    බොල රට අම්බරුවෝ......:(:(:(:(

    නැකතට කිසිම උකේ අමාරුවක් නෑ කිරියෙ උං ලව්වා පරිප්පු විකුණවගන්න.... ත්‍රෙඩ් එක කියෙව්වාම ඒක තේරෙනවා ඕනම එකෙක් ට......

    පරිප්පු ලැබෙන ගාණයි, කඩේ විකිණෙන ගානයි අතර වෙනස දැක්කාම උඹට තමයි උණ හැදුනේ..පරිප්පුත් විකුණල බලන්නං කියල:no::no:.....

    ඒකට හදිස්සි වෙලා තමයි නැකතගෙන් ත්‍රෙඩ් දාපන් කියල ඉල්ලුවේ පරිප්පු ගැන....උට කිසිම අමාරුවක් නෑ ත්‍රෙඩ් දදා විස්තර කරල මේකෙ උං ලවා පරිප්පු විකුණවගන්න...ඌ ඒක නොදැම්මාම තමයි උඹට මල පැන්නේ....අනේ උඹ වගේ කුහකයෙක්....:yes::yes::yes::yes:




    අනිත් එක අම්බරුවො.....

    මේකෙ උං දන්නවා නැකත කියන්නේ කවුද කියල වගේම Xibit කියන්නෙත් කවුද කියල....කිරියෙ මෑතක දැකපු නොම්බර එකේ කුහකය උඹයි රජෝ...ඒක උඹම ඔප්පු කරල තියනව අනේක වාරයක්....

    කී පාරක් නෑවද කියහංකෝ උඹ...වාහන විකුණන මගුලක් කරන්න ගිහිල්ලත් හත් පොලේම ගා ගත්ත නේද.......තව වරක් තම්බින්ට ගහන්න සෙට් වෙනවා කියල හෙන ඇඩ් එකක් මේකෙ දැම්මෙත් උඹ නේද...ලංකාවෙ මීළඟ සිංහල, මුස්ලිම් කෝලහාලෙ ඇති කරන්න යන්නෙ උඹල මොරටුවෙන්, වගේ ලොකු කතා කියල....පස්සෙ කිව්ව ගැහුව, නිව්ස් වලට පෙන්නයි කියල...:lol:





    තව එකක්....

    සත් සිතින් වැඩක් කරන, නිහතමානී එකෙක් කවදාකවත් කියන්නෙ නෑ මං අහවල් අහවල් දේ කරල තියනව, මෙච්චර දේවල් මගෙන් මේකට වෙලා තියනව කියල.....
    සමාජයයි තීරණයක් කරන්නෙ මූ සමාජෙට වැඩදායි දේ එක් කල එකෙක් ද නැති එකෙක් ද කියල....

    උඹේ ත්‍රෙඩ් වල වැඩිපුරම තියෙන්නේ මං පොර ජාතකේ...මං කිරියට මෙච්චර දේවල් කරල තියනවා, මෙව්ව දීල තියනවා කියල....

    අම්බරුවෝ...උඹට වඩා මේකට දේවල් එක් කරපු, වැඩදායි දේවල් කරපු තව බොහෝ ඉන්නවා මේක්...හැබැයි උඹ වගේ මං මෙව්ව කලා...අනේ මං තමයි පොර කියන්නෙ නෑ......

    උඹට වඩා ගොඩක් දී කරපු උන් බොහොම නිහතමානිව ඉන්නවා මේකෙ....උඹයි රියල් කුහකයා..උඹ විහිංම ඔප්පු කරල පෙන්නපු.......






    මොකෙක් හරි වැඩකට ඇති ත්‍රෙඩ් එකක් දැම්මාම, එතන ඇවිත් මං පොර ජාතකේ දිග ඇරල ත්‍රෙඩ් අල කරන්නෙ නැතුව, වාත නොවි පලයං ..

    පිං සිද්ධ වෙයි:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: sgrdk1

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක දාලා තියෙන්නේ නැකත් රාල. කමෙන්ට් කරල තියෙන්නේ ඉදිරියේ රාල. ඇරගත්තේXibitZ එක්ක..:nerd::nerd::nerd:

    ඉස්සෙල්ලම මට රාලල දෙන්නම පැටලුනා:(:(:(. ඊට පස්සේ රාලල දෙන්නම රෙප් කපලද කොහෙද.. පස්සේ XibitZ කියපුවගෙත් වැරදි පෙන්නුවා. ඊට පස්සේ ඌත් කපලද කොහෙද :confused::confused:

    දැන් උබලා කියන්නේ රතු මිරිස් කාලා ගිනියම වැඩිවීම නිසා පරිප්පු මිල ඉහල ගිහින් හොද අලෙවිකරුවෙකු වීමට නොහැකි තත්වයක් සිකුරු මහ දශාවේ සහ කේතු අන්තර් දසාවේ බලපෑමෙන් ඇති වෙලා ලී බඩු විකිනීම අවදානම් තත්වෙකට ලක්වෙලා කියලද?

    හාකො
     
    • Like
    Reactions: XibitZ