නැකැත් රාල;20954233 said:සැහෙන්න රිදිලානේ. අනිත් උන්ට ගන්න එපා කියලා උඹම මට හොරෙන් කෝල් කරලා පරිප්පු ඉල්ලලා වැඩේ නොන්ඩි වුනාම කුණුහරප මතක් වුනාද? උඹලා වගේ උන්ට හරි යන්නේ නැ මචං. ත්රෙඩ් එක දැම්මේ පරිප්පු විකුනන්න නෙමෙයි කියලා ඕන එකෙක්ට තේරෙනවා. නමුත් උඹ එහෙව් ත්රෙඩ් එකේ අනිත් උන්ට හෙන මවාපෑමක් කළා.
මම උඹට කෝල් කරලා කිව්වද උඹේ පොඩි එකාට මගෙන් අකුරු ගනින් කියලා උඹ කෝල් කරලා මගෙන් ඇහුවේ.. අකුරු දැක්කම හරිද කියන්න බෑනේ හදලා බලන්න ඕනේ. එකට මම ගන්න ගාන තමයි කිව්වේ. උඹට ගාන වැඩිනම් වැඩේ කොරන්නේ නැතුව ඉන්න තිබ්බනේ. විලි ලැජ්ජයිනේ බන් පට්ට බිස්නස් කාරයා 1000 අඬන හැටි.
මම විකුනන්නේ මගේ ළඟ තියන දෙයක් හරි මගේ ටැලන්ට් එකක් හරි. ඒක ඕනේ එකෙක් ඉන්නවනම් ඒක ගනියි. නැති එකෙක් ඉන්නවනම් නොගෙන ඉඳියි. මගේ වීඩියෝ හොඳ නැත්තන් ඇයි බන් ඒවා උඹේ චැනල් එකේ දාන්නේ. මම බොරු කරනවානම් ඇයි උඹ මගේ වීඩියෝ උඹේ චැනල් එකට ඉල්ලුවේ? එකත් හොරෙන් පරිප්පු ඉල්ලුව වගේ නොන්ඩි වැඩක් නේද? දැන් තව කුණුහරප ටිකක් කියපන්. උඹ කුහකයෙක් කියන එක තව තව ඔප්පු වෙනවා.
මචන් මම හදහන් විස්වාස කලේ නෑ ඉස්සර, අඩේ එක බුවෙක් දුන්නනේ මචෝ ඇඩ්රස් නැති වෙන්න. කොටින්ම මම හදහන බලන්න ගියෙත් නෑ. වෙන කෙනෙක් ගියේ. ඌ මාව දන්නවා තියා අඩුම මම ඉන්න දිස්ත්රිකයේවත් නෙමේ බන්. ඌ මාර සීන් ටිකක් කිව්වා. අපි කියමු කරුනු 10ක් කියලා. 10න් 10ම හරි යකූ. මට පීක් පීක් කිය උනා. සෙනසුරු මහ දසාවලු. ලබන අව්රුද්දේ බුද මහ දසාව ලැබෙනකන් පූක්ශනේ වෙනවලු

පීක් පීක්
ඔය නිසා තමා තාමත් රට ජාතිය එක තැන පල් වෙලා තියෙන්නෙ අවුරුදු 200ක් තිස්සෙ. 


