සිංහල උන්ට වැඩ බැරිද?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ow eth mchn 110-120 ta vitara denna puluwannam tikak loku ganak tiyaganna puluwan,

    mchn ube transport denawane, itapasse ube atharamadiyava undercut karala kelinma ganudenuwa karoth atharamadiyata kela venawane ? danne nathi nisai ahuwe mchn, varadak hitanna epa..

    මන් උබට මේ ප්‍රශ්නෙට බිස්නස් කාරයෙක් විදියට උත්තරයක් දෙන්නම්. .
    දැන් ඔතන අතරමැදි ලාබේ කට් වෙන්නේ කොහොමද? ගෙන්වපු කෙනා ගානක් තියාගන්නවා එයාගෙන් අරන් තව කෙනෙක්ට දෙන කෙනා තව ගානක් තියාගන්නවා. . ඒ දෙන කෙනාගෙනුත් ගන්න කෙනා තව ගානක් තියාගන්නවා. .
    ඔන්න රු 150ක් වෙන කිලෝ එක ඌ 98ට ගන්න තියෙනවනම් ලොකු ලාබයක්. . ඒත් ඔතන කොන්දේසියක් තියෙනවනේ, 98ට දෙන්නනම් හැබැයි මෙච්චර ගානක් ගන්න ඕනා කියලා. . ඉතින් කිලෝ 500 ගන්න පුලුවන් කෙනා කිලෝ 100 ගානේ එයාට ලාබයක් තියන් තව 5 දෙනෙක්ට බෙදනවා. . ඔහොමනේ බිස්නස් එක යන්නේ. .

    ඔය ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්ට කිසි අවුලක් වෙන්නේ නෑ මචන්. . අලුතෙන් එන කෙනාටයි අවුල වෙන්නේ. .
    ෆීල්ඩ් එකේ ඉන්න කෙනා ගන්නේ 90ට වෙන්නත් පුලුවන්. . ඒ නිසා අලුතෙන් එන කෙනෙක් මාර්කට් එක ගැන හොද අද්යනයක් කරලා එන්න ඕනා. . ආහාර වර්ග කියන්නේ කල් ඉකුත්වෙන දේවල් කියලත් මතක තියගන්න ඕනා. . අනිත්දේ කිලෝ 100ද ගන්නේ ඒ 100ම එකම කොලිටි එකක වෙන්නත් ඕනා. .

    අනිත් දේ ඔයා හිතන විදියට ලොට් පිටින් 110ට 120ට දෙන්න පුලුවන් කමක් නෑ. .
    එහෙම පුලුවන්නම් ගෙන්වන කෙනාම ඔයටික එහෙම විකුනනවා. . එයාට එහෙම හැකියාවක් නැති නිසයි තව කෙනෙක්ව සම්බන්ද කරගන්නේ. . එකපාර ඔහොම තොගයක් ගන්න පුලුවන් කෙනෙක් කාටවත් කියලා ග්න්නගන්නෙත් නෑ එයාම ගෙන්වනවා. .
    මතක තියාගන්න බිස්නස් කාරයෙක් බලන්නේ උපරිම ලාබේ ගන්න. . බිස්නස් කියන්නේ පන්සල් නෙවෙයි. .

    උබ පී.එම් එකක් දාලා පැහැදිලිකරපන් කියපු නිසාමයි මන් මේ දේවල් කිව්වේ. .
    සාමාන්යෙන් මම කිරියේ අය කරන වයාපාර ගැන කතාකරන්නේ නෑ. . එහෙම කතාකරාම උන් හිතනවා උන් එක්ක තියෙන ඊරිසියාවට, කුහක කමට මන් මේදේවල් කියනවා කියලා. .
    මමත් බිස්නස්කාරයෙක් නිසා මට ඔය කොල වහලා ගැහිලි හොදට පේනවා. .
    එකපාරකුත් වාහන ගැන කියන්න ගිහින් අහුවෙච්ච කීපදෙනෙක් මට කේස් දැම්මා. .
    තමන්ට පාඩුවක් වුනත් කමක් නෑ තමන් ගත්ත දේ බාල වෙනවට සමහරු කැමති නෑ, තමන් රැවටුන බව පිලිගන්න කැමති නෑ. . තමන් රැවටිලා තමන්ව රවට්ටපු එකාවම ආරක්ශා කරන්න තරන් මෝඩයෝ ඉන්න රටක් මේක. .
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    thanks mchn , godak deval igena gatta... :yes::yes::yes:

    "අනිත් දේ ඔයා හිතන විදියට ලොට් පිටින් 110ට 120ට දෙන්න පුලුවන් කමක් නෑ. ."

    ai mchn ? hitanna oya artharamadiya kiyala, oya kiyata vageda me deal eka karanna hitanne ?

    99 nam = 200,000 kg * Rs 1 = Rs. 200,000 profit

    120 nam = 200,000 kg * (120-98) = Rs 4,400,000 profit
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344

    ඕකත් හරියට පිරමිඩ් එක වගේ.මුලින්ම ගෙන්නන එකා තමා මාර්කට් එක රන් කරන්නේ.ලේයර් එකේ පහලට යනකොට ඉවරයි.
    සිංහල උන්ට වැඩ බැරි ඔක්කෝම කරන්ඩ හදන්නේ අනිත් එකා කරන එකම කොපි කරන්ඩ යන එක හින්ද තමා.පරිප්පු ,සීනි,ලූණු දැන් ගෙන්නන කට්ටිය වැඩි වුනාම භාණ්ඩ වෙළඳපොලේ තියෙන එවේලබිලිටි එක වැඩී.කම්පෙටිෂන් එක වැඩී.ඊට පස්සේ කොමිෂන් එක අතරමැදියන්ට යන ප්‍රමාණය වැඩිවෙනවා.මොකද ආනයන කරුවාට ඉක්මණින් සල්ලි ඕනි භාණ්ඩ ටික විකුණලා.මොකද එයාගේ මනි ෆ්ලෝ එක රඳා පවතින්නේ ඉම්පෝර්ට් එකේ ෆ්‍රීක්වන්සි එක මත. ඒත් භාණ්ඩයේ මිල අඩුවෙන්නේ සුලු ප්‍රමාණ වලින්.ඒක අවසාන පාරිභෝගිකයට දැනෙන තරමේ මිල වෙනසක් වෙන්නේ නෑ.ඔය ක්‍රමේට ඕක රන්වෙන්නේ ටික කාලයයි.භාණ්ඩ ගෙන්වන එකා එකම දෙයක් මත යැපිලා හිටියොත් ඉවරයි.
    මම දන්න මුදලාලියෙක් ඉන්නව.ඌතමා ඉස්සර ඇපල් බිස්නස් එක රන් කලේ.අඩි 40 කන්ටේනර් එනවා මාසෙට මම හිතන්නේ දහයක් විතර.දැන් මාසෙටම එකයිලු.
    ඊරීසියාවට කුහක කමට කිව්ව දෙයක් නෙමේ.ඔක්කෝම බඩු ගෙන්නන්ඩ ගත්තහම වෙන විපාකයේ තිත්ත ඇත්ත ඕක.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    thanks mchn , godak deval igena gatta... :yes::yes::yes:

    "අනිත් දේ ඔයා හිතන විදියට ලොට් පිටින් 110ට 120ට දෙන්න පුලුවන් කමක් නෑ. ."

    ai mchn ? hitanna oya artharamadiya kiyala, oya kiyata vageda me deal eka karanna hitanne ?

    99 nam = 200,000 kg * Rs 1 = Rs. 200,000 profit

    120 nam = 200,000 kg * (120-98) = Rs 4,400,000 profit

    පලවෙනි ක්‍රමේ කරන එකේ තේරුමක් නෑ. . හේතුව ලක්ශ 196ක බිස්නස් එකකින් ලක්ශ 2ක් උපයලා තේරුමක් නෑ. .
    දැන් ඔය බිස්නස් එක ඔහොම කරා කියලා හිතපන්කෝ. . ඔය ලොට් එක පරිබෝජනය කරලා ඉවරවෙන්න කොච්චර කාලයක් යනවද. . ආයේ පරිප්පුම දෙන්න හිතනවනම් ඕක ඉවරවෙනකන් ඉන්න වෙනවා. . එක ජාතියකින් ඔච්චර ලොකු ලොට් එකක් එකපාර ගන්න තරන් ශක්තියක් තියෙන වයාපාරිකයෝ ගොඩක් අඩුයි. . අමතර ආදායමක් ලෙස කරන කෙනෙක්ටනම් ඕක අවුලක් නෑ. . ප්‍රශ්නේ එහෙම කෙනෙක්ට එකපාර කිලෝ 1000ක් ගන්න වයාපාරිකයෙක්ව සෙට් කරගන්නත් සෑහෙන්න කට්ටක් කන්න වෙනවා. .

    දෙවෙනි ක්‍රමය පටන්ගැන්මම ෆේල් මචන්. . ඔච්චර ලොකු මුදලකට ඔච්චර ලොකු කිලෝ ගානක් දීලා ගන්න තරන් මෝඩයෝ මේ බිස්නස්වල නෑ. . ඔහොම ලොකු ප්‍රමානයක් ගන්න අවශ්ය කෙනෙක් ඉන්නවනම් ඌ කරන්නේ අර ගෙන්වපු කෙනාගේ ලාබෙත් අඩුකරන් කිලෝ එක රු 80කට වගේ ගෙන්නගන්න එක. .
    110ට 120ට විකුනන්න පුලුවන් වෙයි පොඩි පොඩි කඩවලටනම්. . එක කඩේකින් උපරිම කිලෝ 100ක් ගනී. . එහෙම විකුනන්න හිතන් කිලෝ 1000ක් ගත්තත් විකුනන්න කඩ 10ක් හොයාගන්න වෙනවා. .
    110 ගානෙ දුන්නොත් ලාබේ 12000යි. . සමහරවිට නයට දෙන්නත් වෙයි. . ට්‍රන්ස්පෝර්ට් වලටත් ගානක් දෙන්න වෙනවා. . හැබැයි සමහරක් ඔය කඩවලට 105ට ඒ පරිප්පුම දෙනවා වෙන්නත් පුලුවන්. . එතකොට ගාන වැඩි නිසා තියාගෙන බලන් ඉන්න වෙනවා. .

    කොයිදේ කලත් හොදට අද්යනය කරලා කරන්න ඕනා මචන්. . කවුරුවත් කටින් කිව්වට ඒක ඒ විදියටම පිලිගන්න එපා. .
    පීනන්න නම් වතුරට බහින්නම වෙනවා. . පිනන්න පුරුදුවෙන්නෙ රල අඩු වතුරපාර අඩු සැර අඩු තැනක් තෝරගන්න වෙනවා නැත්තන් ගිලිලා මැරෙන්න වෙනවා. . බිස්නස් එකේදි ගිලුනොත් තමන්ට විතරක් නෙවෙයි තව ගොඩක් අයවත් ගිලෙනබව මතකතියාගන්න. . මම ආශ්‍රය කරපු ලොකු ලොකු බිස්නස්කාරයෝ අන්තිමට පාරට වැටිලා තියෙනවා, සමහරු මිනිස්සුන්ට පොලු තියලා රටත් දාලා ගිහින්. .
    බිස්නස් කරනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. .
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ඔය මගුල් නෙමේ තව පරිප්පු තියෙනවාද කියපන් :P
    කිලෝ එකේ , දෙකේ පැකට් ගහලා පාරවල් වල වික්කත් ලාභයි නෙ :D:love:
     
    මේ ට්ක හරියටම හරි.මාර්කටින් වලට ආපුවහම ඕක තමා වෙන්නේ.ඔය ඇති ඔයිට වඩා ලියන්ඩ එපා අපි මුන්ව බාල්දු කරන්ඩ කතා කලා කියයි.:baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඕකත් හරියට පිරමිඩ් එක වගේ.මුලින්ම ගෙන්නන එකා තමා මාර්කට් එක රන් කරන්නේ.ලේයර් එකේ පහලට යනකොට ඉවරයි.
    සිංහල උන්ට වැඩ බැරි ඔක්කෝම කරන්ඩ හදන්නේ අනිත් එකා කරන එකම කොපි කරන්ඩ යන එක හින්ද තමා.පරිප්පු ,සීනි,ලූණු දැන් ගෙන්නන කට්ටිය වැඩි වුනාම භාණ්ඩ වෙළඳපොලේ තියෙන එවේලබිලිටි එක වැඩී.කම්පෙටිෂන් එක වැඩී.ඊට පස්සේ කොමිෂන් එක අතරමැදියන්ට යන ප්‍රමාණය වැඩිවෙනවා.මොකද ආනයන කරුවාට ඉක්මණින් සල්ලි ඕනි භාණ්ඩ ටික විකුණලා.මොකද එයාගේ මනි ෆ්ලෝ එක රඳා පවතින්නේ ඉම්පෝර්ට් එකේ ෆ්‍රීක්වන්සි එක මත. ඒත් භාණ්ඩයේ මිල අඩුවෙන්නේ සුලු ප්‍රමාණ වලින්.ඒක අවසාන පාරිභෝගිකයට දැනෙන තරමේ මිල වෙනසක් වෙන්නේ නෑ.ඔය ක්‍රමේට ඕක රන්වෙන්නේ ටික කාලයයි.භාණ්ඩ ගෙන්වන එකා එකම දෙයක් මත යැපිලා හිටියොත් ඉවරයි.
    මම දන්න මුදලාලියෙක් ඉන්නව.ඌතමා ඉස්සර ඇපල් බිස්නස් එක රන් කලේ.අඩි 40 කන්ටේනර් එනවා මාසෙට මම හිතන්නේ දහයක් විතර.දැන් මාසෙටම එකයිලු.
    ඊරීසියාවට කුහක කමට කිව්ව දෙයක් නෙමේ.ඔක්කෝම බඩු ගෙන්නන්ඩ ගත්තහම වෙන විපාකයේ තිත්ත ඇත්ත ඕක.

    තරගයක් තියෙන එක හොදයි ඒක ඕනාවට වඩා තිබුනමත් ප්‍රශ්නයක්. .
    ඔතනනම් ඒ වයාපාරිකයගෙත් වරදක් නිසා තමයි 10ය 1ට අඩුවෙලා තියෙන්නේ. .
    ඌට පුලුවන් වුනානම් අනිත් එවුන්ට වඩා අඩුවට දෙන්න ඌට ඔයතත්වේ ඇතිවෙන්නේ නෑ. .

    හැබැයි තරගේ වැඩිවුනාමත් හෙන ප්‍රශ්නයක්. . ශොප්ස් 400ක් විතර තිබිලා දවසකට ඒ ශොප් වලට එන්නේ පාරිබෝගිකයෝ 100 නම් එතන ලොකු ප්‍රශ්නයක්. . ඕක ශොප් එකෙන් එකට දවසගානේ මාරුවුනාට ඔය වයාපාර ගොඩක් වැටෙනවා. .
    ඕක සරලව කිව්වොත් රූම්ස් දෙන ස්තාන 100ක් තියෙද්දි ඒ තැන් 100ටම කපල් එන්නේ 20 නම් 80කට ඒ දවසේ අදායමක් නෑ. . ඕක දවසින් දවස මාරුවුනාට තේරුමක් නෑ ලෙවකෑමක් වෙන්නේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ ට්ක හරියටම හරි.මාර්කටින් වලට ආපුවහම ඕක තමා වෙන්නේ.ඔය ඇති ඔයිට වඩා ලියන්ඩ එපා අපි මුන්ව බාල්දු කරන්ඩ කතා කලා කියයි.:baffled:

    ඔව් නේද :sorry::sorry::sorry:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේකයි බන් වැඩේ මමත් බැලුවා එකපාර ඔහොම ලොට් එකක් ගන්න කෙනෙක් ඉන්නවද කියලා. .
    බලපු ගොඩක් තැන්වල ගෝනි 10ට අඩුවෙන් ගන්නේ. . ටිකක් ලොකුවට කරන තැන්වලත් ගෝනි 25ක් හෝ 30ක් ගන්නේ. .
    සින්හල මිනිහෙක්ට ඔහොම ලොකු ලොට් එකක් ගන්න කෙනෙක්ව හොයාගන්න එක සෑහෙන්න ලොකු ගේමක්. .
    අනික බන් කිලෝ ලක්ශ 2ක් කියන්නේ කිලෝ එක 98 ගානේ ගත්තත් රු. ලක්ශ 196ක බිස්නස් එකක්. . එහෙම බිස්නස් එකකින් රු ලක්ශ 2ක් ලාබ අරන් කිසි තේරුමක් නෑ කියලා හිතෙනවා..

    අන්න වරද්දගත්ත තැන. සතපහක්වත් වියදම් නැතුව කෝල් තුනහතරක් එහෙට මෙහෙට දාලා ලක්ෂ දෙකක් අතට ගන්න පුලුවන්නම් කොහොමද ඒක වැඩක් නැති වැඩක් වෙන්නේ?
     
    නැකැත් රාල;20951950 said:

    බඩගින්නෙ හිටියාම කෙළවෙන හැටි දැක්කද ? :nerd:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මන් උබට මේ ප්‍රශ්නෙට බිස්නස් කාරයෙක් විදියට උත්තරයක් දෙන්නම්. .
    දැන් ඔතන අතරමැදි ලාබේ කට් වෙන්නේ කොහොමද? ගෙන්වපු කෙනා ගානක් තියාගන්නවා එයාගෙන් අරන් තව කෙනෙක්ට දෙන කෙනා තව ගානක් තියාගන්නවා. . ඒ දෙන කෙනාගෙනුත් ගන්න කෙනා තව ගානක් තියාගන්නවා. .
    ඔන්න රු 150ක් වෙන කිලෝ එක ඌ 98ට ගන්න තියෙනවනම් ලොකු ලාබයක්. . ඒත් ඔතන කොන්දේසියක් තියෙනවනේ, 98ට දෙන්නනම් හැබැයි මෙච්චර ගානක් ගන්න ඕනා කියලා. . ඉතින් කිලෝ 500 ගන්න පුලුවන් කෙනා කිලෝ 100 ගානේ එයාට ලාබයක් තියන් තව 5 දෙනෙක්ට බෙදනවා. . ඔහොමනේ බිස්නස් එක යන්නේ. .

    ඔය ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්ට කිසි අවුලක් වෙන්නේ නෑ මචන්. . අලුතෙන් එන කෙනාටයි අවුල වෙන්නේ. .
    ෆීල්ඩ් එකේ ඉන්න කෙනා ගන්නේ 90ට වෙන්නත් පුලුවන්. . ඒ නිසා අලුතෙන් එන කෙනෙක් මාර්කට් එක ගැන හොද අද්යනයක් කරලා එන්න ඕනා. . ආහාර වර්ග කියන්නේ කල් ඉකුත්වෙන දේවල් කියලත් මතක තියගන්න ඕනා. . අනිත්දේ කිලෝ 100ද ගන්නේ ඒ 100ම එකම කොලිටි එකක වෙන්නත් ඕනා. .

    අනිත් දේ ඔයා හිතන විදියට ලොට් පිටින් 110ට 120ට දෙන්න පුලුවන් කමක් නෑ. .
    එහෙම පුලුවන්නම් ගෙන්වන කෙනාම ඔයටික එහෙම විකුනනවා. . එයාට එහෙම හැකියාවක් නැති නිසයි තව කෙනෙක්ව සම්බන්ද කරගන්නේ. . එකපාර ඔහොම තොගයක් ගන්න පුලුවන් කෙනෙක් කාටවත් කියලා ග්න්නගන්නෙත් නෑ එයාම ගෙන්වනවා. .
    මතක තියාගන්න බිස්නස් කාරයෙක් බලන්නේ උපරිම ලාබේ ගන්න. . බිස්නස් කියන්නේ පන්සල් නෙවෙයි. .

    උබ පී.එම් එකක් දාලා පැහැදිලිකරපන් කියපු නිසාමයි මන් මේ දේවල් කිව්වේ. .
    සාමාන්යෙන් මම කිරියේ අය කරන වයාපාර ගැන කතාකරන්නේ නෑ. . එහෙම කතාකරාම උන් හිතනවා උන් එක්ක තියෙන ඊරිසියාවට, කුහක කමට මන් මේදේවල් කියනවා කියලා. .
    මමත් බිස්නස්කාරයෙක් නිසා මට ඔය කොල වහලා ගැහිලි හොදට පේනවා. .
    එකපාරකුත් වාහන ගැන කියන්න ගිහින් අහුවෙච්ච කීපදෙනෙක් මට කේස් දැම්මා. .
    තමන්ට පාඩුවක් වුනත් කමක් නෑ තමන් ගත්ත දේ බාල වෙනවට සමහරු කැමති නෑ, තමන් රැවටුන බව පිලිගන්න කැමති නෑ. . තමන් රැවටිලා තමන්ව රවට්ටපු එකාවම ආරක්ශා කරන්න තරන් මෝඩයෝ ඉන්න රටක් මේක. .

    සාමාන්‍යයෙන් සිල්ලර කඩේක එකවර මිලදීගන්න පරිප්පු ප්‍රමාණය කොච්චරද? (ආසන්න වශයෙන් කියන්න)

    තොග වෙළඳුන් හා සිල්ලර වෙළඳුන් කියලා දෙකොටසක් ඉන්නේ ඇයි?

    මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න මම ඊට පස්සේ ඉතුරුටික විස්තර කරන්නම්. ඔයා ඔය පරිප්පු ටික ගැන හිතළු කියකිය තර්ක කරන වෙලාවේ මුස්ලිම් මිනිහෙක් ඒ ටිකෙන් ලාබයක් ගන්න මහන්සිවෙනවා. අන්න එකයි මුස්ලිම් එකයි සිංහල එකයි අතර වෙනස. මට කිරියේ කාටවත් එක පරිප්පු ඇටයක්වත් විකුනන්න අවශ්‍ය නැ. නමුත් ඔයවගේ අදහස් මිනිස්සුන්ට දාන එකෙන් වෙන්නේ සිංහල මිනිස්සු ව්‍යාපාර වලට තව බයවෙන එක. මම ඕන ඔට්ටුවක් දානවා ඔයා තොග වෙළඳාම ගැන සතපහක දෙයක් දන්නේ නැ. මොකද පරිප්පු කිලෝ 500 දහදෙනෙක් අතරේ බෙදනවා කිව්වා එකෙන්ම ඒක තේරුනා.

    මම සාමාන්‍යයෙන් හරි කැමතියි මට අඩුපාඩු කියනවට. මේකෙදිත් මට බැනලා තිබ්බනම් මම කමන්ට් කරන්නේ නැ. (මට බින ඒවා මම නියපොතු තුඩකට මායිම් කරන්නේ නැ) නමුත් හිතලුවක් මත ඉඳලා ප්‍රායෝගික තත්වය නොදැන මේ දාන කමෙන්ට් නිසා දියුණුවෙන සිංහල කොල්ලෙක් පසුගාමී වුනොත් ඒක අපරාදයක්. එක නිසා කමෙන්ට් කරනකොට සම්පුර්ණයෙන් ඒ ගැන විස්තර දැනගෙන කමෙන්ට් කරන්න.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    නැකැත් රාල;20952182 said:

    1. itin mchn puluwannam oya de gana podi vistarayak danawada methana..

    2. mchn dan hitanna mama oya atharamadiya vuna kiyala, etekota mama business ekak vidiyata register venna one na neda? tax gevanna oneth na ne?
    ube danna dewal tikak liyanawada? apitath igena gena atha gahanna puluwan...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    නැකැත් රාල;20951950 said:
    අන්න වරද්දගත්ත තැන. සතපහක්වත් වියදම් නැතුව කෝල් තුනහතරක් එහෙට මෙහෙට දාලා ලක්ෂ දෙකක් අතට ගන්න පුලුවන්නම් කොහොමද ඒක වැඩක් නැති වැඩක් වෙන්නේ?

    call valin kohomada karanne ?

    mchn ara thambiya katada vikunanne ?

    e kiwwe mona vage kadaval da mchn 200,000 kg eka para ganne ?
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    තරගයක් තියෙන එක හොදයි ඒක ඕනාවට වඩා තිබුනමත් ප්‍රශ්නයක්. .
    ඔතනනම් ඒ වයාපාරිකයගෙත් වරදක් නිසා තමයි 10ය 1ට අඩුවෙලා තියෙන්නේ. .
    ඌට පුලුවන් වුනානම් අනිත් එවුන්ට වඩා අඩුවට දෙන්න ඌට ඔයතත්වේ ඇතිවෙන්නේ නෑ. .

    හැබැයි තරගේ වැඩිවුනාමත් හෙන ප්‍රශ්නයක්. . ශොප්ස් 400ක් විතර තිබිලා දවසකට ඒ ශොප් වලට එන්නේ පාරිබෝගිකයෝ 100 නම් එතන ලොකු ප්‍රශ්නයක්. . ඕක ශොප් එකෙන් එකට දවසගානේ මාරුවුනාට ඔය වයාපාර ගොඩක් වැටෙනවා. .
    ඕක සරලව කිව්වොත් රූම්ස් දෙන ස්තාන 100ක් තියෙද්දි ඒ තැන් 100ටම කපල් එන්නේ 20 නම් 80කට ඒ දවසේ අදායමක් නෑ. . ඕක දවසින් දවස මාරුවුනාට තේරුමක් නෑ ලෙවකෑමක් වෙන්නේ. .

    ow ne mchn, supply demand;

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉදිරියේ රාළ;20952149 said:
    බඩගින්නෙ හිටියාම කෙළවෙන හැටි දැක්කද ? :nerd:

    eka kohenda mchn othanata set venne ? :sorry::sorry:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    1. itin mchn puluwannam oya de gana podi vistarayak danawada methana..

    2. mchn dan hitanna mama oya atharamadiya vuna kiyala, etekota mama business ekak vidiyata register venna one na neda? tax gevanna oneth na ne?
    ube danna dewal tikak liyanawada? apitath igena gena atha gahanna puluwan...

    1. මම උඹලට කියන්නේ නෑ අපෙන් පරිප්පු අරන් විකුනන්න කියලා. අපේ සිංහල කොල්ලෝ ගොඩක් වෙලාවට එකෙක් කරාම ඌත් එක කරන්න හදනවා. (මම උඹට වරදක් කියනවා නෙමෙයි නමුත් ඒක අපේ උන්ගේ හැටි)

    2. මම මේ බිස්නස් එක ගැන මෙහෙම කියන්නම්කො. අපි මේ ගෙන්නන පරිප්පු ප්‍රමාණය සාමාන්‍යයෙන් මාකට් එකේ සංසරණය වෙන පරිප්පු ප්‍රමාණය එක්ක බැලුවම කන්හැන්දකින් එකක් වගේ. උඹලට අපිට මේක ලොකු දෙයක් කියලා පේන්නේ අපි මේ බිස්නස් එක ගැන දන්නේ ටිකයි නිසා. අපි ගොඩක් වෙලාවට අපේ ගෙදරට කඩෙන් ගේන පරිප්පු ප්‍රමාණය එක්කයි අපි මේක සංසන්දනය කරන්නේ. එකයි අපිට මේක ලොකුවට පෙන්නේ.

    03. මේ පරිප්පු එක සාමාන්‍යයෙන් මාකට් එකේ යන්නේ 170-180 අතර වගේ. දැන් අපි පිටරටින් මේ පරිප්පු එක ගෙනල්ලා මෙහෙ ටක්ස් ගෙවලා අපේ මජින් එකත් තියලා කිලෝ එක 98 දෙනවා කියමු. ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් 70 වෙනසක් තියෙනවා අතර මැද. සාමාන්‍යයෙන් කඩේක පරිප්පු 25kg මුට්ට 25-30 ගන්නවා. කිලෝ පන්සියක් ගන්නවානම් අපි ට්‍රාන්ස්පෝර්ට් වලටත් උදව් කරනවා. (කෝච්චියේ හරි දාලා එවනවා) ඒ කියන්නේ ඔයාට එක කඩයක ඔර්ඩරයක් ගත්තොත් ප්‍රමාණවත්. කෙනෙක්ට කැමතිනම් මේ වගේ කඩ හතරක පහක ඔර්ඩර් අරගෙන අපිට දෙන්න පුළුවන්. එහෙම වුනොත් එතන කිලෝ 2000ක විතර ඔර්ඩරයක් සෙට් කරගන්න පුළුවන්. (දැන් කෙනෙක් කියනවනම් සිංහල උන්ට එහෙම කඩ සෙට්වෙන්නේ නෑ කියලා ඒක උගේ නොහැකියාව නිසා කියන දෙයක් මිසක් සමස්ත සිංහල උන්ගේ නොහැකියාව නෙමෙයි, ගොඩක් උන් අපිට යමක් බැහැ කියලා කියන්නේ තමන්ගේ මට්ටමෙන් හිතලා මිසක් අපේ හැකියාවන් දැනගෙන නෙමෙයි ඒ නිසා සැලෙන්න එපා.) ඔයාට පුලුවන්නම් 98ට ගන්න කිලෝ එක 105 ගානේ කඩේට දාන්න කතා කරගන්න (කඩේ එකාට රුපියල් 65ක් තියෙනවා කියලා අපි පෙරේත වෙනවට වඩා පොඩි ලාබයකින් වැඩි බිස්නස් ගැන හිතන්න පුලුවන්නම් දියුණුව ඉක්මන්) රුපියල් 14000ක ලාබයක් තියනවා. ඔයා කරන්නේ කඩ ටිකට කතාකරලා ඔර්ඩරේ අරන් එවන බඩුටික කඩේට දාන එක.

    04. ඇයි තොග වෙළෙන්දා කෙලින්ම කඩේට දාන්නේ නැත්තේ? අපි කරන්නේ කඩේට දාන එක තමයි. අපේ අලෙවි නියෝජිතයා වෙන්නේ ඔයා. වෙනස අපි ඔයා එක්ක සේවකයෙක් එක්ක ඇතිකරගන්න බැඳීම ඇතිකරගන්නේ නෑ. සේවකයෙක්ට පඩියක් දීලා බටා දීලා කමිෂන් දීලා EPF ETF ගෙවනවාට වඩා ඔයා හරහා වෙළඳපොළට යවන එක අපිට පහසුයි ඉක්මන් ඒ වගේම ලාබයි. ඔයාට තමන්ගේම ව්‍යාපාරයක් නිසා ඕන වෙලාවක වැඩ කිරීමේ නිදහස එක්ක තමන්ට අවශ්‍ය මාජින් එකට යන්න පුළුවන්. පස්සෙකාලෙක තව නිෂ්පාදන ටික ටික මාකට් එකට දාලා ඩිස්ට්‍රිබියුෂන් කම්පනියකට දියුණු වෙන්න පුළුවන්.සේව්‍ය සේවක බැඳීම නැති නිසා ඔයාට නිදහස තියනවා අපේ පරිප්පු විකුණන ගමන් වෙන එකෙක්ගේ පරිප්පු වුනත් විකුනන්න. අන්න ඒක ඔයාට තියන ප්‍රධානම වාසියක්.

    05. හැබැයි ඉතින් කොරහෙත් කිඹුල්ලු දකින අපේ මිනිස්සු මේ වැඩේට බහින්න හිත හිත ඉන්නකොට දියුණුවෙන්න කැමති අය බැහැලා හැම අවස්තාවෙන්ම උපරිම ප්‍රයෝජනයක් ගන්නවා.
     
    Last edited:
    • Like
    Reactions: lalindutj
    නැකැත් රාල;20952391 said:
    1. මම උඹලට කියන්නේ නෑ අපෙන් පරිප්පු අරන් විකුනන්න කියලා. අපේ සිංහල කොල්ලෝ ගොඩක් වෙලාවට එකෙක් කරාම ඌත් එක කරන්න හදනවා. (මම උඹට වරදක් කියනවා නෙමෙයි නමුත් ඒක අපේ උන්ගේ හැටි)

    2. මම මේ බිස්නස් එක ගැන මෙහෙම කියන්නම්කො. අපි මේ ගෙන්නන පරිප්පු ප්‍රමාණය සාමාන්‍යයෙන් මාකට් එකේ සංසරණය වෙන පරිප්පු ප්‍රමාණය එක්ක බැලුවම කන්හැන්දකින් එකක් වගේ. උඹලට අපිට මේක ලොකු දෙයක් කියලා පේන්නේ අපි මේ බිස්නස් එක ගැන දන්නේ ටිකයි නිසා. අපි ගොඩක් වෙලාවට අපේ ගෙදරට කඩෙන් ගේන පරිප්පු ප්‍රමාණය එක්කයි අපි මේක සංසන්දනය කරන්නේ. එකයි අපිට මේක ලොකුවට පෙන්නේ.

    03. මේ පරිප්පු එක සාමාන්‍යයෙන් මාකට් එකේ යන්නේ 170-180 අතර වගේ. දැන් අපි පිටරටින් මේ පරිප්පු එක ගෙනල්ලා මෙහෙ ටක්ස් ගෙවලා අපේ මජින් එකත් තියලා කිලෝ එක 98 දෙනවා කියමු. ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් 70 වෙනසක් තියෙනවා අතර මැද. සාමාන්‍යයෙන් කඩේක පරිප්පු 25kg මුට්ට 25-30 ගන්නවා. කිලෝ පන්සියක් ගන්නවානම් අපි ට්‍රාන්ස්පෝර්ට් වලටත් උදව් කරනවා. (කෝච්චියේ හරි දාලා එවනවා) ඒ කියන්නේ ඔයාට එක කඩයක ඔර්ඩරයක් ගත්තොත් ප්‍රමාණවත්. කෙනෙක්ට කැමතිනම් මේ වගේ කඩ හතරක පහක ඔර්ඩර් අරගෙන අපිට දෙන්න පුළුවන්. එහෙම වුනොත් එතන කිලෝ 2000ක විතර ඔර්ඩරයක් සෙට් කරගන්න පුළුවන්. (දැන් කෙනෙක් කියනවනම් සිංහල උන්ට එහෙම කඩ සෙට්වෙන්නේ නෑ කියලා ඒක උගේ නොහැකියාව නිසා කියන දෙයක් මිසක් සමස්ත සිංහල උන්ගේ නොහැකියාව නෙමෙයි, ගොඩක් උන් අපිට යමක් බැහැ කියලා කියන්නේ තමන්ගේ මට්ටමෙන් හිතලා මිසක් අපේ හැකියාවන් දැනගෙන නෙමෙයි ඒ නිසා සැලෙන්න එපා.) ඔයාට පුලුවන්නම් 98ට ගන්න කිලෝ එක 105 ගානේ කඩේට දාන්න කතා කරගන්න (කඩේ එකාට රුපියල් 65ක් තියෙනවා කියලා අපි පෙරේත වෙනවට වඩා පොඩි ලාබයකින් වැඩි බිස්නස් ගැන හිතන්න පුලුවන්නම් දියුණුව ඉක්මන්) රුපියල් 14000ක ලාබයක් තියනවා. ඔයා කරන්නේ කඩ ටිකට කතාකරලා ඔර්ඩරේ අරන් එවන බඩුටික කඩේට දාන එක.

    04. ඇයි තොග වෙළෙන්දා කෙලින්ම කඩේට දාන්නේ නැත්තේ? අපි කරන්නේ කඩේට දාන එක තමයි. අපේ අලෙවි නියෝජිතයා වෙන්නේ ඔයා. වෙනස අපි ඔයා එක්ක සේවකයෙක් එක්ක ඇතිකරගන්න බැඳීම ඇතිකරගන්නේ නෑ. සේවකයෙක්ට පඩියක් දීලා බටා දීලා කමිෂන් දීලා EPF ETF ගෙවනවාට වඩා ඔයා හරහා වෙළඳපොළට යවන එක අපිට පහසුයි ඉක්මන් ඒ වගේම ලාබයි. ඔයාට තමන්ගේම ව්‍යාපාරයක් නිසා ඕන වෙලාවක වැඩ කිරීමේ නිදහස එක්ක තමන්ට අවශ්‍ය මාජින් එකට යන්න පුළුවන්. පස්සෙකාලෙක තව නිෂ්පාදන ටික ටික මාකට් එකට දාලා ඩිස්ට්‍රිබියුෂන් කම්පනියකට දියුණු වෙන්න පුළුවන්.

    05. හැබැයි ඉතින් කොරහෙත් කිඹුල්ලු දකින අපේ මිනිස්සු මේ වැඩේට බහින්න හිත හිත ඉන්නකොට දියුණුවෙන්න කැමති අය බැහැලා හැම අවස්තාවෙන්ම උපරිම ප්‍රයෝජනයක් ගන්නවා.
    මෙතන වැඩියෙන් ඉන්නෙ රතු මිරිස් නිසා බඩේ ගිණියම නැගලා සිහිය විකල් වුණ එවුන්. උන්ට ඔය සියුම් දේවල් තේරුම් ගන්න දක්ෂතාවයක් එන්නේ නෑ. සිංහල ජාතියටත් කෙළවෙලා තියෙන්නෙ ඕකෙන්. මුලින් ඔතන හරියට වටහාගනින්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔය මගුල් නෙමේ තව පරිප්පු තියෙනවාද කියපන් :P
    කිලෝ එකේ , දෙකේ පැකට් ගහලා පාරවල් වල වික්කත් ලාභයි නෙ :D:love:

    තියෙනවා. ඔව් එකත් හොඳ අයිඩියා එකක් පැකට් ගහලා කොල්ලෙක් දම්මලා පොළවල් වල විකිනුවත් ප්රෝෆිට්.