සිංහල උන්ට වැඩ බැරිද?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    200000/8 = 25000kg ක්
    ඒ කියන්නෙ කිලෝ 25000ක් තියෙන්න ඕන එක කන්ටේනර් පෙට්ටියක :)

    43d31d2330724edbcc691cec6c674482.jpg

    අඩි 20 කන්ටේනර්ද අඩි 40 කන්ටේනර්ද මචන් ගෙනාවෙ?

    අඩි 20 එකේ තාර බර ඇරියම පරිප්පු තියෙන්නෙ කිලෝ 19000යි
    කන්ටේනර් පෙට්ටියත් එක්කම අපිට විකුනනවා නම් සම්පූර්ණ බර කිලෝ 21000ක් වෙන්නෙ

    අඩි 40 එකේ තාර බර ඇරියම පරිප්පු තියෙන්නෙ කිලෝ 32646යි
    කන්ටේනර් පෙට්ටියත් එක්කම අපිට විකුනනවා නම් තමා සම්පූර්ණ බර කිලෝ 36446ක් වෙන්නෙ

    අඩි 20 ඒවා 8ක් ගෙනාවොත් උබ ගාව පරිප්පු කිලෝ 152000ක් තියෙන්න ඕන
    අඩි 40 ඒවා 8ක් ගෙනාවොත් උබ ගාව පරිප්පු කිලෝ 261168ක් තියෙන්න ඕන

    එක්කෝ උඹට ගෙනාපු කන්ටේනර් පෙට්ටි ගාන පැටලිලා :rofl:
    නැත්තම් උඹට තාර බර අත අරින්න අමතක වෙලා :P
    නැත්තම් උඹ ගෙ යාලුවා උඹට බොරු කියලා මාටියා ගහලා :baffled:

    නැකැත් රාල;20957354 said:
    ලේ දුන්නට මොලේ දෙන්න බෑ බං. ත්‍රෙඩ් එක දැම්මේ සිංහල උන්ගේ හිතන විදිහේ අවුල සහ කම්මැලිකම පෙන්නන්න. එකෙන් එක සිංහල කොල්ලෙක් හරි හැදෙයි කියලා. මුන් කන්ටෙනරේ දිගපලල බලලා තියෙන්නේ. සිංහල ජාතිය ජාතියක් විදිහට වලට යන එක පුදුමයක් නෙමෙයි මචං. හැමෝටම ඕනේ මං පොර කියලා පෙන්නන්න. ත්‍රෙඩ් එකේ කියලා තියනදේට අදාලද නැද්ද කියලා නෑ ලොරි ටෝක් එකක් දීලා පොරක් වෙන්න දඟලන්නේ. පවු ඉතින්.

    මට පොර වෙන්න ඕන නැහැ බන්, වෙන්න ඕන නම් පොර වෙන්න පුලුවන්.. ඒත් ඕන කමක් නැහැ
    මම ඇත්තටම මගේ හිතට ආපු ප්‍රශ්නයක් ඇහුවේ, තරහ නැතුව උත්තරයක් දීපන් කෝ
    උඹ මොන සයිස් කන්ටේනර් 8කද ඕවා ගෙනාවෙ? :)

    ඒ කියන්නෙ මේක කතාවක් විතරද? ඇත්ත එකෙක් නෙමේද? උඹ පරිප්පු ගෙනාවෙ නැද්ද? එහෙම නම් නම්බර් එකක් දීලා තියෙන්නෙ සාම්පල් ගන්න කියලා? ඒකත් බොරුවක්ද? මුස්ලිම් උන් හොඳයි සිංහල එකා කම්මැලියි කියන්නෙ කොහොමද? මේ කතාව බොරු එකක් නම් කොහොමද එහෙම නිගමනය කරන්නෙ? :shocked:

    පරිප්පු ගෙනවෙ කස්ටම් මේඩ් කන්ටේනර් වල වෙන්න ඇති නෙ?
    පුකවල් ලෙව කන්න වෙලා තියෙන්නෙ උඹට නෙ බන්, කෝටි දෙකක විතර පරිප්පු ගෙනත් පොතක් ගහන් විකුණනවා මොකෙක්ද වගේ
    කෝටි ගනන් බිස්නස් කලාට කන්ටේනට් පෙට්ටියේ තාර බර දන්නෙ නැහැ
    ඊළඟ පාරවත් අමර බොරු කෙලින්න කලින් පොඩ්ඩක් හොයලා බලපන් :lol::lol:

    :lol::lol:

    Redi ne oi. Boru hilakne mu balan giyama.

    Mu me thread eka dala thiyenne muge potha wikunaganna podi marketing parakuth dennath ekkama thamai.

    Maru dial oi meketh inne :rofl:
     
    හේතුව අමු මිරිස් නෙවෙයි අපේ උන්ට ඕනේ ශානික සල්ලි මහන්සිවෙන්න කැමතිනැතිකම මිසක් අමු මිරිස් වත් රතුමිරිස් වත් නෙවෙයි නිකන් විහිළුවක් වෙන්න එපා බන්
    හරි ඉතිං මහන්සි වෙන්න කැමැති නැති කමට හේතුව මොකක්ද ?
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉදිරියේ රාළ;20960789 said:
    හරි ඉතිං මහන්සි වෙන්න කැමැති නැති කමට හේතුව මොකක්ද ?

    Uba iskole gihin nadda ban naththam mole tiyenne puke da. Tho maha wathayak una ne:growl:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඉදිරියේ රාළ;20960789 said:
    හරි ඉතිං මහන්සි වෙන්න කැමැති නැති කමට හේතුව මොකක්ද ?

    Rathu miris karalak aran gahanna ona dan ube pu*e :lol: hama welawema oka kiyanna epa ban. epa wenawane. :growl:
     
    Rathu miris karalak aran gahanna ona dan ube pu*e :lol: hama welawema oka kiyanna epa ban. epa wenawane. :growl:
    ඉතිං එහෙනම් කම්මැලිකම හැදෙන වෙන හේතුවක් හොයල කියපංකෝ. එතකොට ගැම වෙලේම ඔය කතාව කියන එක නවත්තන්නම්. එහෙම වරෙන් ගේමට එනවා නම්. බැරි නම් මගේ පෝස්ට් කියවන්නෙ නැතුව හිටු. :growl:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    :lol::lol:

    Redi ne oi. Boru hilakne mu balan giyama.

    Mu me thread eka dala thiyenne muge potha wikunaganna podi marketing parakuth dennath ekkama thamai.

    Maru dial oi meketh inne :rofl:
    පොතේ අර ඉලක්ක ජය අරන් තියෙනවා කියන්න වෙන්න ඇති තමා ඔය කෝටි ගනන් බිස්නස් ගැන කිව්වෙ
    පව් අන්තිමට පරිප්පු වල බර කන්ටේනර් ගානෙන් බෙදුවම එක කන්ටේනර් එකකට මුකුත් නැහැ:lol:
    ඉලක්ක ජය ගන්න වෙන්න ඇති, හිස් කන්ටේනර් එකක් රට ඉඳන් ගෙන්නුවෙ:lol::(
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,280
    113
    ඉදිරියේ රාළ;20960855 said:
    ඉතිං එහෙනම් කම්මැලිකම හැදෙන වෙන හේතුවක් හොයල කියපංකෝ. එතකොට ගැම වෙලේම ඔය කතාව කියන එක නවත්තන්නම්. එහෙම වරෙන් ගේමට එනවා නම්. බැරි නම් මගේ පෝස්ට් කියවන්නෙ නැතුව හිටු. :growl:

    මුළු ලෝකෙම කම්මැලියෝ කම්මැලි වෙන්න එකම හේතුවක් තියෙන්න ඕනෙද බං?:lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,280
    113
    නැකැත් රාල;20958948 said:
    කන්ටේනර් එකක් සාමාන්‍යයෙන් අපි කියන්නේ ටොන් 25ක් කියලා. ඕක තමයි සාමාන්‍යයෙන් කන්ටේනර් එකකට අල්ලන ගාන විදිහට සලකන්නෙ. කන්ටේනර් 8කට ආසන්න වශයෙන් ටොන් 200යි. කිලො වලින් ආසන්න වශයෙන් තමයි ත්‍රෙඩ් එකෙ ගනන් දාලා තියන්නෙ. මොකද සින්හල එකාගෙයි මුස්ලිම් එකාගෙයි චින්තනය ගැන ලියනකොට පරිප්පු ආවෙ කොහෙන්ද ඒක කප් පරිප්පුද කැන්ගරු මාක්ද කොකා මර්ක්ද, කන්ටේනර් එකේ තාර බර කොච්චරක්ද කියන එක අදාල නෑ. හඳ පෙන්නපුවම ඇඟිල්ල ගැන ප්‍රශ්න අහන උන්ට මම උත්තර දෙන්නෙත් නෑ.

    මගේ නොම්බරේ මගේ ලඟ තියෙන්නේ 2008 ඉඳලා ඔය නම්බරෙන් මිනිස්සුන්ට ලනු දීලා තියනවානම් ඔච්චර කල් ඕක පාවිච්චි කරන්න බෑ. පන්සල් හදන එක මර්සි වැඩක් විදිහට දකින කාලකන්නි ඉන්න ෆෝරම් එකක ජාතිය ගැන කතාකරන එකත් විහිළුවක්. අපි එක්ක ඒ ප්‍රොජෙක්ට් කරපු උන් දන්නවා අපි මොනවද කැපකලේ කියලා. කිරියේ වර්ථමාන තත්වය ගැන කනගාටු වෙනවා හැර කරන්න වෙන දෙයක් කල නොහැක.

    අම්මප කියපන් :shocked: දැන් එතකොට ඔය පරිප්පු ගෙන්නන්න LC එහෙම ඕපන් කරේ "ආසන්න වශයෙන් ටොන් 25යි නේ ඒක නිසා කන්ටේනර් 8කට ටොන් 200ක් ඇති" කියල දාලද?:eek:

    උඹ ඕකට සල්ලි ගෙව්වෙත් ආසන්න ටොන් දහයට වටයලද?:shocked:

    යකෝ අපේ ගමේ කඩේ මුදලාලි පරිප්පු කිලෝ එකක්වත් ඔහොම මල්ලකට 500යි මලු දෙක කිලෝ එකයි කියල දෙන්නේ නෑ :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,280
    113
    ඉතින් බං වෙලාවක් නැත්තම් පල් හෑලි ගහන වෙලාවේ කන්ටේනර් එකේ දිග කිව්වනම් ඉවරනේ :oo:

    මොකෝ ඉතින් පරිප්පු ගේන්න තමන්ගේම නැවක් යැව්වේ නැත්තම් ස්ටෑන්ඩඩ් සයිස් කන්ටේනර් වලනේ එන්න ඇත්තේ :dull:

    barry allen ponna pako happila balamu

    ඊයා බන් හැප්පෙන්නේ රෙප් කපලද?:lol::lol::lol:.....බැරි බැරිනම් ඕනේ ඇලන් කෙනෙක් කියල හිතාගනින් මට මොකෝ :rofl:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඉදිරියේ රාළ;20960855 said:
    ඉතිං එහෙනම් කම්මැලිකම හැදෙන වෙන හේතුවක් හොයල කියපංකෝ. එතකොට ගැම වෙලේම ඔය කතාව කියන එක නවත්තන්නම්. එහෙම වරෙන් ගේමට එනවා නම්. බැරි නම් මගේ පෝස්ට් කියවන්නෙ නැතුව හිටු. :growl:

    ekata hethuwa genetic n hormones ban :frown: rathu miris nemei :dull: dan oka kiyana eka nawaththapan :growl:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉදිරියේ රාළ;20959883 said:
    ඇයි මේ වගේ ලොල් සීන් ප්‍රශ්න ??

    reputation_neg.gif
    සිංහල උන්ට වැඩ බැරිද? 11-27-2016 01:32 PM parakkili hambayongei, adu kule wesige ballo thopei kisima wenasak na ballo!! Uru gadai thopi! Gu kapan ape adu kule ballo

    හා :lol::lol:

    you are not alone:cool:
    reputation_neg.gif

    සිංහල උන්ට වැඩ බැරිද? 11-27-2016 01:32 PM parakkili hambayongei, adu kule wesige ballo thopei kisima wenasak na ballo!! Uru gadai thopi! Gu kapan ape adu kule ballo
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    අම්මප කියපන් :shocked: දැන් එතකොට ඔය පරිප්පු ගෙන්නන්න LC එහෙම ඕපන් කරේ "ආසන්න වශයෙන් ටොන් 25යි නේ ඒක නිසා කන්ටේනර් 8කට ටොන් 200ක් ඇති" කියල දාලද?:eek:

    උඹ ඕකට සල්ලි ගෙව්වෙත් ආසන්න ටොන් දහයට වටයලද?:shocked:

    යකෝ අපේ ගමේ කඩේ මුදලාලි පරිප්පු කිලෝ එකක්වත් ඔහොම මල්ලකට 500යි මලු දෙක කිලෝ එකයි කියල දෙන්නේ නෑ :lol:

    බිස්නස්කාරයෝ බිස්නස් කරන්නේ ගානටම අරන්
    මම නම් කවදාවත් අහලා නැහැ බිස්නස් කාරයෙක් කිලෝ 32000ට ආසන්න ගානක් 25000ක් කියලා අරන් ගනන් හදනවා :lol::rofl:
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    bump ..uba kadugannawe inne kiyala mata ayya kenek kiwwa..man henawala inne ban..

    සිංහල උන්ට වැඩ බැරිද? 11-27-2016 11:03 PM kari vada karanna epa.

    ado mekata akeke mage rep kapala tiyanewa..man meka damme pawala denne newe ban..yako math sinhala kollek..u ape paththe nisa..waraddak una..sorry bro..rep kapapu akata kiyanne..tho inne thana kiyanne baya thambinta baya nisada,,,waraddak una nam munata kiyapan..uba meka dapu aka waradi..aye mehema karanne epa..kiyala..aka thgama sinhala kama..athakota man aka hadagannewa ban..ada wenekan kagewath rep kapala na..waraddak dakkoth a thrad akema danea..nakath ralee..sorry bro warddak una nam..
     
    ekata hethuwa genetic n hormones ban :frown: rathu miris nemei :dull: dan oka kiyana eka nawaththapan :growl:

    නමුත් දේශීය වෛද්‍ය මූලධර්ම ප්‍රකාරව ඖෂධ සංයෝග වලින් කුසගින්න තීවෘ කෙරුවාම කම්මැලි කම නැති වෙලා කඩිසර කම ඇඟට එනවා. එතකොට ඔය කතාව පට්ටපල් අමු තිත්ත කෙප්පයක් නේ. :lol::D
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉදිරියේ රාළ;20962507 said:
    නමුත් දේශීය වෛද්‍ය මූලධර්ම ප්‍රකාරව ඖෂධ සංයෝග වලින් කුසගින්න තීවෘ කෙරුවාම කම්මැලි කම නැති වෙලා කඩිසර කම ඇඟට එනවා. එතකොට ඔය කතාව පට්ටපල් අමු තිත්ත කෙප්පයක් නේ. :lol::D

    කොච්චි කෑවට බඩේ ගිනියම නගින්නෙ නැද්ද ?
     
    කොච්චි කෑවට බඩේ ගිනියම නගින්නෙ නැද්ද ?
    කොච්චිම විතරක් කන සිරිතක් නෑ. ඒක ගම්මිරිස් එක්ක කළවමේ කන්නේ. එතකොට වැටෙන බඩේ හැටියට සමතුලිත වෙනවා.