ගොඩක් වැදගත් ත්රෙඩ් එකක් සහෝ
අඔඉත් එක්ක බෙදගත්තාට බොහොම ස්තුතියි
රෙප් ඉවරයි කොල්ලෝ
ත්රෙඩ් එක ඉදිරියට![]()
ඕනේ නැති වෙලාවට අයින් කරන්න පුළුවන් විදියට ඩීවීඩී වල තියෙනවා වගේ දාන්න පුලුවන්
A Kohomada
උඹට අහු උනෙම නැද්ද..
DVD විදියට දාලා
Encoder වල sub title settings වල blend subtitle -no
subtitle settings වල text codec - utf8
font- iskoola potha