සිංහල කඩ අකුරැ

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    සිංහල කඩ අකුරැ

    මචංලා සිංහල font එකක් තියේද කඩ අකුරැ ගහන්න පුථවන් විදියේ. නැත්නම් එහෙම කරන්න වෙන විදියක් තියේද? දන්නා කෙනෙක් කියනු මැන:cool:

    +2 ගානේ ‍හැමෝටම පගාව දෙනු ලැබේ:P

    ලොකු උදව්වක් :sorry:
     
    Last edited:
    • Like
    Reactions: SinhaRuba

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    prashne therune na.. ubata ona Unicode font ekakda, nathnam TTF ekak da ?
    කඩ අකුරු කිවුවෙ මොනවද :baffled:


    කඩ අකුරැ කිව්වේ බන්, ඹය පොඩි උන් ලියන්න පුරැදු වෙන්නේ අකුරැ උඩ ලියලා..... අ යන්න උඩ ලියලා අ යන්න ලියන්න පුරැදු වේනවා එහෙම සිීන් එකක්............


    TTF හරි මොනා හරි කමන්නෑ බන්..
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    :rofl: කඩ අකුරු කියල උබ අදහස් කරන්නෙ මොනවද බන්?? :rolleyes: advertising font එකක්ද උබ ඉල්ලන්නේ?? ;)



    කඩ අකුරැ කිව්වේ බන්, ඹය පොඩි උන් ලියන්න පුරැදු වෙන්නේ අකුරැ උඩ ලියලා..... අ යන්න උඩ ලියලා අ යන්න ලියන්න පුරැදු වේනවා එහෙම සිීන් එකක්............


    TTF හරි මොනා හරි කමන්නෑ බන්..

    89dbbb8e2f49b6de8c783f271f89604f--preschool-letters-the-alphabet.jpg