bump
bump
බම්ප්
bump


bumpi. mekata uththarayak dun nethoth mn merenawa. ethakota bola thama ahu wenne

prashne therune na.. ubata ona Unicode font ekakda, nathnam TTF ekak da ?
කඩ අකුරු කිවුවෙ මොනවද![]()
කඩ අකුරු කියල උබ අදහස් කරන්නෙ මොනවද බන්??
advertising font එකක්ද උබ ඉල්ලන්නේ??
![]()
කඩ අකුරු කියල උබ අදහස් කරන්නෙ මොනවද බන්??
advertising font එකක්ද උබ ඉල්ලන්නේ??
![]()
කඩ අකුරැ කිව්වේ බන්, ඹය පොඩි උන් ලියන්න පුරැදු වෙන්නේ අකුරැ උඩ ලියලා..... අ යන්න උඩ ලියලා අ යන්න ලියන්න පුරැදු වේනවා එහෙම සිීන් එකක්............
TTF හරි මොනා හරි කමන්නෑ බන්..
අහ..dotted fonts නෙහ් මෙහ් කියන්නේ 
පහලින් ලින්ක් එකක් දාන්නම් කැමති එකකින් download කරගනින් මචන්අහ..dotted fonts නෙහ් මෙහ් කියන්නේ
පහලින් ලින්ක් එකක් දාන්නම් කැමති එකකින් download කරගනින් මචන්
https://www.1001freefonts.com/dotted-fonts.php
Macho meke sinhala fonts nene ..
සින්හල සීන් එක දැක්කෙ නෑ මම.. උබ ලග Ms Word එක තියෙනවනම් මෙහෙම හදාගන්න පුලුවන් ලේසියෙන්ම. try කරල බලන්න. 
සින්හල සීන් එක දැක්කෙ නෑ මම.. උබ ලග Ms Word එක තියෙනවනම් මෙහෙම හදාගන්න පුලුවන් ලේසියෙන්ම. try කරල බලන්න.
